Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
Viva Che| VIVA CHE! [6 කොටස] "නෑ ඔබට කොමියුනිස්ට්වාදියෙක් විය නොහැකියි...! ඔබ තරම් හොඳ මිනිසෙකුට...!"

2-Mins

(කූඹියා) චේ, සිය තුවාල ලද සගයන්ගේ කුඩා කණ්ඩායම ද රැගෙන ෆිදෙල්ගේ කණ්ඩායම වෙත 1957 ජූලි මාසයේදී පැමිණි අතර එහිදී සියෙරා මෙස්ට්‍රාවේ... [More]
Viva Che| VIVA CHE! [5 කොටස] "අප මේ සටන දැනටමත් දිනා තිබේ!"

3-Mins

(කූඹියා) 1956 නොවැම්බර් 25 වන දා, 83 දෙනෙකු පටවා ගත් කුඩා "ග්‍රැන්මා" නැව කියුබාව බලා පිටත් විය. ඔවුන්ගේ අරමුණ වූයේ... [More]
Viva Che| VIVA CHE! [4 කොටස] "විප්ලවාදී වෛද්‍යවරයෙකු වීමට- ඔබට විප්ලවයක් අවශ්‍යයි!"

3-Mins

(කූඹියා) ග්වාතමලාවට පැමිණි විට අර්නෙස්ටෝට අවශ්‍ය වූයේ එහි දුෂ්කර පෙදෙසක වෛද්‍ය සේවයේ නිරත වීමටයි. එහෙත්, ග්වාතමාලා බලධාරීන් මේ පිළිබඳව වූ ඔහුගේ... [More]
Viva Che| VIVA CHE! [3 කොටස] "එක වෙඩිල්ලක්වත් නොතියා විප්ලවයක් කරන්න? පිස්සු හැදී ගෙන එනවාද?"

4-Mins

(කූඹියා) තරුණයන් දෙදෙනා පීරු රටට පැමිණියහ. ඔවුහු එහි විසූ ඉන්දියානුවන්ගේ ඉරණම දැක තැති ගත්හ. එකී ඉන්දියානුවන් කුසගින්න, සූරාකෑම සහ මත් ඇබ්බැහිය... [More]
Viva Che| VIVA CHE! [2 කොටස] ඉතිහාසය වෙනස් කළ සයිකල් සවාරිය

3-Mins

(කූඹියා) ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:

අර්නෙස්ටෝ සහ අප අතර තිබූ ප්‍රධානතම සමානකමක් වූයේ ක්‍රීඩාශීලීත්වයයි. මුළු ජීවිත කාලය පුරාම චේ ඇදුම... [More]
Viva Che| VIVA CHE! [1 කොටස] මිනිසෙක් මිය යා යුත්තේ කුමක් වෙනුවෙන් ද?

4-Mins

(කූඹියා) හැඳින්වීම

''චේ ග්වාරා'' යන්න බිහි වූයේ ඒ නමේ අයිතිකරුවාගේ උපතින් නොවේ. චේ යනු චේ තුළින් ම එනම් ඔහුගේ ජීවිතය තුළින්ම පැන... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
කතන්දර
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
පරිවර්තන
මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
කවි
සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...
කවි
ගරු අධිකරණයෙන් අවසරයි..!
වෙසෙස්
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
Cine
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Cine
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
කවි
සර්ධාවෙන් ලියන වග නම්
කවි
යෞවනය!
සිත්තර
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
කතන්දර
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
විරාම ලකුණු
කවි
හැරයාම
ඔත්තු
කවි පොත් තුනක්- මැයි 26
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
"මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]
Cine
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
Cine
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
What's New | අලුතෙන්ම
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
අදහස්| කාලෝ අයංතේ

6-Mins

(මහේෂි බී. වීරකෝන්) වර්තමානයෙහි සිදු වූ හා සිදුවෙමින් පවතින සිද්ධීන් සියල්ල ලාංකීය සමාජය අධ්‍යාපනික, මානූෂීය හා බුද්ධිමය වශයෙන් අසාර්ථක වී ඇති බව නැවත... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!

2-Mins

හීන කියන්නේ හරි අපූරු දෙයක් උනත් හීන දැක දැක නිදියෑමේ වාසනාව හැමෝටම නෑ. එකට ඉතිං හීන දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබීමේ... [More]
වෙසෙස්| ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!

4-Mins

(තාරක වරාපිටිය) ඡ්‍යෝතිෂයේ ඇති මුලික මිත්‍යාව නම් "පෙනෙන අහස සත්‍යයකි" යන්නයි. අපට පෙනෙන අහස යනු ග්‍රහ වස්තූන් වල ඇත්ත පිහිටීම නොවේ. අනෙක්... [More]
වෙසෙස්| පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍යයේ කාර්යභාරය අවසන්ද?

4-Mins

(සරද සමරසිංහ) ජනමාධ්‍යයේ පදනම වන සත්‍යය එළිදරවු කිරීමට යෑමේදී ඝාතනයට ලක්වුනු රිචඩ් ද සොයිසා නොමැතිව ලංකාවේ ජනමාධ්‍ය වසර 18ක් පමණ ‘පරණ’ වී... [More]
අදහස්| සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?

2-Mins

(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
අදහස්| පැ ර දු නේ ක වු ද ?

2-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook