Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
සංඛ කිරිඳිවැල
[Sri Lankan Writer]
Email- sankharan@gmail.com
අදහස්| ජාතික සමගිය කොයිබටද? "අලුත්" අවුරුද්දේ "පරණ" සංදර්ශන

3-Mins

(සංඛ කිරිඳිවැල) ලැබූවාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සියළු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නට හේතුඵල රහිතව වුවද මමද ප්‍රාර්ථනා කර සිටිමි. බාහිර කාරණාවන්ගේ බලපෑමකින්... [More]
වෙසෙස්| සමාජ විප්ලවයේ නව මුහුණුවර| මැද පෙරදිග පැන නැගීම් ඇසුරෙන් නිරීක්ෂණ

6-Mins

(සංඛ කිරිඳිවැල) සමාජය වෙනසකට ලක්කිරීමේ රැඩිකල් දේශපාලන න්‍යායයන් ගැන සාකච්ඡාව තුළදී හෝ ප්‍රායෝගික තලයේ ක්‍රියාකාරකම් පිළිබඳව වන අත්දැකීම් ගැන සාකච්ඡාවන් තුළදී හෝ... [More]
අදහස්| කැපුවත් කොළ යූ ඇන් පී කාරයන්ගේ අලුත් අලි බලාපොරොත්තුව

5-Mins

(සංඛ කිරිඳිවැල) කැපුවත් කොළපාටට ලේ වැක්කෙරෙන ලංකාවේ ජන කොටසකගේ කඩවූ බලාපොරොත්තු සඵල කිරීමට අළුත් ඉරක් පායා ඒමට වෙර දරමින් සිටී. ඉරක්ද කණා... [More]
අදහස්| ලංකාවේ වඩාත්ම රැඩිකල් මුලින්ම ඩෙනිම ඇන්ද කෙල්ලයි!

3-Mins

(සංඛ කිරිඳිවැල) "ලංකාවේ වඩාත්ම රැඩිකල් මුලින්ම ඩෙනිම ඇන්ද කෙල්ලයි..." - ලියනගේ අමරකීර්ති

පුරුෂ මූලික ලාංකික සමාජයේ පීඩිත ගැහැණිය විසින් පීඩක පුරුෂයාට එරෙහිව ලෙලවන... [More]
අදහස්| ලංකාවේ අන්තර්ජාල තහනම- අත්‍යාවශ්‍ය කියවීමක්

5-Mins

(සංඛ කිරිඳිවැල) "තහනම" යන වචනයෙන් ශ්‍රී ලාංකිකයින් වඩාත් ප්‍රමෝදයට පත්වන බව පාලකයින් අවබෝධකොට ගෙන ඇත. "දුම්බීම තහනම්" "පෙම් කිරීම තහනම්" "රාත්‍රියෙ සැරිසැරීම... [More]
අදහස්| දන්නා තරම් සේරම කඩු හරඹ දමා- ඇල්මෙන් උගන්නා 'අකුරේ' ඵලය කිමා?

3-Mins

(සංඛ කිරිඳිවැල) ජීවිතයම දුකයි කියා උදේ හවා අහන්නට ලැබෙන රටක "දුක"ම එක්තරා ආකාරයක වින්දනයක් බවට පත්කරගෙන ඇත. මේ නිසාම දුකෙන් මිදීමට යැයි... [More]
අදහස්| "නව කතිකාවකට එළැඹුමක්": අත්‍යාවශ්‍ය විමසුමක්

7-Mins

(සංඛ කිරිඳිවැල) එල්ටීටීය සමූලඝාතනය අවසානයේදී ලංකාවේ ජාතීන් වර්ග කිරීමකට ලක්කළ වත්මන් ජනාධිපතිවරයා කියූ පරිද්දෙන්ම දැන් ලංකාවේ ජනතාව පැහැදිලි බෙදීමකට ලක්වී ඇත. ඔහුගේ... [More]
වෙසෙස්| ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන තායිලන්ත රතු කමිස ''ත්‍රස්තවාදියෝ''!

4-Mins

(සංඛ කිරිඳිවැල) මිනිසාගේ අයිතීන් වෙනුවෙන් සාමූහිකව පෙනී සිටීම වඩා යහපත් ලෝකයක් උදෙසා පෙරමං බලන්නවුන්හට ආශ්වාදය දනවන්නකි. සමාජ විප්ලවය වෙනුවෙන් පෙනී සිටියවුන් ආත්ම... [More]
අදහස්| දේශපාලන ග්‍රහ මණ්ඩලයේ අලුත් පිහිටීම්- පශ්චාත් මැතිවරණ විමසුමක්

4-Mins

(සංඛ කිරිඳිවැල) මෙවර අප ලැබුවේ අළුත්ම අළුත් සිංහල හා හින්දු අළුත් අවුරුද්දකි. එය හුදු සංස්කෘතික අප්‍රේල් අළුත් අවුරුද්දක් පමණක්ම නොව පසුගිය කාලයේ... [More]
Cine| Amores Perros [2000] සම්මානනීය මෙක්සිකානු චිත්‍රපටයක්

4-Mins

(සංඛ කිරිඳිවැල) ''වෙඩි වැදුණු බල්ලාත් රැගෙන වේගයෙන් රථයක් පදවාගෙන එන තරුණයින් දෙදෙනෙක්. ඔවුන් පසුපස ආයුධ රැගත් වාහනක් ලූහුබදින උන් මඟහැරීමට තරුණයා වෙට්ටු... [More]
Cine| එකමත් එක රටෙක මායාකාරී ස්ත්‍රිය

3-Mins

(සංඛ කිරිඳිවැල) ''පුරුෂ බලපරාක්‍රමය බිඳගෙන නැගී සිටි කාන්තාවක්'' මේ සනත් ගුණතිලක විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ''එකමත් එක රටක'' චිත්‍රපටයේ... [More]
Cine| The Wind That Shakes Barley

1-Mins

(සංඛ කිරිඳිවැල) ''ත්‍රස්තවාදය'' කියන වචනය මිනිස්සුන්ගේ ප්‍රශ්ණ රැසක යථාර්තය වසා දැමුණු කඩතිරයක්. උතුරු අයර්ලන්තයට ත්‍රස්තවාදී ලේබලය ඇලවුණේ අද ඊයෙක නෙවෙයි. මේක ඒ... [More]
අදහස්| කිරි මුට්ටිය ගඟේ ගිය පසු.....!

2-Mins

(සංඛ කිරිඳිවැල) "මවක් සිය පුතාව ඟඟට විසිකර ඇත. දරුවා ඟ‍ගේ ගසාගෙන එනුදුටු අයෙකු ඟගේ පීනා ගොස් දරුවා බේරාගෙන ඇත."
"මාස 03ක වයසැති බිළි‍දෙකු... [More]
අදහස්| නඩරාජලා, ශාන්තිනීලා සහ සරෝජලා- (කුරුණෑගල රෝහලේ සංචාරයකින් පසු)

3-Mins

(සංඛ කිරිඳිවැල) රුවන්ඩාවේ, සෝමාලියාවේ, හෝ ඉතියෝපියාවේ හාමත් ව දුර්වලව ජීවිතය සොයා සංක්‍රමණය වන මිනිසුන් දෙස සාලයේ සුවපහසුව හිඳ ''ආපෝයි'' ලෙස හීල්ලීමෙන් පමණක්... [More]
කතන්දර| ප්‍රභාකරන් vs සිංහබාහු

5-Mins

(සංඛ කිරිඳිවැල) සිංහබාහු ගේ ලොකු බඩ බැස ගොස් ඇත. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ බෞදධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු විය. සියවස් ගණනකට... [More]
වෙසෙස්| ගීතය තුළ නිරූපිත ස්ත්‍රීත්වය

5-Mins

(සංඛ කිරිඳිවැල) (දවස් තුන්සිය හැටපහෙන්ම ගෑණුන්ට පිරිමි ඉස්සර කරන්න කතා කරන එකම දවස වෙනුවෙනි....)

ගීතය සංසකෘතික අංගයක් ලෙස ශී්‍ර ලාංකික ජන මනස තුල... [More]
කතන්දර| පැල්ලමක් නැතිව
(සංඛ කිරිඳිවැල) රෑ වෙලා ගෙදර එනකොට නංගිට අම්මා කියන්නේ කොල්ලෝ රෑ වෙලා ආවට කමක් නැහැ ඒත් ගැහැනු ළමයි එහෙම එන්නේ නැහැ කියලයි.

මම... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation
කතන්දර
ඉරණවිල එළිය
ගී කිය(ව)මු
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
Cine
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
රංග
මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්
ඔත්තු
ශිශිරය සන්ධ්‍යාව- මැයි 28
රංග
යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය
ඔත්තු
'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30
කවි
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
කතන්දර
බුම්මන්නා පවුල සහ ලේලිය
කවි
තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..
කවි
ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !
කරන්ට්ස්
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?
කවි
අපේ තාත්තා
රංග
ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග
කවි
පාස්
පරිවර්තන
මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
කතන්දර
දොළොස්දාහක්
කවි
නික්මීම
Cine
විපරීත යුගයක තරුණ සිනමාව
What's New | අලුතෙන්ම
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
ඔත්තු| ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05

11-Secs

නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස... [More]
ඔත්තු| කේ.ඩී. නිකලස් සමු ගනියි.

31-Secs

සම්මානනීය සිනමාවේදියෙකු සහ 'ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු' ගීතය වැනි අපූර්ව ගීත රැසක් රචනා... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook