Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
සුමුදු තිවංක ගමගේ
[Sri Lankan Writer]
අදහස්| ජනතා විමුක්ති පෙරමුණ- තෙවැනි විකල්පය පිළිබඳ විමසුමක්

5-Mins

(සුමුදු තිවංක ගමගේ) හුදෙකලා සිදුවීම් කිහිපයක් හැර එතරම් උණුසුම් නොවූ මැතිවරණයකි. තත්ත්වය එසේ වුවද පාර්ශ්වයන් දෙකකට එය ජීවිතය හා මරණය අතර සටනකි. මහින්දට... [More]
අදහස්| නවක වදය- දේශපාලනික කියවීමක්

7-Mins

(සුමුදු තිවංක ගමගේ) සියදිවි නසාගැනීම් අතරින් ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක සිටින ලංකාවේ තවත් සියදිවි නසා ගැනීම් ද්විත්වයක් වාර්තා වූයේ සුපුරුදු ලෙස නැසීගිය ජීවිත වල... [More]
වෙසෙස්| "සංහාරයේ අපායෙන් ජීවිතයේ දෙව්ලොවට"- සමූලඝාතනයන්ගෙන් දිවි ගලවා ගත්තවුන්ගේ කතා තුනක්.

4-Mins

(සුමුදු තිවංක ගමගේ) මිනිස් වග පසුකර පැමිණි ආදි ම්ලේච්ඡ යුගයන්ට වඩා දියුණු යයි සම්මත පසුගිය ශතවර්ෂයක කාලය තුළ, මිනිසා විසින් ඒ කිසිදු කාලයකට... [More]
වෙසෙස්| වේල් ගෝනීම්- අරාබි වසන්තයේ කසකරුවා පිටුවහලේ

1-Mins

(සුමුදු තිවංක ගමගේ) මැදපෙරදිග ඒකාධිපති පාලකයින්ට එරෙහිව පැන නැගුණු ජනඅරගල රැල්ල මෙන්ම ඊජිප්තුවේ ඒකා‍ධිපති හොස්නි මුබාරක්ට එරෙහිව ටාහීර් චතුරස්‍රයෙන් පැන නැගුණු නොනවතින උද්ඝෝෂන... [More]
වෙසෙස්| හා හා බලාගෙනයි...!

3-Mins

(සුමුදු තිවංක ගමගේ) "බිග් බ්‍රදර්"- ඕෂනියාවේ සුපිරි බලය හොබවන ඒකාධිපතියා, ටෙලිස්ක්‍රීනයන් මගින් සිය වැසියන් දෙස බලා සිටියි. "Big Brother is Watching You" යන... [More]
අදහස්| ඉස්ලාම් අන්තවාදය- ලාංකේය සන්දර්භයක් තුළ....

5-Mins

(සුමුදු තිවංක ගමගේ) මීට පෙර ලිපිය තුලදි මේ වන විට ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කොට පවතින හිංසාකාරී ස්වභාවයත්, ඒ පිළිබද යම් විශ්ලේෂණයක් මෙන්ම... [More]
අදහස්| බෞද්ධ හා ඉස්ලාම් ආගමික ආතතිය | මේ මොකද වෙන්නේ?

5-Mins

(සුමුදු තිවංක ගමගේ) මේ වෙන‍කොට ලංකාවේ ඉන්න සිංහල හා මුස්ලිම් ජනතාව අතර ජාතික වශයෙන් යම් ආතතියක් ඇති වෙලා තියෙනවා. ‍මේක යම් යම් පරිමාණයෙන්... [More]
වෙසෙස්| ඇමරිකානු ඩබල් ගේම් මැද ලෝකය ආගමික අන්තවාදය දෙසට.....

4-Mins

(සුමුදු තිවංක ගමගේ) තවත් කාලයක් සිය යුධ වියදම් තර කරගත හැකි සතුරෙකු නිර්මාණය කරගැනීමට ඇමරිකාව සමත් වී ඇත. සුප්‍රකට අරාබි වසන්තයෙන් පිටමං කරනු... [More]
අදහස්| කෙළෙහි ගුණ සලකමු. කතිරය රජු ට පුද දෙමු!

2-Mins

(සුමුදු තිවංක ගමගේ) "අපි කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙල ගැන සුභවාදී ඇහැකින් බලන්න දැන් කාලය ඇවිල්ලා"
-ජනාධිපති මහින්ද රාජපක්ෂ [2012.07.14]

ජනාධිපතිතුමා ඇතුළු එතුමාගේ බලකාය සිටිනුයේ තවත්... [More]
ඉඟුරු| කන්ටේනර් නගර ඉදිකරන 'කන්ටේනර් සිටි'

1-Mins

(සුමුදු තිවංක ගමගේ) මේ අරුම- පුදුම ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය සහ කලාව ගැන අපිට අහන්නට ලැබෙන්නෙ මහ බ්‍රිතාන්‍යයේ නැගෙනහිර... [More]
Cine| ඇනා කැරනිනා යළි එන වගයි.

39-Secs

(සුමුදු තිවංක ගමගේ) මහා ගත්කරු ලියෝ තොල්ස්තෝයිගේ සාහිත නිධානයේ අග්‍ර ඵලයක් වූ ඇනා කැරනිනා ඇසුරින් තැනූ නවතම සිනමා සිත්තම, Anna Karenina (2012), එළඹෙන... [More]
අදහස්| ෆොටෝෂොප් මාර්ග සංවර්ධනය හෙවත් බඩගින්නට හයි වේ කෑම

4-Mins

(සුමුදු තිවංක ගමගේ) "ලංකාව දැන් පට්ට දියුණුයි බං, පිස්සු හැදෙනවා. ....ලුයි ....ඨායි දෙන ගේම් දැක්කම. අර හැංගිලා හිටපු තට්ට ඩයල් එකට දැක්කනේ දුන්න... [More]
වෙසෙස්| සුදු වෑන් භීෂණයේ කුමාර්-දිමුතු පරිච්ඡේදයට පසු වදනක්

9-Mins

(සුමුදු තිවංක ගමගේ) "සුදු වෑන් රථ" පැහැරගැනීමක් සිදුකොට ඒ වෙත එල්ලවූ බාහිර පීඩනයන් හේතුවෙන් සිය ජීවිත බේරාගැනීමට වරම හිමි වූ පළමු අවස්ථාව ලෙස... [More]
වෙසෙස්| He's a Son Of Bitch, but he's our Son Of Bitch. | ඔහු බැල්ලිගේ පුතෙකි. එහෙත් ඔහු අපේ බැල්ලිගේ පුතෙකි.

4-Mins

(සුමුදු තිවංක ගමගේ) ඇමරිකාව විසින් කිරිපොවා ඇති දැඩිකළ කුප්‍රකට "බැල්ලිගේ පුතාලා" ගණනාවකටම දැන් කෙළවී ඇත. සදාම් හුසේන්ගේ සිට අල්ඛයිඩා නායක බින් ලාඩෙන්, තලේබාන්... [More]
අදහස්| සැලසුම්සහගතව රැවටීම| කවුද-බෝයි රේගන්ගේ සිට නෙළුම් පොකුණු රාජපක්ෂ දක්වා.....

4-Mins

(සුමුදු තිවංක ගමගේ) ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙනයාම වෙනුවෙන් ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු මෙන්ම සී.අයි.ඒ. සංවිධානයේ ප්‍රධානියාද වූ විලියම් ජේ කේසි... [More]
අදහස්| හමුදා වෙළදාම, හමුදා ක්‍රීඩාව, හමුදා පාතාලය සහ තවත් කතා

4-Mins

(සුමුදු තිවංක ගමගේ) මා දන්නා රාජ්‍ය සේවයේ යෙදී සිටින එක්තරා පුද්ගලයෙක් නිරතුරුවම වාහන බලපත්‍ර නොමැතිව ගමන් යාමට පුරුදුව සිටියි. කිසියම් ආකාරයකින් පොලීසියේ නිලධාරියෙකු... [More]
අදහස්| බඹරුනි, "සුමිහිරි පානේ" නීතිගත කරමු ද?

4-Mins

(සුමුදු තිවංක ගමගේ) අවසානයේදී හරිම තැනට පැමිණ ඇත. දේශීය අනන්‍යතාවක් සහිත සැබැවින්ම ශ්‍රී ලාංකික යැයි කටපුරා කිවහැකි නිෂ්පාදනයක් ලංකාවෙන් ලෝකයට ඉදිරිපත් කිරීමට අදහසක්... [More]
වෙසෙස්| "සෙක්ස් අඩස්සියෙන්" පීඩා විඳින ලෝකයේ විනීතම රට

4-Mins

(සුමුදු තිවංක ගමගේ) ලිංගික උත්තේජනය ලබාදෙන ඖෂධ භාවිතය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පහුගිය දිනෙක වෛද්‍යවරයෙකු පවසා තිබුණා. "ලිංගිකත්වය" කියන වචනය සදාචාර විරෝධී... [More]
Cine| Hair India | මිත්‍යාව ලාභය බවට පෙරැලීමේ ඉන්දියානු පෙළහර

4-Mins

(සුමුදු තිවංක ගමගේ) සිය නිරෝගිමත් හිසකෙස් සලමින් එන සුරූපී හොලිවුඩ් නිළියකි. සිය සුරූපී බව තීව්‍ර කර දක්වමින්, තමන් සතුවන හිසකෙස් දෙසට සියළු දෙනාගේ... [More]
අදහස්| "බණ"....: වෙළඳ භාණ්ඩයක් ලෙස....!

3-Mins

(සුමුදු තිවංක ගමගේ) ඉස්සර අපි පාසැල් යනකාලේ උදේට පන්සිල් ගන්නකොට කියන්න කැමතිම කෑල්ල ”සා...දු” ”සා..දු” ”සා......දු” කියා කියන කෑල්ලටයි. උදේට පන්සිල් ගන්න එක... [More]
අදහස්| "යොවුන් පාර්ලිමේන්තුව!" කාගෙද? කාටද? මොකටද? කොයිබටද?

4-Mins

(සුමුදු තිවංක ගමගේ) වත්මන් තරුණ කටයුතු ඇමතිවරයාගේ සහ වර්තමාන රජයේ මූලිකත්වයෙන් ලාංකික තාරුණ්‍යය මුහුණ දී තිබෙන ගැටළු හඳුනාගනිමින් ඒවාට විසඳුම් සොයා ගැනීමට සුදුසු... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්
ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
කතන්දර
ලියුම්
රංග
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
කවි
බිරියෝසා හිම හඬයි!
කවි
හිරු බැස යෑම නියතයකි!
Cine
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
කතන්දර
"පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
ඔත්තු
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
කවි
පියාපත්
රංග
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
පරිවර්තන
'සැලී' උයනෙහි කෙළවර
කවි
(ඔබ හිනැහෙන විට)
කරන්ට්ස්
ඈත සහ මෑත
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
කතන්දර
"හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
අඳුර පලාගියේය!
කවි
සියයට විස්සයි, සතුට අනුලට!
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
කවි
(හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook