Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
රන්සිරිමල් ප්‍රනාන්දු
[Sri Lankan Writer]
Email- sirimals@gmail.com

කවි| හේමන්ත දම් පොකුරු

20-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) රතෙන් රත් පෑ වූ
නෙතින් නෙත නෙක දෑ ලිවූ
හේමන්ත දම් පොකුරු
හිම කතර තනි වූ
හිමෙන් හිස
මල් ඔටුණු රැඳවූ....... [More]
කවි| බෝල් පොයින්ට්

16-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) බිම බලා බිම වැටී
හිස ගැසුණු කවන්ධය
සීරුවට ලිස්සා
නිල් තීන්ත තවරවන
සුමට සුරුවම්
ලෝහ ගෝලය... [More]
කතන්දර| විසි එකයි විසි එක

4-Mins

(රන්සිරිමල් ප්‍රනාන්දු) "මට ඔයාව පේන්නෙ නෑ. එළිය මදි. ලයිට් එක හරවන්න ටිකක්" නයෝමි ‍කොඳුලාය.
තප්පර දහයකට පසුව ක්‍රිෂාන්තගේ මුහුණ ආලෝකමත් විය.

"දැන්........ [More]
කවි| වළලු

31-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) ජීවිතය ගලායන ෆ්ලෝයමය
මියැදෙමින් උපද්දන
කොරස් කටු පොත්ත හංගන
බඳ බැඳුණු සලකුණුය
ගල්වු අරටුව වටා
ප්‍රාණ පිරි කැම්බියම... [More]
කවි| වළලු

30-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) ජීවිතය ගලායන ෆ්ලෝයමය
මියැදෙමින් උපද්දන
කොරස් කටු පොත්ත හංගන
බඳ බැඳුනු සලකුණුය
ගල්වු අරටුව වටා
ප්‍රාණ පිරි කැම්බියම... [More]
කවි| කිරිල්ලී...

15-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) පැමිණ නැවතත් වසත් කල
නැගෙත් යලි අහසට සියොත් කැළ
නූස් තුරු දෙබලයක රැඳවුණ
හිස්ව අැත අාදර නවාතැන

දෙකඩකට කඩ වේද දියතල... [More]
කවි| ප්‍රේමය

33-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) සූර්යයා තුළ ශක්තිය නිපදවෙන්නේ අධි උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ ජලකර න්‍යෂ්ඨි හීලියම් බවට විලයනය වීමෙනි.

දැවී හළුවී නැසී මිස
කිසි දිනක දෝතට
තුරුළු කර ගත නොහෙන
සදාකාලික අග්නි ජාලාවකිය... [More]
පොත්| නන්දනී ගේ උදානය

2-Mins

(රන්සිරිමල් ප්‍රනාන්දු) "මගේ ළමා විය ඉතාමත් සොඳුරු එකකි. සොබා දහම හා අත්වැල් බැඳගත් මගේ මාපියන් මෙන් ම මිත්තණියගෙන් ද මා ලද මාහැඟි... [More]
කවි| කළු රෝස

17-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) ජීවිතය අත දරා
මා වටා කරකැවෙන
හිරු සඳු ද තරු බිඳු ද
කරකැවී තවත් වටයක්
නතරවී ඉසිඹුවක්
ආදරය පුරාගත්... [More]
කතා-බස්| Z ස්කෝර් හි (නො)පෙණුනු ඇත්ත - මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා

12-Mins

(රන්සිරිමල් ප්‍රනාන්දු) 2011 අ. පො. ස. (උ. පෙ.) විභාගයේ Z අගයයන් පිළිබඳ ගැටළුව තවමත් විසඳී නොමැත. මේ පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික... [More]
කෙටියෙන්| කඩු හොරා!

7-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) පාත්තරේ නිදන හෙනහුරා
සූත්තරේ හොඳට දන්නා කඩු හොරා
උස්සලා නුගවෙල අධිකාරමගේ කඩුව
ඉස්සුවා පාර අයිනේ මුරට හිටි කොළුව

අනේ මහතුඟ නොදන්නෙද... [More]
කවි| ශ්වේත තප්ත ජනේරුව නොහොත් විප්‍රවාසියාගේ ලතැවිල්ල

29-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) අළුත වට හිම වැස්ස පිරුවටක් සේ අතුල
මිදුල බිම කෙත් යාය මහ මගත් වියපත්ව
සිනාසෙද හඩන්නෙද හෙමින් ඉකි බිඳින්නෙද
දිග ඇදී දිගාවී නිසසලව සන්සුන්ව

හිමාලය මුදුන උස සීතලට හාදු දී... [More]
කවි| ඉරබට තරුවේ ඉරබට තරුවේ...!

21-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) නිශාවේ සුසුම් රැලි නොසංසුන් වී හඬා
ලේ වැකුණු සාළුවෙන් හිරු වසාලන සවස
සඳ අහිමි රෑ අහස නෙත් පියාලන වෙලේ
පෑළගිර තරු අතර සොයමි මම මගෙ තරුව
නුඹ නැතිය අද තවම
ඇයිද මේ ඇයිද මේ#RM#... [More]
කතන්දර| ස්වර්ණා සහ ලලිත්

3-Mins

(රන්සිරිමල් ප්‍රනාන්දු) එකම එක වලාකුලක් අහස හරහා පින්සලකින් ඇඳි අළුපාට තීන්ත පාරක් සේ විහිදී තිබිණි. එක් අගකින් මුහුදටම කිඳා බැස විශාල වූත්... [More]
කවි| හිස් කතාවක්

7-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) නොදන්නෙමි කවුරු කවදා
කොහොම හැදුවාද කියලා
හැමදාම කියන වචනය
ඉතිහාසය...
සුද්දො නම් කියන්නේ
‘හිස්ට්රි’ කියලායි මේකට... [More]
පොත්| වෙඩි වැදුනු පන්හිඳකින් කවි ගැලීමේ අසිරිය!

2-Mins

(රන්සිරිමල් ප්‍රනාන්දු) නිකම්ම නිකම් වතුර ටිකක් ආලේප කර වර්ණවත් සිතුවමක් මවා පෙන්වීමේ හැකියාව අප කුඩා කල තිළිණ ලද “මැජික් කලරින්” පොත් වල... [More]
අදහස්| බාල්දිය සහ වාල්දිය

3-Mins

(රන්සිරිමල් ප්‍රනාන්දු) ලසන්ත වික්‍රමතුංග අපේ කටට හුරු බාසාවෙන් කියනවා නම් නොම්මර එකේ බාල්දි කාරයෙකි. ලසන්ත බාල්දි දැම්මේ පුංචි අප්පුහාමිලාට නොව මහජනතාවටය. මෙතැන්දී... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
(අජිත් සී හේරත්) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ වෛද්‍ය සභාව, සයිටම් ආයතනය ආරම්භ කරන අවස්ථාවේ එයට කිසිදු විරෝධයක් නොදැක්වී යැයි ගාමිණි වියන්ගොඩ පවසන්නේ... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.
කරන්ට්ස්
සිරි ගුණසිංහ
කතන්දර
දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
රළ - වෙරළ හා ගල්පර
කවි
ඔව් මිස්, කැපුණෙ වචනෙකට නෙමෙයි.
කවි
උණපඳුරේ ඇවිත් රැඳුන කඩන් ආපූ සරුංගලේ (හිතුවක්කාර කසාදෙන් පැරදී ගෙදර ආ නංගී)
ඔත්තු
'යෙන්' දෘශ්‍ය කලා ප්‍රදර්ශනය- ජූනි 2
ඔත්තු
රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation
කතන්දර
ඉරණවිල එළිය
ගී කිය(ව)මු
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
Cine
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
රංග
මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්
ඔත්තු
ශිශිරය සන්ධ්‍යාව- මැයි 28
රංග
යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය
ඔත්තු
'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30
කවි
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
කතන්දර
බුම්මන්නා පවුල සහ ලේලිය
කවි
තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..
කවි
ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !
What's New | අලුතෙන්ම
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
ඔත්තු| ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05

11-Secs

නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස... [More]
ඔත්තු| කේ.ඩී. නිකලස් සමු ගනියි.

31-Secs

සම්මානනීය සිනමාවේදියෙකු සහ 'ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු' ගීතය වැනි අපූර්ව ගීත රැසක් රචනා... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook