Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[Sri Lankan Writer]
Email- kalpana.ambrose@gmail.com
කරන්ට්ස්| අන්තිමේ දී එපුවත පැමිණියේ ය.

32-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) අන්තිමේ දී එපුවත පැමිණියේ ය.

ඔබ ඒ නැවෙහි නැග
පී-පී, ගබ්-ගබ්, චී-චී සමග
අප්‍රිකාවෙන් එහා පාරාදීසයකට
ලිලිපුට්ටන්ගේ දේශයෙන්... [More]
වෙසෙස්| සංඛ්‍යාංක මත ප්‍රාතිහාර්ය පෑ දෙවියා - ස්ටීව් ජොබ්ස්

11-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) "ඔබට සුව කළ නොහැකි අසනීපයක්. ගෙදර ගිහින් ඔබේ එදිනෙදා වැඩ කරගන්න."

අද හවසට රටේ සිටින දක්ෂතම වෛද්‍යවරයා ඔබට එසේ කීවොත්... [More]
කවි| මේ‍ නිහඬ වෙරළට එන්න..

34-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) දැනෙයි නම් ඔබට ‍ඒ
ගොළු බවෙහි නිසල හඬ
වැලි මතින් සීරුවෙන් අඩි තබා
‍මේ නිහඬ වෙරළට එන්න
බිඳුණු බෙලි කටු ඇහිඳින්න
තිබෙයි නම් මඳ ඇසිල්ලක්... [More]
වෙසෙස්| එපා දේ ඕනෑ කිරීම සහ සියල්ල විකිණෙන ඩිස්නිලන්තයක ස්වභාවික මිනිස් සුවඳ තැවරීම

9-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) දුම්රියක් නික්ම ගිය පසු පාළු වූ දුම්රිය වේදිකාවකි... එහි අසුනක් මත යම් පරතරයක් ඇතිව ඉඳගෙන සිටින කුඩා පිරිමි ළමයෙකු සහ... [More]
කවි| ඒ මිතුරියට...

28-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කවක් ගැබ වැද වදන් විළිලයි සිර වෙවී
ඇසක් රතු වෙත වෙරළු මල් හිත දිය නොවී
මලක් යැයි පෙම් බැන්ද කටුවට වසඟ වී
රළක් නොනගන සයුර ඉහිනා හිතවතී

ගිමත් කල් ඇඳි වසත් වත රැඳි පෙම් කවි... [More]
වෙසෙස්| දේව්පුර| ධූලිලාගේ සහ අපූලාගේ ලෝකය

4-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මම අරමුණක් ඇතිව ඉදිරියට ඇදෙමින් සිටිමි. වියළි පාළු පාර මට සිහි කරවන්නේ A-9 මග දෙපස කටුක පාළුව සහ කිළිනොච්චිය යි.... [More]
කවි| සයුර නුඹ අද දුර ය.

32-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ඔතා සියොළඟ සුළඟ
වසා නිල් රැළි දෙනෙත
වහා පිබිදෙන දකුණ
වෙරළ තල සිප වැළඳ
‍හොරැහින් වත් නොබලා ම
මහා සොම්නසකින් නුබ නැගෙන... [More]
කවි| බෝ ගහ පාමුල | නුගේගොඩ මංසන්ධියේ දී ය.

37-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) නිලූ ද ලද සිදඹුවො දිගු වරලැ නිලූ
නිලූ ද වට බිඟුපෙළ අද තඹර නිලු
- සැළලිහිණී සන්දේශය


අළු පාට ඇතිරිල්ල එලා ගත් අහස යට
කාක බෝ හෙවණ අස රන්වනුන් මග බලන... [More]
වෙසෙස්| පැන්ඩෝරා| දෙවිවරුන්ට එරෙහිව ප්‍රේමය වෙනුවෙන්.....

6-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලෝක සාහිත්‍යය තුළ ස්ත්‍රීත්වය පිළිබඳ බිහිවි ඇති නිර්මාණ බොහෝය. ඒවා විවිධ මාන වලින් ද්‍රෘෂ්ටි කෝණ වලින් ගැහැණිය හා ස්ත්‍රීත්වය විග්‍රහ... [More]
කරන්ට්ස්| මහේන්ද්‍රන්

21-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) යාළුයි කියා පවනැල්ලකුදු නැති තැන
පාළුයි තමයි හඳ එළිය වුව හැම තැන
මාළුයි ගඟයි දෙකම මූදට වැටුණම
යා‍ළුවෙ දනිමි වියළි කඳුළක තනිකම

දමා හැර ගිය උපන් බිම මැද... [More]
කවි| ඈ අම්මාය.....

33-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) විහඟ සෙනගට ‍සතුට නැත නිම්මා
විහඟ සර මැද උපන් ඈ අම්මා
විහඟ කුලයට දුවක වී
කැදලි තනනට පියාඹා ගිය කිරිල්ලී

පොළොව මදි විද අහස සැඩ විද... [More]
කවි| මිතුරු කවියාගේ ප්‍රේමයට...

24-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ගලා යන්න ගඟකට දහඩිය හෙළපු
සලා දුලා නා දල්ලට පිනි තියපු
මලානිකම තුරු සිරසට මල් ඉහපු
වලාකුළයි නුඹ වැටෙනට බිම හොයපු

දොළෙන් සංහි‍ඳෙන් තෙත ගත් හද මඬල... [More]
කවි| බිම වැටුණු ප්‍රේමයක්!

38-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) වියරු වෙස් ගත් එරීඩා ගේ නගරයේ
කඳුළු පැන් බෙලෙක්කය අතින් ගෙන
සඳ හිඟා කන වීදියේ
දුටුවාද මිනිසුනි,
ප්‍රේමයක් බිම වැටී තිබුණා...... [More]
ගී කිය(ව)මු| තිත්ත පාත්‍රය සහ සඳ මඬල| "සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..."

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව ගැහැණු මිනිස් සබඳතා ඇරඹෙන්නේ මිනිසුන් පෘථිවිය මත වාසය ඇරඹු දා පටන්ය. උල් කෝටුවකින් දඩයම් කොට සතුන් මරා කෑ වනචාරී... [More]
කරන්ට්ස්| "නිල් පාට" පැනයක්!!!

40-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) අසභ්‍ය නිල් චිත්‍රපට පෙනී සිටි බවට හෙළිවී තිබෙන කාන්තාවන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප පුවත් පත් වල පළ කරයි.
-පුවතක්


විල් තෙර ගැවසි සල් සපු නා මත වැටුණු
නිල් සඳ දියෙන් සැදි මුවරද පැන් පොකුණු
පිල් විඳහා රඟති සෙබඩුන් ළඟ මොණරු... [More]
අදහස්| මධ්‍ය ලක්ෂ්‍යය අසල දවසක්.....

4-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පසුගිය 31 වන දා පන්සියයකට ආසන්න පිරිසක් මහජන පුස්තකාල පරිශ්‍රයට එක්රැස් වුණේ කවිය ගැන කතා බහ කරන්නටය. වෙනස් ලෙස... [More]
කෙටියෙන්| පාවක්කුලම්හිදීය.

13-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පසුබිමෙහි පණ අදින පණ ගැහෙන කතාවකි
පොඩි එකෙකු ඒ නොදැන මා සමග සිනාසුණි
ඔටුනු අභියස කොඳු කැඩෙන රටකින්
විප්ලවයට පේටන්ට් ගන්ට පොරකන දෙසකින්
පැමිණි මා දෙස බලා හෙමිහිට
...පොඩි එකා මා සමග සිනාසුණි.... [More]
අදහස්| සාගරයක් මැද පුංචි රටක් ඇත- ඒ මැද ඉපදුණු......

4-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ගිය මාසය අවසන් වුණේත් මේ මාසය ඇරඹුණේත්, මට ද බොහෝ දෙනෙකුට ද සුවිශේෂි වූ මිනිසුන් වන මිතුරන් තිදෙනෙකුගේ උපන් දිනයන්... [More]
කවි| පොඩි කාලේ ලියූ කවි| මහවැලි අසිරි සිරිය

10-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ශ්‍රී පාදෙන් මතු වෙලා
කඳු අසිරිය බල බලා
මහවැලි ගං කුමරි වඩියි
කඳු අතරින් ගල ගලා

හෝහෝ ගාමින් හෙමින්... [More]
පරිවර්තන| From Harmony to Non Existence

1-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස් | මානෙල් ප්‍රනාන්දු) You are the sweetest melody soaring
Making ripples in the air
Filling the still auditorium
Yes…. you
The simple truth of pure existence!... [More]
කරන්ට්ස්| යාපනයට ලියමි.

1-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කොක් රෑන සුදු සළු එළන
මුඩු ලියැද්දට පෙම් බඳින
ට්‍රැක්ටරේ හිඳ දුර බලන
සිත්තප්පෙ තාමත් තරුණ ....,
පිච්ච මල් පැළඳූව උදෑසන
පිනි දෙවුණු ඒ මඩ සුවඳ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
පියාපත්
රංග
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
පරිවර්තන
'සැලී' උයනෙහි කෙළවර
කවි
(ඔබ හිනැහෙන විට)
කරන්ට්ස්
ඈත සහ මෑත
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
කතන්දර
"හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
අඳුර පලාගියේය!
කවි
සියයට විස්සයි, සතුට අනුලට!
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
කවි
(හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!
Cine
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
කතන්දර
"මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
කතන්දර
"වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
කරන්ට්ස්
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
කවි
මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස
ගී කිය(ව)මු
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
කතන්දර
සරසවි ශිෂ්‍යයාගේ මරණය
කවි
ප්‍රේමයක් ඇති වුණේ නෑ!
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook