Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
මොනිකා රුවන් පතිරණ
[Sri Lankan Writer]

කවි| පේ‍්‍රමය

23-Secs

(මොනිකා රුවන් පතිරණ) සඳ වතුර මහ පොළොව සිප වැළඳි සැඳෑවක
ඔබෙ ඇසට එබී මම සෙවූයෙමි ය මගේ රුව
ඔබෙ දෑස තුළ ම මා රුවා ගෙන ගියෙන් ඔබ
එදා රැය පහන් විය පා වෙමින් සිහිනයක
එ මොහොතෙහි ලොවෙහි පෙම් සිරි අසිරි කියන්නට
පසක් විය එක ද පෙම් කවක් හෝ නොමැති වග... [More]
කවි| අලුත්ම සිහිනය

31-Secs

(මොනිකා රුවන් පතිරණ) අන්ධකාර පොරෝණයෙහි සරණ සොයන
රාත්‍රියේ එක් බියකරු නිමේෂය
චංචල ගත රුධිර නහර වෙවුලද්දී
මැදියම් රැය නිදි ලොව දොර කවුලු ඇරෙයි

මොහොතින් ආලෝක මඟක ඇස දිව යයි... [More]
කවි| මගේ ශෝකය

14-Secs

(මොනිකා රුවන් පතිරණ) මගෙ කවි පදරුත් විමසා
නෙක ගුණ පවසන විට ඔබ
පැතූ ඉසුරු නොමලද සේ
මා හද කම්පා වන්නෙය

ලෝ වැසි හැමගෙන් සැඟවුණු... [More]
කවි| කාටද මෙය කියන්නේ

8-Secs

(මොනිකා රුවන් පතිරණ) පොඩි විමලා
හිස නමලා
කඳුළු සලා හඬන්නේ

කවි පාඩම්
පොත පාඩම්... [More]
කවි| රසිකයාණනි

20-Secs

(මොනිකා රුවන් පතිරණ) හිතවත් රසිකයාණනේ අසනු මැනව
තොල ගානා මී බිඳුවක් සේ දැණුනත්
පෙදෙන් පෙදෙට ඔබ ගයනා ඇගේ කවිය
ජීවිතයේ ඇය කිසිදා නොවිඳි මිහිර

කවෙන් කවට සැඟ වී හිඳ ඔබ අමතන... [More]
කවි| අලුත්ම සිහිනය

31-Secs

(මොනිකා රුවන් පතිරණ) අන්ධකාර පොරෝණයෙහි සරණ සොයන
රාත්‍රියේ එක් බියකරු නිමේෂය
චංචල ගත රුධිර නහර වෙවුලද්දී
මැදියම් රැය නිදි ලොව දොර කවුලු ඇරෙයි

මොහොතින් ආලෝක මඟක ඇස දිව යයි... [More]
කවි| විසි වසක ශේෂ පත්‍ර
(මොනිකා රුවන් පතිරණ) ආසිරි ගීත විසුරුවා ගම් දොර සිසාරා
මංගල රියෙහි නංවා පෙරහැරක නළවා
දිනයෙක ඇතුල් කල මඟුල් සේයා රුවෙන් මේ
ඔබ අමතනා අප මෙදා ඒ දම්පතීන්මයි

සම් මස් නහර ඇඟිලි රන් මුදුවල ම සිර වී... [More]
කවි| දිසාපති කාමරයේදීය
(මොනිකා රුවන් පතිරණ) එක් යුගයක ජීවිතයේ සරතස නිවු මා සුමිතුර
දුර හිඳිනා ඔබ දකින්න ආයෙමි දිගු කලකට පසු

බමන විදුලි පංකාවෙන් වා ගැබ කැළඹෙන හඩ මිස
එසඳ ඔබේ මුවග නැඟුණු සාද තෙපුල් නෑසේ මට... [More]
කවි| විරාමය
(මොනිකා රුවන් පතිරණ) වන්නි වන පෙත් උකුළෙ සැතපෙන්ට නැළවෙන්ට
බොහෝ දුර බැහැර සිට ගිලන් වී ආයෙමිය

හිස් කුඹුරු උඩින් පැන රඹ පත් ද ඉරාගෙන
වැහි කළුව හඹා යයි ''බන්ඩි කලවන සුළඟ''... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය
(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
(තාරක වරාපිටිය) "දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස
ගී කිය(ව)මු
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
කතන්දර
සරසවි ශිෂ්‍යයාගේ මරණය
කවි
ප්‍රේමයක් ඇති වුණේ නෑ!
කතන්දර
"එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
පටාචාරා
රංග
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
පරිවර්තන
අඳුරු ගොම්මනක කතාව
කවි
නෙළුමෙහි කුහුඹු මිනිසාට
කතන්දර
"සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
මායිම් ගම්මානයේ ටීචර්
BoondiLets
ඇල්බට් අයින්ස්ටයින් කියයි.
කතන්දර
"කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]
පොත්
කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය
රත්තරං ටික
සොක්‍රටීස්ගේ මරණය
කතා-බස්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
රංග
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
කවි
"මිරැන්ඩා...... මම යන්නම්"
ඔත්තු
උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23
කවි
මැටි බඳුන්
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook