Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
අනුෂ්ක තිලකරත්න
[Sri Lankan Writer]
Email- toanushka@gmail.com
රන් රෝස| නොමියෙන කලු තරුව| හැරී බෙලෆොන්ටේ

3-Mins

(අනුෂ්ක තිලකරත්න) ලොව ජීවත් වන සියලු දෙනාටම ජිවත් වන ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරලීමේ බලය, අධිෂ්ඨානය සහ හැකියාව තිබේ.

ඔබට ගායකයාව... [More]
රන් රෝස| විප්ලවයේ මියැසිය| වික්ටර් හාරා

3-Mins

(අනුෂ්ක තිලකරත්න) ආදරය කරමි..
මගේ නිවසට බිරිඳට සහ දරුවන්ට..
ජීවිතය දෙන මහපොළොවට....
අධ්‍යාපනයට සහ වෘත්තියට....
පොදු යහපත උදෙසා කටයුතු කරන මිනිසුන්ට..
මිනිසාගේ සමානාත්මතාවය සුරකින සාධාරණත්වයට...
ජීවිතය... [More]
කවි| අනුගාමිකයෙකුගේ කවිය

34-Secs

(අනුෂ්ක තිලකරත්න) මංමුලාවූ දිවියට
මගකියූ පහන් ටැඹ නුඹ විය
වියළී ගිය ජීවිතය
පණ ලැබූ දිය දහර නුඹ විය
නුඹ සෙවණෙහි අපට
පිය සෙනෙහස දැනුනා සත්තයි... [More]
රන් රෝස| මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා...

3-Mins

(අනුෂ්ක තිලකරත්න) වේදනාවන් දුරු වී යාවි. ආදරය සදාකල් රැඳේවි. එය දෙවියන් ගෙන් ලද තෑග්ගකි. එය නාස්තිවී යාමට ඉඩ නොතබන්න.

නිවස යනු මිහිපිට ඇති... [More]
රන් රෝස| ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්...

2-Mins

(අනුෂ්ක තිලකරත්න) ඔබ තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි. නමුත් ඔබ එක්ව දකින සිහිනය යථාර්ථයයි.

අපි කියන එකම දෙය නම් සාමයට ඉඩක් දෙන්න කියායි.

ඝාතනය... [More]
කවි| වැහි සුළඟ

14-Secs

(අනුෂ්ක තිලකරත්න) හදිසියේම නුඹ
කොහේදෝ තැනෙක පතිතවන
වැහි බිඳක සීතල තවරගෙන
පැමිණි බව සහතිකයි මා කරාම

වේගය බාල කල දෙපා... [More]
රන් රෝස| ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා

3-Mins

(අනුෂ්ක තිලකරත්න) කලාව අපට සත්‍යය වටහා ගැනීමට මඟ පෙන්වන බොරුවකි.

නරක චිත්‍ර ශිල්පීන් කොපි කරති. හොඳ චිත්‍ර ශිල්පීන් සොරකම් කරති.

මම ද්‍රව්‍ය දකින අයුරින්... [More]
කවි| මහ පොළොව වත් නොදන්නා තාලයේ මිනිසෙක්

1-Mins

(අනුෂ්ක තිලකරත්න) 1.ජීවත්ව සිටියා මෙහි
මහපොළොව වත් නොදන්නා තාලයට
මිනිසෙක්
ගුරු පාරෙන් නිවසට
නිවසින් ගුරු පාරට
ඉන් පිටත තණකොල ගසක් වත්... [More]
කවි| දිග්විජය
(අනුෂ්ක තිලකරත්න) වෙදැදුරන් තනා දුන්
මාරායුධය එල්ල කර
ජය ගතිමි සියලු තැන්
දෙපා යට රැඳි බිම් කඩ හැර
කවි| හුදෙකලා වෘක්ෂයට කී කවි
(අනුෂ්ක තිලකරත්න) එකෙක් :

බලන්න එය සුන්දරද කෙතරම්
නිල් අහස් පසුබිමක
හුදෙකලාවම නැගී ඇති සැටි
කඳු ගැටය මත... [More]
රන් රෝස| ආලෝක මිනිසා!!!

2-Mins

(අනුෂ්ක තිලකරත්න) මම කිසිදිනෙක ඝාතන සදහා ආයුධ නිපදවා නැත. ඒ ගැන මම සැබැවින්ම ආඩම්බර වෙමි.

මම කිසිවිටෙක අසමත්වී නොමැත. ඒ වෙනුවට දෙයක් ක්‍රියා... [More]
රන් රෝස| විස්ටන් හියු ඕඩෙන් (1907-1973)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) කවියෙක්ට මිනිසෙකු මකරෙකු මරා දැමීමක් ගැන ලිවිය හැකිය. එහෙත් මිනිසෙකු බොත්තමක් ඔබා බෝම්බයක් අතහැරීම ගැන ලිවිය නොහැකිය.

පොතක් යනු අප විසින්... [More]
අදහස්| යුද්ධය ඉවරයි!

3-Mins

(අනුෂ්ක තිලකරත්න) යුද්ධය ඉවරයි! අද දවසේ බොහෝ දෙනෙකුගේ සිතිවිල්ල . ඔව් ඒක ඉවරයි. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේම ලාංකීය සමාජය අබ්බගාත කල... [More]
රන් රෝස| මහ පොළොවට ආදරය කළ මිනිසා

2-Mins

(අනුෂ්ක තිලකරත්න) නුඹලාගේ නගර දකිනවිට රතු මිනිසාගේ දෙනෙත වේදනාවෙන් බරවෙයි. ඒ ඇතැම් විට ඔහු ගෝත්‍රිකයෙකු නිසා මෙන්ම අවබෝධයක් නැත්තෙකු වීම නිසා විය... [More]
රන් රෝස| මිලිනව සැඟව ගිය ආකාස කුසුම

2-Mins

(අනුෂ්ක තිලකරත්න) සෑම වලාකුළක් පසුපසම ඇත්තේ තවත් වලාකුළකි.

මම සෑම විටම ප්‍රේක්ෂකයාට ඔවුන්ගේම නාට්‍යයක්.. ඔවුන් හොඳින්ම දන්නා සිනහවෙන් කඳුලෙන් පිරි ඔවුන්ගේම නාට්‍යයක් දීමට... [More]
රන් රෝස| හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) සෑම මිනිසෙකුගේම ජීවිතය දෙවියන් වහන්සේගේ ඇඟිලි තුඩින් ලියවුනු සුරංගනා කතාවකි.

නිකම්ම ජීවත්වීම ප්‍රමාණවත් නොවේ. මිනිසෙකුට හිරු එළිය, නිදහස වගේම මල් ටිකකුත්... [More]
රන් රෝස| මොහොමඩ් අලී (1942-)

2-Mins

(අනුෂ්ක තිලකරත්න) මිනිසෙකු වයස අවුරුදු පනහකදී ජීවිතය දකින්නේ තමා වයස විස්සේදී දුටු ආකාරයටම නම් ඔහු ජීවිතයෙන් වසර තිහක්ම නාස්තිකරගෙන සිටියි.

අනුන්ට කරනා... [More]
රන් රෝස| චාලි චැප්ලින් (1889-1977)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) සිනහවක් නැතිව ගෙවුනු දිනයක් නාස්ති වූ දිනයකි.

ඒකාධිපතියෝ තමන්ව නිදහසේ තබා ගනිති. නමුත් ඔවුහු මහජනතාව වහලුන් ලෙස තබා ගනිති.

මම... [More]
රන් රෝස| නෙල්සන් මැන්ඩෙලා (1918-)

2-Mins

(අනුෂ්ක තිලකරත්න) හොඳ හිසක් මෙන්ම හදවතක්ද සෑම විටම තදින් එකිනෙක බැඳී පවතියි.

ලෝකය වෙනස් කිරීමට ඔබට පාවිච්චිකල හැකි හොඳම ආයුධය නම් අධ්‍යාපනයයි.

එක්සත් ජනපදය... [More]
රන් රෝස| මායා ඇන්ජෙලෝ (1928-)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) ඔබ යම් දෙයකට අකැමැතිනම් එය වෙනස් කරන්න. එසේ බැරිනම් ඔබේ ආකල්පය වෙනස් කරන්න.

ඔබට ඇත්තේ එකම එක සිනහවක් පමණක්ම නම් එය... [More]
රන් රෝස| ඒබ්‍රහම් ලින්කන් (1809-1865)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) චරිතය ගසක් වන්නේනම් කීර්තිය එහි ඡායාව වෙයි. අපි ඡායාව ගැන සිතමු. නමුත් සැබෑ දෙය වන්නේ ගසයි.

නිහඬව සිට මෝඩයෙකු ලෙස හැඟවෙන්නට... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
කවි
නගා මැරූ අල....
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook