Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
ඔත්තු| අක්කරෙයිපත්තු අක්ෂර- දෙසැ. 30

9-Secs

චලක ප‍්‍රමුදිත ලුණුවිලගේ ලියූ "අක්කරෙයිපත්තු අක්ෂර" කාව්‍ය සංග‍්‍රහය, 2016, දෙසැම්බර් 30, සවස 03:00ට, කැලණි සරසවියේ... [More]
ඔත්තු| පස් පෙති මල- දෙසැම්බර් 24

14-Secs

රෝහිණී ජයන්ති ලියනගේ, වංශික සපුමල් බණ්ඩාර, උද්‍යාන් අමේෂන් ජයසේකර, දිලූ වැලිවිටිගොඩ, කේ.ඒ. ඉෂානි ප්‍රදීපිකාගේ සාමූහික... [More]
ඔත්තු| සත්හඬෙන් කවි-ගී-කෙටිකතා-තීරු ලිපි තරඟයක්

44-Secs

කවි, ගී, කෙටිකතා, තීරු ලිපි ලියන්නට ඔබටත් හැකි නම් "සත්හඬ" සතිඅන්ත පුවත්පතේ "සිහිනය" අතිරේකයෙන් මෙන්න... [More]
ඔත්තු| මාක්ස් සහ බුදුන් අතින් අතගෙන (ඕෂෝ සංවාද)- නොවැ. 25

12-Secs

ජෝ සෙනෙවිරත්න විසින් සිංහලට පරිවර්තනය කළ නවතම ඕෂෝ සංවාද කෘතිය, මාක්ස් සහ බුදුන් අතින් අතගෙන... [More]
ඔත්තු| සර්පයාගෙන් පොත් හයක්

23-Secs

කේ.කේ. සමන් කුමාර (සර්පයා)ගේ කෘති හයක් එළි දැක්වීමේ උළෙලක් 2016, නොවැම්බර් 22 දින, සවස 3.00ට,... [More]
ඔත්තු| යමුනා ලක්මාලිගෙන් ළමා කතා ද්විත්වයක්

15-Secs

යමුනා ලක්මාලි ජයසූරිය විසින් රචනා කරන ලද 'පබළු දූපතේ රත්තරන් පිහාටුව' හා ග්‍රීක ජන කතාවක්... [More]
ඔත්තු| 'රැජින' රාජාභිෂේකය- සැප්තැම්බර් 14

18-Secs

මොහාන් රාජ් මඩවලගේ අලුත්ම නවකතාව "රැජින" ජනගත කිරීමේ උළෙල, 2016 සැප්තැම්බර් 14 බදාදා, සවස 3:30ට,... [More]
ඔත්තු| නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ "මයෙ අම්මෙ යමු යංඩ"- සැප්. 15

7-Secs

නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ "මයෙ අම්මෙ යමු යංඩ" කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමේ උළෙල, 2016 සැප්තැම්බර් 15... [More]
ඔත්තු| 'අවන්හල් බළල්ලු' හා 'සිසිරයේ දිගු රැයක'- සැප්. 09

10-Secs

ඉන්දික ගුණවර්ධන විසින් රචිත 'අවන්හල් බළල්ලු' හා 'සිසිරයේ දිගු රැයක' කාව්‍ය කෘති ජනගත කිරීම, 2016... [More]
ඔත්තු| පසන් කොඩිකාර සැමරුම- සැප්. 09

1-Mins

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්, කතුවරයෙක් මෙන්ම සුවිශේෂී පරිවර්තකයෙකු වූ පසන් කොඩිකාර සදාතනික මතකයක් සහෘද සිත් තුළ... [More]
ඔත්තු| 'අඳින ලද සුදු පැහැ ඉරි සටහන්'- සැප්. 08

12-Secs

සංජීව මූණමල්පේ විසින් රචිත 'අඳින ලද සුදු පැහැ ඉරි සටහන්' කෙටි කතා සංග්‍රහය, 2016 සැප්.... [More]
ඔත්තු| අඟුරු කැටයෙන් ලියමි- සැප්. 10

8-Secs

ප්‍රදීප් ලක්ශිතගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය, 'අඟුරු කැටයෙන් ලියමි' කෘතිය ජනගත කිරීම, 2016 සැප්තැම්බර් මස 10... [More]
ඔත්තු| 'ඔබ ගැඹුරු නින්දක'- සැප්තැම්බර් 10

10-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ "ඔබ ගැඹුරු නින්දක" කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උළෙල, 2016 සැප්තැම්බර් 10... [More]
ඔත්තු| අනුරාධගෙන් 'කිඳුරා වැටුණු තැන'

6-Secs

අනුරාධ මහසිංහ ගේ 'කිඳුරා වැටුණු තැන' කාව්‍ය සංග්‍රහය, 2016 අගෝස්තු 05 වැනි දින, මුද්‍රණ ද්වාරයෙන්... [More]
ඔත්තු| 'වැව් දසුනේ ලේඛකයෝ' සහ 'හොස්ටල් කොලම'- සැප්. 02

39-Secs

මහනුවර ධර්මරාජ විද්‍යාල මාධ්‍ය සංසදය විසින් පළකරනු ලබන 'වැව් දසුනේ ලේඛකයෝ' කෘතිය, 2016, සැප්තැම්බර් 02... [More]
ඔත්තු| උපුල් සේනාධීරිගේ කවිය ගැන පිළිසඳරක්- ජුලි 16

21-Secs

කිවියර උපුල් සේනාධීරිගේ විසින් ලියැවුණු කවි පිළිබඳ පිළිසඳරක් 2016, ජූලි 16, සෙනසුරාදා, සවස 3.00ට, බොරැල්ල... [More]
ඔත්තු| "ප්‍රේමයක්- ඔබ විතර"- ජූලි 14

10-Secs

හෂාන් අබේගුණරත්නගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එකතුව "ප්‍රේමයක්- ඔබ විතර" කෘතිය ජනගත කිරීමේ උළෙල 2016, ජූලි... [More]
ඔත්තු| කේ.ජී. සංකර පිල්ලෙයි සමග හමුවක්- ජුනි 27

50-Secs

සම්මානනීය ඉන්දීය කිවිවර කේ.ජී. සංකර පිල්ලෙයි සමග හමුවක් 2016, ජූනි 27 වෙනි දින සවස 3.00... [More]
ඔත්තු| 'තරු ඇස් රහස්'- ජූනි 5

10-Secs

තරගංනී රෙසිකා ප්‍රනාන්දු (තරුරසී) ගේ කුළුදුල් කාව්‍ය කෘතිය 'තරු ඇස් රහස්' පිළිබඳ සහෘද – විචාරක... [More]
ඔත්තු| 'හෙටත් තව දවසක්' සහ 'නික්ම යාමෙන් පසු'- මැයි 27

11-Secs

ජයන්ත නිමල්සිරි ගේ 'හෙටත් තව දවසක්' සහ 'නික්ම යාමෙන් පසු' කාව්‍ය නිර්මාණ ග‍්‍රන්ථද්වය ජනගත කිරීම... [More]
ඔත්තු| "අප දෙදෙන මැද මහ මුහුද"- මැයි 12

15-Secs

ඉසුරු චාමර සෝමවීරගේ තෙවැනි කාව්‍ය සංග්‍රහය, "අප දෙදෙන මැද මහ මුහුද" කෘතිය පිළිබඳ සාහිත්‍ය කතිකාවක්... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
පරිවර්තන
යෑම සහ ඒම අතර
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
වෙසෙස්
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
කවි
මා බිරිඳ උවැසියක වී
කවි
නගා මැරූ අල....
කවි
උතුරින් දකුනට
කවි
බෝධිසත්ව ගබ්සාව
කවි
දුම්මල ගලට ගිය අම්මා
කරන්ට්ස්
විප්ලවවාදියකුගේ නඩු විභාගය
කවි
වස්සානය
ඔත්තු
ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21
කවි
ඉතා කුඩා විශාල වෙනස
කතා-බස්
ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)
කවි
මඳ නල
පරිවර්තන
කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
කවි
තුරු වන්දනය
කවි
සිනාසෙන ඔබෙ මූණ
වෙසෙස්
ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය
What's New | අලුතෙන්ම
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
පොත්| අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!

2-Mins

(කසුන් සමරතුංග) එක් පසෙකින් ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ගේ හිස ගසා දමන බවට ගර්ජනය කිරීම නිසා උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් ය. තව පසෙකින් ජාතිය වඳ... [More]
වෙසෙස්| අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) උපදේශ සාහිත්‍යයේ පෙරදිග ලකුණ සනිටුහන් කිරිමෙහිලා පුරෝගාමී වූ ලේඛක ප්‍රජාවක් පිළිබඳව කරුණු සාහිත ලොව සුලබ වුවත්, එය අපරදිග හා මුසුකිරීමෙහි... [More]
කතා-බස්| "බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්

6-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවීණ සිනමාකරුවකු වන අශෝක හඳගම විසින් රචනා කරන ලද 'අම්මා සහ සඳ එළිය' කෙටිකතා සංග්‍රහය නව මුද්‍රණයක් ලෙසින් එළි දක්වා... [More]
පොත්| කාංචනාලගෙ පොකුණට ආපු පාත්ත මෙනවිය

5-Mins

(තාරක කල්දේරා) පාත්ත ගෑණි, පාත්ත කෙල්ල ආදී වශයෙනුත් පාත්තයාට මනුෂ්‍ය ස්වභාවයක් ආරූඪ කළ හැකිව තිබුණ ද ඇය මෙම ගැහැණු පාත්තයාට වික්ටෝරියානු ගෞරවාන්විතයක්... [More]
පොත්| කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය

4-Mins

(මංජුල වෙඩිවර්ධන) සමාජ ජීවිතය අපසාරී වෙමින් ද, ව්‍යුක්ත වෙමින් ද පවතින දේශපාලන මොහොතක අභීසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයක් වෙත පර්යාලෝකයක් එල්ල... [More]
කතා-බස්| "මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න

6-Mins

(අනුරාධා කෝදාගොඩ) "හඳ පළුව තනි තරුව" කෘතියෙහි අප කෙතරම් සංස්කෘතික, භාෂාමය වශයෙන් කලවම් ජාතියක් ද යන්න බොහෝ තැන්වල කියැවෙනවා. කෙසේ නමුත් අපිට... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook