Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[Sri Lankan Writer]
Email- kalpana.ambrose@gmail.com
වෙසෙස්| දැනුවත්භාවයේ මිහිතල දිනයක් වේවා!

3-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) අද ලෝක මිහිතල දිනය යි!

අප අවට පරිසරය සහ මිහිතලය තව දුරටත් සාමාන්‍ය ජන සමාජයට අයිති වචනයක් නොවන තරමට දුරස්... [More]
කරන්ට්ස්| කළු ගඟ පමණක් අසා උන් දෙබසක්

39-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) රන් මුදුවක් සොරා ගනු ලැබූවා යයි සැක කිරීම නිසා ඇඟලුම් කම්හලක සේවය කළ තරුණියක් කළු ගඟ ට පැන සිය දිවි හානි කර ගනියි.

අම්මා:

මගෙ සුදු දුව කොතැන ගියේ
රන්සළු විල් දියට ගියේ... [More]
කවි| නිරිඳ ඔබ ම මිස

12-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ම'සිත් එ'දළ රළ පතර
නොහිම් සෙනෙහස් මුතු අහුර
ගෙන හොවා හද ගැඹර
සිඹින, මුදුවට...නළලත

මල් කෙමි වතළ තුරු අස... [More]
කරන්ට්ස්| චන්දරේ

28-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ඉරක් නො නැගෙන අඳුරු යුගයක් දඩ බිමක් වූ කළුවරේ
පන්හිඳට ජීවිතෙන් පණ දී ලේ කඳුළු උඹ කවි කළේ
ගොදුරු හොයනා රුදුරු ගිනි අවි, මලක රතටයි ඉව කළේ
යදම් බිඳ ලූ පරපුරක් වෙත උඹයි රණ ගී හුරු කළේ

වැළඳ සමුගෙන නික්ම යන්නට ඉඩක් නො තැබුණු රණ බිමේ... [More]
කවි| සරත් තුරු පත්

22-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කතාවක් ඇත
හැම සරත් තුරු පතකට
වතාවක් ඇවිත් ගිය
වසත් සමයක් ගැන

දළු දැමූණු පිනි වැටුණු... [More]
කවි| වීණාව මට දී, ඔබ ගැඹුරු නින්දක

22-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කල් ඇතිව දැනුම් දී
මග බලා ඉනු පිණිස
කල් ඉකුත් වූ පසු
ඇවිත් නතරව මා පසෙක
වීණාව මට දී
ඔබ ගැඹුරු නින්දක... [More]
කවි| මහ පාර මියැදුණි.

18-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මහ පාර මිය ගොසිනි
දරා ගනු බැරි තැන
පර මල් සුවඳ

හොවා ළය සෙනෙහසින්
සුරැක සුසිනිඳු පෙති... [More]
කවි| මේධා

37-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ගිරග මත මුදු රැයට
සඳ නො විඳි සඳ එළිය
ආ දා...
රත් දෙතොල් මධු බඳුන
තණ බිමෙහි තවරන්න
මේධා....... [More]
කවි| තාත්තලා

28-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) අහසක් දුටිමි අහසේ ඉර හඳ දුටිමි
කළුවක් දුටිමි අහසට වැහි දෙනු දුටිමි
තරුවක් දුටිමි වැටුනත් එහි එළි දුටිමි
පොළවක් දුටිමි දරු දුක උහුලනු දුටිමි

පලින් පල ගොසින් සිය කූඩුව බැන්ද... [More]
කරන්ට්ස්| හේමමාලි

30-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) රත්න ශ්‍රී විජේසිංහගේ පිය බිරිඳ ඊයේ සමු නොගෙන ම ලොවෙන් නික්ම ගොස් තිබුණි.

ඈත ලේන කුලයේ සිට පෙරුම් පුරා
දෑත නො හැර ළඟ හිටියේ කඳුළු දරා
සේම අහස දිය දී සෙනෙහස වපුරා
හේමමාලි වී ඉපදුණ යසෝදරා... [More]
කවි| පතන් බිමක කඳුළු

32-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) හෝර්ටන් තැන්න තුළට කිසිදු පොලිතින් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍යයක් ගෙන යාම තහනම්! එහෙත් වන ජීවී සේවකයින් දිනපතා පෝර උර පිරෙන්නට කුණු එකතු කරයි.

පාරාදීසයට යන මඟ දිග
සාධු දන රිසි රිසිව හෙළා යන
සාරාසංඛ්‍ය පව් සෙමෙන් ඇහිඳින
මඟියෙකු නොවන මඟියාය මම... [More]
වෙසෙස්| තාප්පයෙන් පනින්නට මොහොතකට පෙර- 'ස' සමාප්තිය

7-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) වසන්තයේ අග්ගිස්සට හැන්දෑව එළඹෙයි. මේ නම් මල් පරව යාමට නියමිත හෝරාව යි. තරු පමණක් නොව සරා සඳ පවා සමු... [More]
වෙසෙස්| පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa]

6-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) දුක්බර ලෝකයක්
සුන්දරව පිපී නටන මල්
වැටෙන්නට නියමිත
හරියට අපි වගේ ම
- ඉසා

භාෂාව යනු සම්පූර්ණ දැනුම නොවේ. එහෙත් එය මිනිස් චර්යාවේ සෑම... [More]
කවි| මෙගා අහස යට

35-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) නිමිත්ත-නාට්‍යකරණය හැදෑරූ සහෘදයෙකු මෙගා වෙළඳ සැලක් ඉදිරිපිට විකට ඇඳුමකින් සැරසී වෙළඳ ප්‍රවර්ධනයේ යෙදෙන'යුරු දුටිමි.

සෙනඟ උතුරා හැලෙන
කොළඹ ලෝදිය හැලිය
නුගේගොඩ එක හංදියක් ළඟ ඉහිරුණා
පුවත් නොදැන ම මෙගා සැල අස තෙරපුණා... [More]
ගී කිය(ව)මු| ආදරය, 'Birth' හි සිට සසර සැරි සරන තෙක්.....

9-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) "ආදරය ත්‍රිකෝණාකාරය. ඒ තුළ එකිනෙකට වෙනස් සහ සහසම්බන්ධිතත අංග තුනක් තිබේ. කැපවීම, ජීවිතය විශ්වාසයෙන් බෙදා හදා ගැනීම සහ අනෙකා කෙරෙහි... [More]
කරන්ට්ස්| කුවණ්ණා

25-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පරපුරක් තනනු වස්
පරපුරක් බිම හෙළා
මුලින් උදුරාලුවෙ ‘ලු’
කුවණ්ණා...


නුහුරු නෙත් සරයකට... [More]
කවි| මරියා

26-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ඇ‍ගේ නම මරියා
හැම කඳුළු කවුළුව ම ඇරියා
උතුරුකුරු තරු ලකුණ විමසා
උතුරු අහසට සිතින් නැගුණා

හමුවුණා නම් ඔබට,... [More]
ගී කිය(ව)මු| ඉන්දියන් සයුරෙන් නැගී පියෙද්රා ගඟබඩ රළ නැගූ ගෙවා නිමා කළ මිහිරැති වසන්තය

7-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) "By the river Piedra I sat down and wept. There is a legend that everything that falls into the waters... [More]
කවි| වලාකුළු රාත්‍රිය

20-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) (දරන්නට බැරි එකම දෙය
ඔබ නො හෙළනා කඳුළ යි.)


තණ පතක් පා අගින් එසවෙයි
පිනි බිඳට මුදු වදන් මුමුණයි
ඒ කුඩා පිනි බිඳත්... [More]
කවි| සුජාතා

33-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) නිමිත්ත: පපුවෙහි සැත්කමක් කළ ගැහැණියක් සිය සිඟිති දියණියද සමග බස් රියේ සිඟා කයි.

සුජාතා මහරගම ආවා
මුදුන් ලීයක් නැති ගෙදරින්
දුම්බර කන්ද බැහැලා
හිතේ ගහගෙන රෝස පාටට... [More]
කවි| පරණ අවුරුද්ද

39-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ඉතිං අපි බැස ආමු හූ කියන දුම්රියෙන්
සිතින් සිත වැළඳ ගත් නොහිම් වූ ප්‍රේමයෙන්
නිතින් රතු වී යළිත් දියව යන වේගයෙන්
අතින් හිරු අඳින සිතුවම සිඹිමු ලෝභයෙන්

එතැන මඳ නලක් විය නතර වී දුක කියන... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
රංග
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
කවි
"මිරැන්ඩා...... මම යන්නම්"
ඔත්තු
උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23
කවි
මැටි බඳුන්
වෙසෙස්
තෝල්ස්තෝයි අදට වලංගු ද?
Cine
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
රත්තරං ටික
පළතුරු සහ චාරිත්‍රය
රහක් ඇති Music
ආල වඩන සුවඳ සබන්
ඔත්තු
කවි පොත් සල්පිල මෙවරත්
කවි
පෙම් යුවළ
ඔත්තු
බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07
කතන්දර
"හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
An Attacked Mosque alias Sutta Palli
Cine
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
කතන්දර
"කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]
ඔත්තු
'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2
ඔත්තු
නේරංජනේ ඉස්නානේ- අගෝ. 29
පොත්
සමහර කමටහන් සහ සමහර රජත
කතන්දර
රා ත්‍රි ය
රත්තරං ටික
දේශපාලන කිණිතුල්ලෝ
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook