Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
ප්‍රශංසනී පරණවිතාන
[Sri Lankan Translator]
Email- prashansanip@yahoo.com
පරිවර්තන| පළමු මස විසි වන දින රාත්‍රියෙහි වියෝ වූ බිරිඳ පිළිබඳ සිහින දකිමි!

42-Secs

(සූ තුන්ග් පෝ | ප්‍රශංසනී පරණවිතාන) අපමණක් වූ දස වසක් දැන්
අහවරය ජීවිතය ද මරණය ද වෙන්කොට
සිහි නොකළ ද ඈ ගැන මතක වර
අමතක ද කළ නොහේ කොයි ලෙසක කවර දින
කිව නොහැක කොතැනදැයි ඈ වැතිර නිදන තැන සීතල
ලී* දහසක දුරක වේ හුදෙකලා ඇගේ දෙණ තැබූ තැන... [More]
කතන්දර| තෙල් කුයිල | Stench of Kerosene

10-Mins

(අම්රිතා ප්‍රීතම් | ප්‍රශංසනී පරණවිතාන) පිටතින් ඇසුණේ වෙළඹකගේ හේෂාරවයකි. ගුලරි එය හැඳින ගත්තාය. වෙළඹ එවා තිබුණේ ගුලරි ගේ... [More]
කතන්දර| මීෂ්කාගේ කතා- හොඳම ගොවියෝ

11-Mins

(නිකොලායි නෝසව් | ප්‍රශංසනී පරණවිතාන) පහුගිය ග්‍රීස්මයේ පුරෝගාමි කඳවුරට ඇවිත් දින දෙකක් ගත වෙද්දි, අපේ පුරෝගාමී නායකයා-වීත්යා අපිට කිවුවේ අපි අපේම ගෙවත්තක් සාදන්නට යන බවයි.... [More]
කතන්දර| මීෂ්කාගේ කැඳ

8-Mins

(නිකොලායි නෝසව් | ප්‍රශංසනී පරණවිතාන) පහුගිය ග්‍රීස්ම නිවාඩුවට අපි ගමේ ඉන්න කාලේ මීෂ්කා ආවා අපිත් එක්ක නවතින්න. මං කොයිතරම් පාලුවෙන් උන්නද කියනවා නම් එයා... [More]
පරිවර්තන| ඔබේ ඔය සිනහව

44-Secs

(පබ්ලෝ නෙරූදා | ප්‍රශංසනී පරණවිතාන) ඔබට ඕනෑම නම්
අහර වුව
සුළඟ වුව මා වෙතින් අරගන්න
ඔබේ ඔය සිනහව
මා වෙතින් නොමගන්න.... [More]
පරිවර්තන| 'ක්ලූනි' නම් කවටයා

1-Mins

(ෂෙල් සිල්වස්ටයින් | ප්‍රශංසනී පරණවිතාන) මම ඔබට කියමි
"ක්ලූනි" නම් කවටයා ගැන
නගරයට පැමිණි සර්කස් බිමෙක වැඩ කළ.
විසල්ය ඔහු පැළඳි පාවැසුම්
කුඩාය පමණටත් වඩා හිස්වැස්ම
එනමුදු ඔහු... [More]
කතන්දර| මිනිසෙකුට ඕනෑවන බිම් කොටසේ සැබෑ තරම!

2-Mins

(ලියෝ තෝල්ස්තෝයි | ප්‍රශංසනී පරණවිතාන) පකෝම් දියුණු වීමේ අභිලාෂයෙන් පිරි ගැමියෙකු වූයේය. ඉතා සරුසාර බිම් කොටස් ගණනාවක හිමිකරුවෙකු වීමෙන් පසුව, තවත් එක් ඈත පෙදෙසක සිදුවන්නට... [More]
පරිවර්තන| උන්ගේ "අවසාන පණිවුඩය"!

28-Secs

(විල්ෆ්‍රඩ් විල්සන් ගිබ්සන් | ප්‍රශංසනී පරණවිතාන) මතකයෙන් දුර යි එය
හුන්නෝය පස් දෙනෙකු වැතිර
පණ ගැහි ගැහි මා අසල අගලක
මැතිරුවෝය තිදෙනෙකු මට හෙමිහිට
මොන මොනවද
අන්තිම හුස්ම පොද නික්මෙන්ට පෙර... [More]
පරිවර්තන| උපන් දිනය

31-Secs

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ප්‍රශංසනී පරණවිතාන) මව්නි, මට ඔබට සුබපතන්නට ඉඩ දෙන්න
ඔබෙ පුතුගෙ උපන්දිනයට.
තැවෙයි ඔබ බොහෝ වර, ඔහු ගැන,
මෙහි ඇවිත් බොරු කියන,
සොච්චමක් උපයන, ඔහුගෙ හිතුවක්කාර විවාහය ගැන,
දින දින කෘෂව වැහැරීම ගැන,... [More]
කතන්දර| කැකිරි

3-Mins

(නිකොලායි නෝසව් | ප්‍රශංසනී පරණවිතාන) ඔන්න දවසක් දා පාව්ලික් කෝත්කාත් එක්ක මාළු අල්ලන්ට ගියා. ඒත් එදා ඒ දෙන්නට කිසිම වාසනාවක් තිබුණේ නෑ. මොකද එකම මාළුවෙක්... [More]
කතන්දර| කාප් මාළුවා

7-Mins

(නිකොලායි නෝසව් | ප්‍රශංසනී පරණවිතාන) විතාලික් ගේ අම්මා එයාට පුංචි කාප් මාළුවෙක් දැමූ ටැංකියක් තෑගි දුන්නා. ඇත්තටම ඌ හරිම ලස්සන පුංචි මාළුවෙක්. මුලදී විතාලික් ඒ... [More]
පරිවර්තන| ඔබ ඔබද මම මම ද විය යුතු!

18-Secs

(පබ්ලෝ නෙරූදා | ප්‍රශංසනී පරණවිතාන) මගේ නෙත මත ගැටෙන කිසිවක
ලකුණු නැත එක කුහක කැලළක

අන් කිසිවෙක් හා පැමිණෙන්න
හොවා ඔහු හිස ඔබෙ උර මතින්
සියක් සමඟින් පැමිණෙන්න... [More]
කතන්දර| ග්‍රීෂා

4-Mins

(ඇන්ටන් චෙකොව් | ප්‍රශංසනී පරණවිතාන) ග්‍රීෂා, මීට අවුරුදු දෙකයි මාස අටකට පෙර මෙලොව එළිය දුටු, තරමක් තරබාරු කුඩා කොලුවා ආයා සමග බුලෙවාඩයේ ඇවිදිමින් සිටී. ලොමින්... [More]
කතන්දර| නිල් අහස

4-Mins

(අන්ද්රියා පෙත්ර්ලික් හුසෙයිනොවික් | ප්‍රශංසනී පරණවිතාන) ඔන්න එක පුංචි ගෑණු ළමයෙක් හිටියා, නගරයේ අහස සිඹින මැදුරක. එයාගෙ වයස අවුරුදු දහයයි, ඒත් එයා ජීවත් වුණේ තනියෙන්. ඇයව... [More]
කතන්දර| ගොවි හාමිනේ

3-Mins

(ඉද්රීස් ෂා | ප්‍රශංසනී පරණවිතාන) ඔන්න එකෝමත් එක කාලෙක ගොවි හාමිනේ කෙනෙක් හිටියා. දවසක් දා ඇය ඇපල් ගසකින් ඇපල් කඩමින් ඉන්නා අතරතුරේ, අතින් ගිලිහුණු ඇපල්... [More]
පරිවර්තන| මීනාට

22-Secs

(සුනිල් රණසිංහ | ප්‍රශංසනී පරණවිතාන) වැහි ලිහිණිය ඔබ ය
එතී ඉහලට නැගුණු
රළ ඉපිලූම මතින්
විසල් සුළි කැළඹුමට එදිරිව
යුධ වදින... [More]
පරිවර්තන| නොහඬන්න, යුද්ධය මානුෂිකයි..!!
(ස්ටීවන් ක්‍රේන් | ප්‍රශංසනී පරණවිතාන) මානුෂිකය යුද්ධය, කන්‍යාවෙනි නොවැලපෙන්
පෙම්වතා, උගුළුවා රුදුරු අත් ගුවන්ගත කල බැවින්
කැළැඹ් ජවයැති අසුන් තනි තනිව දිව ගියෙන්
නොවැලපෙන්
මානුෂිකය යුද්ධය.... [More]
කතන්දර| කෙට්ටු සහ මහත

3-Mins

(ඇන්ටන් චෙකොව් | ප්‍රශංසනී පරණවිතාන) දිනක් මිතුරෝ දෙදෙනෙක් දුම්රිය පොළේදී මුණගැසුණහ. එකෙකු තරබාරු වූ අතර අනෙකා කෙසඟ සිරුරකින් යුතුවූයේය. තරබාරු මිනිසා දුම්රිය පොළේදි සිය රාත්‍රී... [More]
කතන්දර| රහස

5-Mins

(ගී ද මෝපසාං | ප්‍රශංසනී පරණවිතාන) ගැහැණියක් විය යුතු වූ ලෙසම නිදොස් ජීවිතයක් ඇතිව හිඳ, කිසිදු වේදනාවකින් තොරවම ඕ මිය ගොස් තිබුණාය. දැන් ඇය සිය යහන... [More]
කතන්දර| පියවර හඬ

1-Mins

(ඇනතොලි ප්‍රිස්තව්කින් | ප්‍රශංසනී පරණවිතාන) මම මොස්කව් නුවර පාළු වීථීයත් ඔස්සේ ගමන් කරමින් සිටියෙමි. ඒ වන විට වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නව තිබිණි. පුෂ්කින් රඟහල පසුකරත්ම... [More]
කතන්දර| තෙර්යෝෂා

4-Mins

(අලෙක්සේයි තෝල්ස්තෝයි | ප්‍රශංසනී පරණවිතාන) එකෝමත් එක කාලෙක ඈත ගම්මානයක මහල්ලකුයි මැහැල්ලකුයි ජීවත් වුනා. ඒ ගොල්ලන්ට දරුවො හිටියෙ නැති හින්ද ඒ දෙන්නා හුඟක් දුකෙන්, පාලුවෙන්... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කතන්දර
විරාම ලකුණු
කවි
හැරයාම
ඔත්තු
කවි පොත් තුනක්- මැයි 26
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
"මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]
Cine
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
Cine
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
කතන්දර
"පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]
කවි
සිංහයෝ උඹ ණයයි!
කවි
'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!
අදහස්
හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...
අදහස්
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
කතන්දර
"හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]
පොත්
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
කතන්දර
"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
වනවාසි සහ ලෝකවාසී
පොත්
අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!
කතන්දර
අලුත් වෙමුද අවුරුද්දේ? [වීඩියෝව]
කතන්දර
"මීයා සහ පැන්සලයා"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
What's New | අලුතෙන්ම
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook