Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
දැදිගම වී. රුද්‍රිගු
[Sri Lankan Translator]

කතන්දර| වීර යට්ටෝගේ සහ තෙයුන්ගේ කතන්දරය

2-Mins

(දැදිගම වී. රුද්‍රිගු) බොහොම ඉස්සර කාලේ සීතල වතුර ඇති මුහුදක් අසල මුව හමින් සෑදු කූඩාරමක් තිබුණා. මේ කූඩාරමේ දුප්පත් අම්මා කෙනෙකුයි, පුතෙකුයි, දුවෙකුයි... [More]
කතන්දර| වැඩ බැරිදාස | ගුවනේ පියෑඹීම

6-Mins

(නිකොලායි නෝසව් | දැදිගම වී. රුද්‍රිගු) බැලුම ඉහළ නැංග සැටිත්, මහ පොළොවෙන් ඒක කොයිතරම් ඉහළ නැංගාද යන්න ගැනත් අපේ නිර්භය මගීන්ට දැනුණේ වත් නැහැ. විනාඩියකට පසුව... [More]
රත්තරං ටික| අම්මා

1-Mins

(මක්සීම් ගෝර්කි | දැදිගම වී. රුද්‍රිගු) "සහෝදරවරුනි!" පාවෙල් ගේ කටහඬ ඝණ්ඨාරයක් මෙන් රැව් දුන්නේය. වියළි උණුසුම් පටලයකින් අම්මාගේ ඇස් දැවී ගියාක්... [More]
කතන්දර| වැඩ බැරිදාස | ගමනක මුල

3-Mins

(නිකොලායි නෝසව් | දැදිගම වී. රුද්‍රිගු) බැලුමට උණුසුම් වාතය පිරවීම අවසන් වුණා. විශාල තඹ හැලිය ඉවත් කරන ලෙස කියා සිටි දක්ස පාල බැලුමේ අග ඇති රබර්... [More]
කතන්දර| ගුවන් ගමනට සූදානම් වීම

6-Mins

(නිකොලායි නෝසව් | දැදිගම වී. රුද්‍රිගු) පහුවදා උදේ පාන්දර දක්සපාල එයාගේ යාළුවන්ව අවදි කෙරෙව්වා. සියලු දෙනාම නැගිටලා සංචාරයට සූදානම් වුණා. ඉස්කුරුප්පුවයි, මුරිච්චියයි ඒ ගොල්ලන්ගේ සම් කබා... [More]
කතන්දර| ගුවනේ පාවෙන බැලුමක් සෑදීමට දක්සපාල කල්පනා කළ සැටි

6-Mins

(නිකොලායි නෝසව් | දැදිගම වී. රුද්‍රිගු) දක්සපාල පොත් කියවීමට බොහෝ ආසා කරන නිසා එය ඈත රටවල සංචාරයන් ගැන පොත් ගොඩක් කියවා තියෙනවා. හවස් කාලයේ වැඩක් නැතිව... [More]
කතන්දර| සෝඩා වතුරෙන් දුවන රියෙන් වැඩබැරිදාස ගමන් ගිය සැටි

4-Mins

(නිකොලායි නෝසව් | දැදිගම වී. රුද්‍රිගු) යාන්ත්‍ර ශිල්පී ඉස්කුරුප්පුවා සහ ඔහුගේ අත් උදවුකාරයා වන මුරිච්චියා බොහොම දක්ස වැඩ කාරයෝ. දෙන්නගෙම මූණුවර එකවගෙයි. ඉස්කුරුප්පුවා පොඩ්ඩක් උසයි, මුරුච්චියා... [More]
රත්තරං ටික| "අල්තීනායි? ඈ කොහෙ ඉඳලද ආවේ?"| ගුරු ගීතය

1-Mins

(චිංගීස් අයිත්මාතව් | දැදිගම වී. රුද්‍රිගු) "ලිපට එහා කවුද ඉකිගසන්නේ?"

"ඒ අල්තීනායි. ඊයෙ බයවුණු ගමන් තවම අඬනවා" යැයි සයිකාල් කීවාය.

"අල්තීනායි? ඈ... [More]
කතන්දර| වැඩ බැරිදාස | වට මේස කතා

7-Mins

(නිකොලායි නෝසව් | දැදිගම වී. රුද්‍රිගු) වැඩ බැරි දාස ඉක්මනට ඇඳගෙන කිටි කිටි ගාන ලී පඩි පෙළ දිගේ උඩ තට්ටුවට ආවා. පළමුවන තට්ටුවේ ඇති කාමරයට වඩා... [More]
රත්තරං ටික| 'නිකොලායි ගොගොල්'ගේ හිම කබායෙන්

50-Secs

(නිකොලායි ගොගොල් | දැදිගම වී. රුද්‍රිගු) ඉතින්, මිර්ගොරද් නගරයට ගෞරවයක්වන්, අලංකාරයක්වන් පුරුෂයෝ දෙදෙනා දබර කර ගත්හ. කුමකටද? වැදගැම්මකට නැති දෙයකටයි. පාත්තයකු... [More]
රත්තරං ටික| "අපව සිපගන්න. නැතිනම් ගඟට දානවා!" | ජමිලා

1-Mins

(චිංගීස් අයිත්මාතව් | දැදිගම වී. රුද්‍රිගු) .....කමතේ වැඩ කරමින් සිටි තරුණියන් හා ගැටවරයන් අල්ලා ගැනීම (ක්‍රීඩාව) ආරම්භ විය.
.....එහෙත් ඉතා පුදුමාකාර... [More]
කතන්දර| නිකීතාගේ ළමා කාලය

5-Mins

(අලෙක්සේයි තෝල්ස්තෝයි | දැදිගම වී. රුද්‍රිගු) කොල්ලන් සමග සෙල්ලම් කිරීම නිසා නිකීතාට පාළු ගතියක් ඇතිවූයේ මන්දැයි ඔහුට නොතේරිණි. ඔහු ගෙදර විත්, කාමරය හරහා යන විට ලීල්‍යා... [More]
කතන්දර| වැඩ බැරි දාස චිත්‍ර ශිල්පියෙක්වුණු හැටි

3-Mins

(නිකොලායි නෝසව් | දැදිගම වී. රුද්‍රිගු) වර්ණ හොඳ චිත්‍ර ශිල්පියෙක්. වර්ණ හැමදාම එයාගෙ දිග කබාය හැඳ ගන්නවා. ඒකට කියන්නෙ උඩ වැස්ම කියල. වර්ණ උඩ වැස්ම ඇඳලා,... [More]
කතන්දර| හත් පෙති මල - පින්තූර සමග

16-Secs

(වැලැන්තීන් කතායෙව් | දැදිගම වී. රුද්‍රිගු) සෝවියට් ළමා කතන්දර වෙනුවෙන් අපට බොහෝ ප්‍රතිචාර ලැබුනා. ඒ අතර, හත් පෙති මලේ කතාව වෙනුවෙන්, එම මුල් කෘතියේ අඩංගු වූ... [More]
කතන්දර| හත් පෙති මල

4-Mins

(වැලැන්තීන් කතායෙව් | දැදිගම වී. රුද්‍රිගු) පුංචි ගෑනු ළමයෙක් හිටියා. එයාගේ නම ශේන්යා. දවසක් අම්මා ඇය පාන් වළලූ ගේන්න කඩේට යැව්වා. ශේන්යා ගත්තා පාන් වළලූ හතක්.... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කතන්දර
"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
අලුත් වෙමුද අවුරුද්දේ? [වීඩියෝව]
කවි
සිංහයෝ උඹ ණයයි!
කවි
'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!
කතන්දර
වනවාසි සහ ලෝකවාසී
පොත්
අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!
කතන්දර
"මීයා සහ පැන්සලයා"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
කවි
"නික්මෙන්න පෙර ලියමි..."
රංග
ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය
කතන්දර
"පුංචි පුතුට පාඩමක්"- ළමා කතන්දරය [වීඩියෝව]
ඔත්තු
මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා- අප්‍රේල් 5
පරිවර්තන
පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!
කතන්දර
නිල් සුළිය
කතන්දර
"සිංදු කියන ඩයිනෝසර්"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
"මිස් උඩුකුරුඤ්ඤං!"- ළමා කතන්දරය [වීඩියෝව]
වෙසෙස්
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
කවි
ඔබ
ඔත්තු
නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17
කතන්දර
"ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!
What's New | අලුතෙන්ම
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook