Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
රන්සිරිමල් ප්‍රනාන්දු
[Sri Lankan Translator]
Email- sirimals@gmail.com

කතන්දර| සුවිශාල අත්තටු සහිත මහල්ලා

11-Mins

(ගාර්ෂියා මාර්කේස් | රන්සිරිමල් ප්‍රනාන්දු) වර්ෂාව ඇරඹී තුන්වන දිනය වනවිට ගෙතුළට පැමිණ මරා දැමුණු කකුළුවන් ගණන කොපමණ ද යත් පෙලායෝට දිය පිරුණු මිදුල පසුකර ගොස්... [More]
පරිවර්තන| වැස්ස හා පැල්පත

25-Secs

(වී.අයි. එස්. ජයපාලන් | රන්සිරිමල් ප්‍රනාන්දු) පියස්ස දිග රූරා ගලන වැහි දිය
එබෙයි ඉඳහිට ඇතුලට
හමාවිත් උතුරු සුළඟ
ගිනි ලවයි සිතිවිලි
මගේ පැල තුල මම
අනන්ත වූ හුදකලාවෙහි තනිවෙමි... [More]
වෙසෙස්| ඉස්ලාම් අන්තවාදයේ ග්‍රහණය බිඳලිය හැක්කේ කෙසේද? -ක්‍රිස් හෙජස්

3-Mins

(ක්‍රිස් හෙජස් | රන්සිරිමල් ප්‍රනාන්දු) අන්තවාදී ඉස්ලාම් ධර්මය, අන්ත දුප්පත් මුස්ලිම් ජනයාගේ අවසාන සැනසිල්ල යි. දරිද්‍රතාවයෙන් පෙලෙන මේ විශ්වාසවන්තයින්ගේ ජීවිතවලට යන්තමින් හෝ සැබෑ සැකිල්ලක් ලබා... [More]
කතන්දර| බොහොඬෙක්

4-Mins

(ඇන්ටන් චෙකොව් | රන්සිරිමල් ප්‍රනාන්දු) පොලිස් අධිකාරි ඔච්චම්යෙලොව් අළුත් පිට කබායක් හැඳ පාර්සලයක් කිහිල්ලේ ගසාගෙන වෙළඳ චතුරස්‍රය හරහා ගමන් කරයි. රතු පෑ හිසකේ ඇති පොලිස්... [More]
පරිවර්තන| Blame it on the Bossa Nova | මේක කලේ බොස නෝවා

2-Mins

(සින්තියා වෙයිල් / බැරී මාන් | රන්සිරිමල් ප්‍රනාන්දු) නැටුමට ගොස් රැඟුම් හලේ දැක්කා මම ඔහු එදා
තනිවීලා තනිවෙලා දුක්මුසුවට ලජ්ජාවේ
අපි නැටුවා එක් වෙලා රිද්මයෙන් මත් වී
මට මගේ හිත කිව්වා නෑ මෙයා මගේමයි ඉතින්

මේක කලේ බොස නෝවා ඒක මන්තරයක්... [More]
කතන්දර| හඳේ දුර

23-Mins

(ඉතලෝ කල්විනෝ | රන්සිරිමල් ප්‍රනාන්දු) [ශ්‍රීමත් ජෝර්ජ් එච්. ඩාවින් ට අනුව එක් යුගයක දී හඳ පෘතුවියට ඉතා ආසන්නව තිබිණි. ‍‍ හඳේ බලපෑම නිසාම සාගර වල... [More]
පරිවර්තන| ජීවිතේ මෙයයි මරණයත් මෙයයි- කොතැනක‍ ගියත් ඒ මෙතැනම තමයි

1-Mins

(රන්සිරිමල් ප්‍රනාන්දු) ජීවිතේ මෙයයි මරණයත් මෙයයි
කොතැනක‍ ගියත් ඒ මෙතැනම තමයි

අඬගැසුවොතින් ඔබ ඔබ පතන මොහොතක
මම මෙතන මෙතනයි එදා හිටි තැනමයි
ඔය ලෝක ද්වයම මට ‍මෙන්න මෙතැනයි... [More]
පරිවර්තන| සම්ප්‍රදාය | The System

1-Mins

(හබිබ් ජලිබ් | රන්සිරිමල් ප්‍රනාන්දු) මාළිගා මැදුරු තුල පමණක්ම දිදුළන එළිය
ගිනිලා දවයි සෙවනැලි අතර සැඟවුණු මිනිසුන්ගේ සතුට සැනසුම
උන්ගේම දුබලකම් වලින් උරා උදුරාගෙන ශක්තිය
එවන් වූ සම්ප්‍රදාය...
ආලෝකයක් නොමැති අරුණෝදය...
පිළිනොගන්නෙමි මම... !... [More]
Cine| නිම නොවූ ඔස්කා කථාව| මාලන් බ්‍රැන්ඩෝ| මාර්තු 27, 1973

4-Mins

(රන්සිරිමල් ප්‍රනාන්දු) එක්දහස් නවසිය හැත්තෑ තුනේ මාර්තු විසි හත් වෙනි දින ඇකඩමි සම්මාන උළෙලේ දී සෂීන් ලිට්ල්ෆෙදර් නම් තරුණ රතු ඉන්දියානු කාන්තාවක්,... [More]
වෙසෙස්| මම වීරයෙක් නොවෙමි. සත්‍ය වී‍රයෝ නම් සත්‍ය අරගලය පණ පෙවූ අයයි.| වේල් ගෝනීම්

4-Mins

(රන්සිරිමල් ප්‍රනාන්දු) වේල් ගෝනීම්| 1980 දෙසැ.23 වන දින ඊජිප්තුවේ කයිරෝහි උපන් වේල් සයිඩ් අබ්බාස් ගෝනීම් හැදී වැඩුණේ අරාබි එක්සත් අමීර් රාජ්‍යයේය. දෙදරු... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කතන්දර
ගල් වඩුවා ('හූමිටි කතා')
රංග
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
කතන්දර
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
පරිවර්තන
මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
කවි
සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...
කවි
ගරු අධිකරණයෙන් අවසරයි..!
වෙසෙස්
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
Cine
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Cine
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
කවි
සර්ධාවෙන් ලියන වග නම්
කවි
යෞවනය!
සිත්තර
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
කතන්දර
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
විරාම ලකුණු
කවි
හැරයාම
ඔත්තු
කවි පොත් තුනක්- මැයි 26
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
"මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]
What's New | අලුතෙන්ම
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook