Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
දර්ශන මේදිස්
[Sri Lankan Writer]
Email- dmedis@yahoo.com

කවි| ලතෙත

6-Secs

(දර්ශන මේදිස් ) නියඟයෙන් බැට කන
මලානික පැල ගස
සොයා යයි තෙත පස
වැලි බොරලු විනිවිද

ඇදුම් කන විට මුල... [More]
කවි| බිරිඳ නලුවා අමතයි!

17-Secs

(දර්ශන මේදිස් ) අතුරු සිදුරු නැතිව පිරුනු සාලාවෙක
මඳ ආලෝකය මැද ඔබ රඟනා සඳ
සවන් බිහිරි වන අත්පොලසන් හඬ මැද
මා තරමට සතුටු වුනේ අන් කවුරු ද?

එහෙත් මගේ වත නිතර ම මගහරිමින... [More]
Cine| කලාව, කලා විචාරය සහ වෙන් වීමක් චිත‍්‍රපටය

6-Mins

(දර්ශන මේදිස් ) ඉරාන සිනමාකරු අස්ඝර් ෆර්හාඩිගේ A Separation (වෙන් වීමක්) චිත‍්‍රපටය පිලිබඳව උදේනි ජයවීර විසින් ලියන ලද විචාරයක් ''සම්මානනීය ඉරාන චිත‍්‍රපටය A... [More]
සිත්තර| පරත්වාරෝපිත මනුශ්‍යාත්මය විනිවිද දකින depth

7-Mins

(දර්ශන මේදිස් ) විචාරකයෙකු හට නොතකා හැරිය නොහැකි අයුරේ කලා නිර්මාන බිහි වෙතොත් ඒ ඉතා කලාතුරෙකිනි. පසුගිය ජූලි මස කොලඹ ජාතික කලාභවනේ දී... [More]
කරන්ට්ස්| (වි)සංවාදයක් හෙවත් පශ්චාත්- නන්දිකඩාල් දෙබසක්

1-Mins

(දර්ශන මේදිස් ) "අහා!
සුන්දර ද කොතරම්

ශෙල් වෙඩි නැති අහස
දුම් ගඳ නැති පවන
බාධක නැති ගමන... [More]
වෙසෙස්| ජෝන් ලෙනන් | ලොව සලිත කල විප්ලවීය ගාන්ධර්වයා

9-Mins

(දර්ශන මේදිස් ) විප්ලවීය ගාන්ධර්වයා කී පමනින් නිසැකව ම මෙරට සංගීත ලෝලීන්ගේ මතකයට නැගෙනු ඇත්තේ වික්ටර් හාරා ය. ඒ, ඔහුගේ ගී කෙරෙහි ආසක්ත... [More]
අදහස්| වැඩිදුර පැහැදිලි කිරීමක් - දර්ශන මේදිස් [ගොඩගේ සාහිත්‍ය දේශනය]

3-Mins

(දර්ශන මේදිස් ) අදාල දේශනය සඳහා මට ආරාධනා කරන ලද්දේ ගොඩගේ සාහිත්‍ය කමිටුව වෙනුවෙන් මහාචාර්ය ජයන්ත අමරසිංහ විසිනි. දේශපාලනඥයෙකු මෙවර සහභාගි නොවන බව... [More]
වෙසෙස්| කවිය කොයිබට ද? ප්‍රවනතාමය කලාකරුගේ දිශානතිය| තෙවන කොටස

8-Mins

(දර්ශන මේදිස් ) බර්ටි බී කුඩාහෙට්ටි තමන්ගෙ අලුත් කෘතිය විදාරණය (2010) එලි දැක්වුවෙ දිගු නිහැඬියාවකට පස්සෙ:

“හිස් ඔළු
කුවෙර මඬ මානෙල්
විල් නොලැග... [More]
වෙසෙස්| කවිය කොයිබට ද? ප්‍රවනතාමය කලාකරුගේ දිශානතිය| දෙවැනි කොටස

11-Mins

(දර්ශන මේදිස් ) කුසලතාපූර්න අංකුර කවි කිවිඳියො ගනනාවක් මෙදා ප්‍රවනතාමය ක්ශේත්‍රයට අවතීර්න වෙලා හිටියත්, මේ බොහෝ කවීන් හැත්තෑ ගනන්වල "ජනතාවාදී කවිය" කරා පල්ලම්... [More]
අදහස්| Glorifying and vilifying of Muttiah Muralitharan: two sides of the same coin

10-Mins

(දර්ශන මේදිස් ) Muttiah Muralitharan, well-known Sri Lankan cricketer who bears the world record for highest number of wickets in both versions of... [More]
වෙසෙස්| කවිය කොයිබට ද? ප්‍රවනතාමය කලාකරුගේ දිශානතිය| පළමු කොටස

12-Mins

(දර්ශන මේදිස් ) මංජුල වෙඩිවර්ධනගේ නවතම කාව්‍ය සංග්‍රහය "මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි" එලිදැක්වීම නිමිත්තෙන් 2011 ජනවාරි 30 දින බූන්දි වෙබ්... [More]
වෙසෙස්| කව්බෝයි ක‍්‍රිකට්- සංස්කෘතික පරිහානියේ කැඩපත

15-Mins

(දර්ශන මේදිස් ) දසවෙනි ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය නොබෝදා ඉන්දු උප- මහද්වීපයෙහි දී නිමාවට පත් විය. එහෙත්, කි‍්‍රකට් උනුසුම මැකී ගොස් නැත. තදනන්තරව,... [More]
කවි| වන්නියේදී ඇසූයෙමි

24-Secs

(දර්ශන මේදිස් ) නා කපන වැසි මැද
ගල් මුල් මතින් වැටෙමින
මඟතොට අසාගෙන
දිව එන ලඳුනි කොයිබ සිට?

වග වලස් උවදුර... [More]
සිත්තර| සුනාමි සිතුවමෙන් මතුවන ගොරතර සමාජ යථාර්ථය

7-Mins

(දර්ශන මේදිස් ) ජපානයේ උතුරු-ඊසානදිග පලාත් කීපයක් සුන්නද්දූලි කරමින් නොබෝදා සිදු වූ ටොහොකු භූමි කම්පාව හා තදනන්තරව පැන නැගි සුනාමි තත්ත්වය හේතුවෙන් මෙතෙක්... [More]
කරන්ට්ස්| වැඩිමහල්ලන්ගේ කවියකි.

14-Secs

(දර්ශන මේදිස් ) කෙලවර ඉඩෝරය
වැසි පල ලැබෙන වාරය
බිම් කොටා හමාරය
දැන් බිජු ඉසින මාසය

අපට දැඩි වෙහෙසය... [More]
වෙසෙස්| පියසීලි විජේගුනසිංහ| අපේ කාලයේ වීරවරියක්

7-Mins

(දර්ශන මේදිස් ) ජගත් සංස්කෘතික අම්බරයෙහි දිදුලමින් සිටි ඒ දීප්තිමත් තාරකාව නිවී ගිය පුවත - කොලඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයෙහි විශ්‍රාමික... [More]
කවි| සමාරාධනා!

33-Secs

(දර්ශන මේදිස් ) මෙහි එන්න!
සහෝදර පිය’ඹ පිරිවර කැටුව පැමිනෙන්න
මගේ කවි අසපුවට පිවිසෙන්න

හිතවතුනි,
සමා වී ඉවසන්න!... [More]
කවි| සහෝදරියකගේ වියෝව

28-Secs

(දර්ශන මේදිස් ) පාන්දරින් සුපිපෙන නුඹෙ සිනා වත
යාන්තමින්වත් පිපිලා නොමැත අද
වෙඩිල්ලකටවත් සසලව නොගිය හද
මොටෝරියක වැද නිසසල වෙලා ඇත

ඇඳුම් මෝස්තර වැහි වහිනා කාලෙක... [More]
කවි| උතුරින් දකුනට

23-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24
කවි
මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී
කවි
ඒ මුහුණ
කවි
ෂැන්ග්‍රිලා....
පරිවර්තන
අදේශපාලනික බුද්ධිමතුන්
කවි
ඇනා සර්ගෙව්යනාගේ කවිය
කතන්දර
ගල් වඩුවා ('හූමිටි කතා')
රංග
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
කතන්දර
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
පරිවර්තන
මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
කවි
සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...
කවි
ගරු අධිකරණයෙන් අවසරයි..!
වෙසෙස්
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
Cine
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Cine
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
කවි
සර්ධාවෙන් ලියන වග නම්
කවි
යෞවනය!
සිත්තර
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
කතන්දර
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
What's New | අලුතෙන්ම
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook