Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
පද්මිණි ශ්‍රියාලතා
[Sri Lankan Writer]
Email- psriyalatha1964@gmail.com

කවි| මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස

30-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) මායා මව් බිහිකරන විට ලොවට බුදු පුතෙක්
අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්
මල් නෙළන්නට කියා එක වසරෙ ‍පෙළ පොතක්
කාලයක් දරුවනට පෙන්නුවෙත් සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ... [More]
කවි| පාස්

36-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) අවසර පත්‍රයක් නොමැතිව මහරෝහලේ දොරටුවෙන් ඇතුළු වීමට උත්සාහ කළ තරුණයෙක් හා බහින් බස් වූ ආරක්ෂක නිළධාරියාගේ කොලරයෙන් අල්ලා "අප්පච්චි උඹේද නැත්නම් මගේද?" යැයි ඔහු දැඩිව අසනු, මම අසා සිටියෙමි.

කටු සැමිටියෙන් තලන විට රුදුරු ඉර එළිය
මහ දවල් කදෝකිමි පිට පනිණ දෑස් අග
දූලි දුම් වලාවේ බොඳ වෙමින් මතුවෙමින්
පොළෝ ගැබ කැණ නිධන් සෙවූ අපෙ අප්පච්චි... [More]
කවි| අම්මා

37-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) නිමිත්ත:
දියණිය කෙලෙසන්නට තැත් කළ සැමියා කපා කොටා ඝාතනය කළ බිරිඳ මන්න පිහිය ද සමග පොලීසියට භාර වෙයි. - පුවතක්

ගස්වැල් හෝ හඬින් හඬන
තරු කැට බිය වී වෙව්ලන
බෝදිලිමා දුකින් අඬන... [More]
කවි| ලුහුබැඳීම

13-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) සියොත් ගී මැද
සිසිල් සෙවණේ
ගල්පරය මත
නෙතු හෙලා ඉමි
ගඟ දියට... [More]
කවි| නූතන සුබ නිමිති

29-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) නලමුදු සුවඳ කුණු ගඳ හා මුසුව එතී
පුල හෙළ කුසුම් මත කලුදුම වැතිර ඇතී
ළිය පිය තෙපුල අත තෙලිබනු සමඟ වෙතී
බැලු බැලු අත අසුබ මිස සුබ නිමිති නැතී

දිවෙන ඉම පෙනෙන නොපෙනන මහ පාර... [More]
කවි| නුඹ සහ මම

23-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) දිගු වරල තනි කරල ගොතා විසිතුරෙන් තොර
පොත්තටම ගෙවී ගිය රබර් පාවහන් යුග
පාට මල් පරවෙලා ගවුම තුල පෙති හැලෙන
වහන්නට හදන අගහිඟය එබිකමි කරන

දියණියකි හැමදාම මාවතේ මුණගැහෙන... [More]
කවි| අම්මා

22-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) අම්මාය ඈ හිතින් මෙරක් බර දරන්නී
ලොවට රහසින් රැයේ සුසුම් වැල් මුදන්නී
රිදෙන බව දැන දැනම කටු ද පිරිමදින්නී
කටු පොකුරු අග පිපිණු සුවඳ මල් නෙළන්නී

සුළි නැගෙන සාගරේ සවිය ඈ අත්වැලයි... [More]
කවි| අල්පේශාක්‍ය දෙවියෙකුගේ පැමිණිල්ල

58-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) හඹා එන බස් රියේ ගමන අඩපණ වෙලා
බබා සේ මගේ රිය යා යාතුයි ඉගිලිලා
තබා පාපුවරුවේ පාදයක් ඇලවෙලා
ඔබා යයි කාසියක් මාතලී නැවතිලා

ඇදුරුකම උකස් කළ මුදදාලි කඩයකට... [More]
කවි| බැංකු සේවිකා

39-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) පඳුරු ලූ වේදනා කුරුළු පෙඳකින් පිසින
අඳුරු රැය මව් ළැමේ හිස හොවා දුටු සිහින
අතරමැද අවදි වී සඳු පවා ඉකිබිඳින
අලුයමේ ඇරැඹි තව දිනකි පරවී වැටෙන

ගොනු කුමට සෙක්කුවේ බැදී එහි කරකැවෙයි... [More]
කවි| රටා පැදුර

23-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) ලතා ලපලු සේ සිරසට සෙවණ සදන්නෙම්මා
ඉතා නපුරු හීන යටින් මල් පෙති අහුලම්මා
රටා පැදුර ජීවිතයේ අහුමුළු පුරවම්මා
වටා කැකුළු මල් පිරිවර මමයි ගෙදර අම්මා

අඬා කඳුළු පැන්කොතලය කරවට ඉතිරෙන්නේ... [More]
කවි| සුපිරි වෙළඳ සැලේ ගැබිණි සේවිකාව

22-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) පරඬලා පතක් සේ මැලවිලා සුපුල් වත
ලවන් පෙති ඉරී තැලි දයාබිඳු යදියි නෙත
අඬන්නට බැරි නිසා සිනා ඉරි අඳින වත
අසරණී නුඹෙ නමින් ඉකිබිඳියි මගේ හිත

යන්ත්‍රානුසාරයෙන් යන්තරය මත දුවන... [More]
කවි| පළල් පාර

26-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) බොහෝ මිනිසුන් ආ ගිය
පළල් පාරට
ඈ නිවහනේ දොරටුව
නිරතුරුව විවර වී තිබිණි

ඇතැමෙක්... [More]
කවි| අභිනිෂ්ක්‍රමණය

26-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) ගිනි ගහන අවි පූටකේ
ගිනි කණ වැටෙන දෑස අඩවන් කර
පත්තර කරදාසි මිටිය හිස මත
කප්පරක් බර හිත මත
දෙනෝදාහක් යනෙන නගරයේ
උණුතාර මඟ හැර... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!
අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
ඔත්තු
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
කවි
පියාපත්
රංග
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
පරිවර්තන
'සැලී' උයනෙහි කෙළවර
කවි
(ඔබ හිනැහෙන විට)
කරන්ට්ස්
ඈත සහ මෑත
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
කතන්දර
"හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
අඳුර පලාගියේය!
කවි
සියයට විස්සයි, සතුට අනුලට!
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
කවි
(හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!
Cine
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
කතන්දර
"මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
කතන්දර
"වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
කරන්ට්ස්
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
කවි
මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස
ගී කිය(ව)මු
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook