Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
BoondiLets| හරුකි මුරකාමි ලියයි.
(සුරත්) මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
BoondiLets| ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
BoondiLets| දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
BoondiLets| රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
BoondiLets| බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
BoondiLets| සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
BoondiLets| අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
BoondiLets| පාවුලෝ කොයියෝ ලියයි.
(පාවුලෝ කොයියෝ) ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
BoondiLets| මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
(එම්.ඩී. මහින්දපාල) අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
BoondiLets| ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
BoondiLets| ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි.
(ටී. අන්ද්‍රාදි) බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක්... [More]
BoondiLets| කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
(සුනිල් මාධව ප්‍රේමතිලක) ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
තෝල්ස්තෝයි අදට වලංගු ද?
(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
රංග
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
කවි
"මිරැන්ඩා...... මම යන්නම්"
වෙසෙස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
කවි
මැටි බඳුන්
Cine
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
රහක් ඇති Music
ආල වඩන සුවඳ සබන්
අදහස්
අලුත් මිදියුෂ අලුත් බඳුනෙක
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
කවි
පෙම් යුවළ
කතන්දර
"හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
An Attacked Mosque alias Sutta Palli
Cine
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
කතන්දර
"කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]
ඔත්තු
'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2
වෙසෙස්
මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා
රත්තරං ටික
දේශපාලන කිණිතුල්ලෝ
රංග
ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති
රත්තරං ටික
ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්
පරිවර්තන
ආත්මීය කුණාටුව
පරිවර්තන
පීඩිතයෝ
What's New | අලුතෙන්ම
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]
පොත්| සමහර කමටහන් සහ සමහර රජත

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පිරිනැමෙන 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තත ම කාව්‍ය කෘතිය සඳහා වන රජත සම්මානය පසුගිය දා... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]

10-Mins

(සුදර්ශන සමරවීර) මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්

ආරියවංශ අබේසේකර ලියූ, සිංහල දෙමළ වාර්ගික අර්බුදය පිළිබඳ ගැඹුරු සංවාදයකට හවුල් වෙන්නට වලිකන මේ කෘතිය ප්‍රබන්ධකතාවේ සත්‍යාභාසී... [More]
පොත්| ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) රුසියානු විප්ලවයට තදනුබද්ධ උන්නතිකාමී ලේඛකකයකු වූ ලියෝ තෝල්ස්තෝයි (1829-1910) විසින් විරචිත ශ්‍රේෂ්ඨත ම මනෝවිද්‍යාත්මක නවකථාව ඇනා කැරනිනා (1873)ය. මෙය වූ... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]

11-Mins

(සුදර්ශන සමරවීර) කෘත්‍රිම දූපත්

බණ කතා කීමට යාම නිසා නිර්මාණාත්මක අවගමනක යෙදෙමින් සිටි සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතාවලියේ එන නිර්මාණ එකකට එකක් වෙනස් කෘති මාලාවකි.... [More]
වෙසෙස්| සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර

4-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ගෙවී ගිය නව වසක් පුරාවට සියවරකට වැඩිය පෙරළා බැලුණු පොතකි. දහ අට මසක් පුරාවට මග හැරුණු අකුරක් වේ නම් සොයා... [More]
පොත්| 'රැජින' තුලින් ඉතිහාසයට මානුෂික සංස්කරණයක්

2-Mins

(මහාචාර්ය සාලිය කුලරත්න) කිසියම් මොහොතක යම් නිර්මාණයක, පාත්‍ර චරිතයක හෝ සමාජ දේහයේ වෙසෙන පුද්ගලයෙකුගේ අවබෝධයට හසුවන ආලෝකවත් යථාර්ථය (epiphany) පැවැත්මෙහි ශුද්ධාලෝකය ලෙස නව... [More]
වෙසෙස්| ගේබ්‍රියෙල් නම් සුරදූතයා

11-Mins

(සල්මන් රුෂ්ඩි | දිනේෂ් ඩී. දේවගේ) බොහෝ කාලයක් තිස්සේ ගේබ්‍රියල් නම් මිනිසාට මායාවන් කළ හැකිද යන්න ගැන අපි විමසිලිමත් වූයෙමු. මක්නිසාදයත් අවුරුදු ගණනක් තිස්සේ ඔහු අත්තටු... [More]
රත්තරං ටික| ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!

2-Mins

(රංජිත් කුමාර සමරකෝන්) ‘අම්මා අන්තරා වුණා භූමදානේ හෙට‘

ටැලිග‍්‍රෑම් එක ආවේ දැන්. මැරුණේ ඊයේ. නැත්නම් අද. මං හරියට දන්නේ... [More]
පොත්| හකාවතී- කියවල අඬන්නද? හිනාවෙන්නද?

3-Mins

(සමන් පෙරමුණ) ඩෝසන් ප්‍රීතිගෙ "හකාවතී" කියවලා ඉවර වුනා. වෙනම කල්පිත ලෝකයක් කියලා එයා මුලින්ම කියල තමයි කතා පටන් ගන්නෙ. ඒත් මේ කතාව... [More]
රත්තරං ටික| මතක පෙට්ටි සහ ගින්දර

3-Mins

(රංජිත් කුමාර සමරකෝන්) ‘පරණ බස් ටිකට් වලින් ආපහු බස් එකේ යන්න බෑ නේද?'
සංසුන් ඇමතුම ඇගෙනි.

‘බෑ ඇයි?‘
නොසන්සුන් උත්තරය මගෙනි.

‘පරණ... [More]
වෙසෙස්| සඳ වතුරේ ගිලී ගිය ශක්තියේ පුෂ්පයට සමුදෙමු, ඉතින් සහෝදරවරුනේ...

7-Mins

(ලක්ශාන්ත අතුකෝරල) සාහිත්‍යයේ උස්මැදුරු වෙතින් ඔහු ගේ කවියේ විශිෂ්ටත්වයට තරම් වන පිළිගැනීමක් නොලැබුව ද, කුඩා කාව්‍ය සමාජය තුළ දී සම්භාවනාවකට පාත්‍ර වී... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]

9-Mins

(සුදර්ශන සමරවීර) නවකතාව නමැති සාහිත්‍ය ශානරයේ (ප්‍රතිනිර්මාණ විධියේ) ව්‍යුහමය නිදහස වෙනුවෙන් පෙනී සිටිමින් නවකතාවේ අරාජිකත්වය ගැන ලියන මේ රචනය මහාචාර්ය ටෙරී ඊගල්ටන්ගේ... [More]
රත්තරං ටික| මිත්‍රත්වයේ ගිනිසිළුව

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) දිනක් 'අලි' නැමැත්තෙකුට මුදල් හදිසියක් වී සිය වෙළඳසලේ හිමිකරු හමුව තමාට උදවු කරන ලෙස ඉල්ලා... [More]
අදහස්| "ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]

13-Secs

නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ "මයෙ අම්මෙ යමු යංඩ" කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උළෙලේදී (2016 සැප්තැම්බර් 15), පුබුදු ජයගොඩ විසින් පවත්වන ලද... [More]
අදහස්| "වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]

14-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ "ඔබ ගැඹුරු නින්දක" කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උළෙලේදී (2016 සැප්තැම්බර් 10), මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පවත්වන ලද... [More]
කතා-බස්| "මේක හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුගේ වැඩක්!"- නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්

10-Mins

(සංඛ රඹුක්වැල්ල) (ඉරුදින පුවත්පත වෙනුවෙන් සංඛ රඹුක්වැල්ල, නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් සමග කළ සාකච්ඡාවකි.) "මට සිංහල ඉගැන්වූ දමිළ ගුරුවරයා පන්තියේ හැමෝගෙන්ම ඇහුවා තමන්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook