Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කක්ෂපුට
[Sri Lankan Writer]

අදහස්| (පව් එයා!) ඩිව්

57-Secs

(කක්ෂපුට) හිතවතුනි, දවස් තුන් සිය හැට හතරහමාරක් ම ධනපති ආණ්ඩුවට කඹුර කඹුරා "ඇඟ" මහන්සි කර වෙහෙසවන මේ සුවිශේෂී "ඇමති කම්කරුවන්" තිදෙනා,... [More]
අදහස්| ආතල් දරීද්‍රතාවය මුලිනුපුටා දැමූ පින්වත් ජනනායකයාට ජයවේවා!

3-Mins

(කක්ෂපුට) පූර්ව ජන්මයෙහි කළ පින් බලයෙන් ගරු දුමින්ද සිල්වා මන්ත්‍රී උතුමාණන් නිදහස් වී හෝටල් කාමරයෙන් (සොරි... සොරි...) රෝහල් කාමරයෙන්, ස්වකීය වාසභවනයට... [More]
අදහස්| 2013 ලැබුවා වූ නව වසර ඔබට කොහොමද? ලග්න පලා-පල

2-Mins

(කක්ෂපුට) වෘශ්චික- ප්‍රේත දෝෂ.
දිනපතා රාත්‍රී අටේ සිට අටයි තිහ දක්වා ජාතික රූපවාහිනිය බැලීමෙන් වැලකීම මැනවි. සියළු ප්‍රේතාගමනයන්ට මුල් වන ඇන්ටනා... [More]
අදහස්| ලෝකෙ හිඟනම ජනාධිපති වීමේ ඌරුගූවේ කුමන්ත්‍රණය පරදවමු!

3-Mins

(කක්ෂපුට) ලැට්ටොප් නොදුන්න කේංතිය හංදා ද කොහෙදෝ, කවුරුන් හෝ කෙළෙහි ගුණයක් නොදන්නා මාද්යවේදී ජඩයෙක්, ලෝකේ හිඟනම ජනාදිපතිතුමා ඉන්නෙ ඌරුගූවේ දේසේ කියලා... [More]
ඔමරි| ෆොනියා සහ වලහා

1-Mins

(කක්ෂපුට) එකෝමත් එක කැලෑබද රටක ෆොනියා කියලා පොදු අපේක්සක දර කපන්නෙක් හිටියා. ඕං උන්නැහේ දවසක් තමංගෙ යාලු දරකපන්නො සැට් එකත් එක්ක... [More]
අදහස්| කිරිකැට් වග්ගය| සිහිනයෙන් නැවත ජීවිතයට ස්ටම්ප් වීම

2-Mins

(කක්ෂපුට) ගම්භීර්ගේ ගොර බිරම් පිති ප්‍රහාරයෙන් ප්‍රේක්ෂකාශයේ මේඝ වලාවෝ සිදුරු ව ඇද හැළුණු සන්තෘෂ්ටියේ වර්ෂාවෙන් ජම්බුද්වීප ධරණි තලය තෙත් වන්නට වීයැ.... [More]
අදහස්| කවියාගේ ජීවන චක්‍රය| කීට අවදියෙන් පිලා අවදියට

3-Mins

(කක්ෂපුට) මුලින්ම එළඹෙන්නේ, වැරදීමකින් තමන් ලියන ලද බේත් සීට්ටුවක් මිත්‍රයෙකු දැක, එය කියවා "අඩෝ උඹ මාර කවියෙක්"යැයි කීමෙන් පටන් ගන්නා බිත්තර... [More]
කරන්ට්ස්| කං කං බූරූවංගේ කයිය

26-Secs

(කක්ෂපුට) කං කං කභුරුඝමුවේ වජිරං බූරූ
බැං බැං ගගා මැර්වින්ගේ පිට සීරූ
සං සං සබරගමු කුලපති බුල් වාරූ
තුඃ තුඃ නොදෝකිං ගණගෙඩි සිංඤෝරූ

සරස් වතී දෙවි දුන් බැල්මෙන් බලන... [More]
අදහස්| ළමයින් විකුණාගෙන කන කාලකන්ණින්ගේ දේශය

4-Mins

(කක්ෂපුට) ඉකුත් මැතිවරණ සමයේ, ජනතාවට සුභ අනාගතයක් සහතික කරනු වස් කොළඹ පුරා අටවා තිබූ ප්‍රචාරක පුවරු වලින් බොහොමයක දරුවන්ගේ සමීප රූප... [More]
අදහස්| අබි-ලීක් වාන් යූගේ අබිලික් පොරකාසයට එරෙහිව කක්ෂපුටගේ මාද්ය නිවේදනය

3-Mins

(කක්ෂපුට) "මහින්ද රාජපක්ෂ සිංහල අන්තවාදියෙක්" - ලී ක්වාන් යූ

මහාචාර්ය ටොම් ප්ලේට් විසින් ලියා ඇති "ලී ක්වාන් යූ සමග සාකච්ඡා -රටක් ගොඩ... [More]
අදහස්| හිල් බලකාය සමග ඇම්ඩන් සිල්වා

7-Mins

(කක්ෂපුට) කක්ෂා බබා

මං හිතියේ හීනෙං අයිපා මැත් එකේ නාමල් මාමිත බෝලයක් දම දමාය. නාමල් මාමි උද පැනලා ලත්තනම ලත්තන හයේ පාලක්... [More]
අදහස්| ජෑක්සන් ඈන්ටෝනියෝ සහ කරෝලිස්

4-Mins

(කක්ෂපුට) කක්ෂා බබා

ඒ වුනාත, අහිංතක දැක්සන් මාමිත කොලපු අපලාදෙත මුන්ද හෙන ගහන්ද ඕනෙ කියලා දඟයලගේ බාප්පි කිවුවාය. ඒ බාප්පි දැක්සන් මාමිගේ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation
කතන්දර
ඉරණවිල එළිය
ගී කිය(ව)මු
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
Cine
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
රංග
මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්
ඔත්තු
ශිශිරය සන්ධ්‍යාව- මැයි 28
රංග
යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය
ඔත්තු
'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30
කවි
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
කතන්දර
බුම්මන්නා පවුල සහ ලේලිය
කවි
තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..
කවි
ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !
කරන්ට්ස්
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?
කවි
අපේ තාත්තා
රංග
ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග
කවි
පාස්
පරිවර්තන
මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
කතන්දර
දොළොස්දාහක්
කවි
නික්මීම
Cine
විපරීත යුගයක තරුණ සිනමාව
What's New | අලුතෙන්ම
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
ඔත්තු| ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05

11-Secs

නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස... [More]
ඔත්තු| කේ.ඩී. නිකලස් සමු ගනියි.

31-Secs

සම්මානනීය සිනමාවේදියෙකු සහ 'ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු' ගීතය වැනි අපූර්ව ගීත රැසක් රචනා... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook