Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
සුභද්‍රා ජයසුන්දර
[Sri Lankan Writer]
Email- hirumal@hotmail.com
කවි| අන්ධයන් වන්න ගෙට පැමිණෙන්න

37-Secs

(සුභද්‍රා ජයසුන්දර) පුච්චමින් මගේ ශක්තිය - නොදැවෙනා භස්ම වෙනුවට
නොපෙනෙනා වායුවද, නො පැහැ ජලයද මවමි
මගේ දහඩියද හුස්මද - එකම ගෙය නම් නුඹට
අප ඉතිං යුගනන්ධ අන්ධයන් විය යුතුය

ගෙය පිටින් දකින්නෝ,... [More]
කවි| නුඹේ පෙම භයංකර සත්‍යයකි

35-Secs

(සුභද්‍රා ජයසුන්දර) අඩක් සියවස් අඩක් අත් නෑර නොනැවතී
ළය පලා පුදන්නැයි බල කරන
නුඹේ පෙම භයංකර සත්‍යයකි

අතින් පන්දම දරා, නෙතින් කලුවර හලා
මනමාල ලුසිෆර් පැමිණි තැන... [More]
කවි| A Year without Her: Lotus Birth Nurtured upon a Utopian Figment

43-Secs

(සුභද්‍රා ජයසුන්දර) I’ve been remaking Pietà the other way around:
mother was dead,
the son who wanted to carry her in his arms – segregated,
their skins looked the same.

Having this every day dream started as a ritual.... [More]
කරන්ට්ස්| Walking over the water

46-Secs

(සුභද්‍රා ජයසුන්දර) May 2009: Nanthikadal Lagoon: an old child of Indian ocean.

Yesterday, we made our safe zone by
hanging saris around us. Being blind to the
outside is a moment of secure feeling.
Today, we have to walk straight and stand... [More]
පරිවර්තන| කැළැල් වූ තැන් නඟමි සේයා රූ වලට

58-Secs

(සුභද්‍රා ජයසුන්දර | දමිත් වැලිකල) කැළැල් වූ තැන් නඟමි සේයා රූ වලට

තිබුණි නම් මගේ පැරණි නිකොන් කැමරාව
දාස්මල් පාටැති සිංහ හම ද
මම සැඟව ගමි එතැන
කැළැල් වුණු නිහැඬියාව... [More]
කවි| I would photograph scars.

1-Mins

(සුභද්‍රා ජයසුන්දර) I would photograph scars.

If only I had my old Nikon,
and a lion’s marigold skin,
I would camouflage there
to photograph scarred silence,... [More]
කවි| The Regret

22-Secs

(සුභද්‍රා ජයසුන්දර) Before she died, I never knew her skin.

For him, my love thief, my womanliness
wasn't innocent. His body was melted within me
to be reborn through my vagina. My heart, the black hole,
was quenched by the serenity of his eye. I enthralled the whole.... [More]
කවි| රුස්තෑම්, මගේ රුසියානු මිත්‍රයා

44-Secs

(සුභද්‍රා ජයසුන්දර) “රුස්තෑම්, පාවෙල් කොර්චාගින් ඉන්න පොත හොයා ගන්න පුලුවන්ද”

“ඔව් , ඒත් මොනවටද ? ඒව කියෙව්වෙ මගේ පරම්පරාවටත් කලින්. තව දුරටත් ඒව වලංගු නෑ.”


හිඳින විට ළඟ- බොහොම ළඟ
සිගරැට් අරන් එන නුඹෙ හුස්ම... [More]
කරන්ට්ස්| To the Dandelion

45-Secs

(සුභද්‍රා ජයසුන්දර) Now we make you suffer and will bury you alive
in her bosom’s chasm mother earth keeps.
And we burn the earth, not letting you survive.

Will you own her bosom? We fear, we contrive
to have her utterly. We're the men she needs.... [More]
කවි| ඔබ ගෙනා දෑස් නැති පිළිරුව

40-Secs

(සුභද්‍රා ජයසුන්දර) පිළිරුව ගෙනා රෑ සිහිනයේ
මා දෑස් අඳ කරන්නට ප්‍රථම
ඔබ, ඔබේ ඇස් අඳ කරන් තිබුණා

අන්ධ කර මා දෑස්
බැඳ තබා රකිනු වස්... [More]
කරන්ට්ස්| I loved Joe

49-Secs

(සුභද්‍රා ජයසුන්දර) - Among other western brands, the brand Joe Fresh is found in the collapsed building. -

I loved Joe
I loved the simplicity of Joe

You are laid in rows... [More]
කවි| සියතින් ම දෙණ සදමි, ජීවිතය මම නුඹට හිනැහෙමී

33-Secs

(සුභද්‍රා ජයසුන්දර) වසර ගණනාවක් පුරා වීදිය නිවහන කොට ගත් තරුණයෙකු ඇද වැටුණු ගසක හිස් බිලයක් තුළ මිය යමින් සිටිය දී බේරාගන්නා ලදි.
-පුවතක්


ගිම්හානයේ සීතල
ගැරඬියෙකු වගේ ඇවිදින්... [More]
කවි| ශල්‍යාගාරයේ දී නො දුටු සිහිනය

33-Secs

(සුභද්‍රා ජයසුන්දර) ශල්‍යාගාර දොර සද්දන්තය
හරියට,
බැක්ටීරියා සහ වයිරස්
පලවා හරින්නට මෙනි
එපිට කාමරය තුළ
සුපහන් ගුප්ත බවකි... [More]
කරන්ට්ස්| මළ ගෙදර

29-Secs

(සුභද්‍රා ජයසුන්දර) සහෝදරයගෙ තාත්තගෙ බණ ගෙදර එන්න විදියක් නැහැ. අපි විඥාණවාදීන් නොවෙන හින්දා....
-මාක්ස්වාදී යැයි කියන සහෝදරවරු පිරිසක්

මළ ගෙයක් කියන්නේ
භෞතිකවාදය සූත්‍රගත කරන්නට
ලොකු තැනක් මගෙ මිතුරන්ට... [More]
කවි| Confession

42-Secs

(සුභද්‍රා ජයසුන්දර) “Thou shalt not uncover the nakedness of thy brother's wife: it is thy brother's nakedness”
Holy Bible, Leviticus 18:16

Nullifying that love is blind
I see her weeping eyes
in the fatal, breathless darkness,... [More]
කවි| ගංවතුර

24-Secs

(සුභද්‍රා ජයසුන්දර) පාන්දර ඇහැරිලා බලනකොට
වෙරළුගස් තොටුපළ උතුරලා

පහත් බිම උස් කියා හඟවමින්
ගඟ සුළඟ සමඟ නැළවුණ කැකුළු
හුස්ම හිරකරන මිරිදිය තුළ ට... [More]
කවි| Finding My Identity

49-Secs

(සුභද්‍රා ජයසුන්දර) It was only a yesterday that,
I was a child on your shoulders
Though I hadn’t known it

At the end of the day,
your eyes tell tales... [More]
කවි| ගීකියන කන්ද සහ සෙත් කවිය

31-Secs

(සුභද්‍රා ජයසුන්දර) ගීකියන කන්ද පාමුල
ගී අමතකව ගිය මහගෙදර
පුරුදු මහපට ඇඟිලි පහස ලැබ
නොවිය හැකි දෙයක් යැයි තිගැස්සෙයි

සියක් පුස් තිත් වලින් බතික් කළ... [More]
කවි| කමලදාස්

34-Secs

(සුභද්‍රා ජයසුන්දර) ගැහැණුන් ප්‍රේමය නිසාම අනුරාගයේ බැ‍ඳෙති. පිරිමින් අනුරාගය නිසාම ප්‍රේමයේ බැ‍ඳෙති
- කමලදාස්


කමලදාස් නුඹ කව්රුන් ද

සඳුන් දර දැමූවත් දැවෙන්නට... [More]
කරන්ට්ස්| සමාව නම් වන දැරිය නොහැකි දඬුවම

40-Secs

(සුභද්‍රා ජයසුන්දර) “තාත්තට අසනීපයි. දරුවන් දාල යන්න විදියක් නෑ බලල එන්න.”
“මං බලා ගන්නම්. අප්ප නැති උනා යුද්දෙ අස්සෙම. අතෑරල එන්න උනාට පස්සෙම යන්න බැරි උනා. එයා මගෙ පුතාව කවදාවත් දැක්කෙ නෑ.”


හෙණ ගහන්නැති අහසක්
මරණයක් නැති නිවසක්
අබ සොයා ගිය කිසා ගෝතමී වගේ... [More]
කවි| Untitled

34-Secs

(සුභද්‍රා ජයසුන්දර) වාසනාවන්ත කාලයේදී මෙන්ම අවාසනාවන්ත කාලයේදීද , මනා සෞඛ්‍යයේ දී මෙන්ම රෝගී අභාග්‍යයේදී ද , හැර නොයන බවටත් , ගෞරව අප්‍රමාණව ප්‍රේම කරන බවටත් දිව්රා පොරොන්දු වෙමි.
-විවාහ ගිවිසුම


දුම්මල ගසා එලවන්න හැකි යක්කුන්ව
ආදරේ නොකර රිදවන්න හැකි මිනිසුන්ව... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්
ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
පොත්
කාංචනාලගෙ පොකුණට ආපු පාත්ත මෙනවිය
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
කතන්දර
ලියුම්
රංග
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
කවි
බිරියෝසා හිම හඬයි!
කවි
හිරු බැස යෑම නියතයකි!
Cine
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
කතන්දර
"පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
ඔත්තු
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
කවි
පියාපත්
රංග
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
පරිවර්තන
'සැලී' උයනෙහි කෙළවර
කවි
(ඔබ හිනැහෙන විට)
කරන්ට්ස්
ඈත සහ මෑත
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
කතන්දර
"හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
අඳුර පලාගියේය!
කවි
සියයට විස්සයි, සතුට අනුලට!
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook