Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
[Sri Lankan Writer]
Email- priyaravije@yahoo.com

අදහස්| "සුනිල් මාධව පේ‍්‍රමතිලක" නම් ඔහු.....

10-Mins

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) පෙර සටහන- මා අබියස කෘතියකි. එහි නම "පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත" යන්නයි. කෘතියේ මූලාරම්භයේ කොළඹ යුගයේ කවියෙකු ලෙස පෙළපොතින්... [More]
කරන්ට්ස්| දැරිය

38-Secs

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) වැහි නැති හෙණ වුණත් දුරද මේ තරම් අහසට
උණ්ඩයක හයිය කොහිද සීතල කඳුළකට
ලේ කඳු ගිල්ලත් තෙත් නොවුණු පොළොවකට
ජීවිතයක් කියන්නේ යමහලක පිනි බිඳට

පොළොවක් බදා ඉම්බත් ගැස්සෙන කැමරාවකට උස්සා... [More]
Cine| සිංහයන් සමග දඩයමේ යමින් හාවුන් සමග සෙල්ලම් කිරීම හෙවත් සිරි පැරකුම් පාන විකුම්

11-Mins

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) 'මියුසික් වීඩියෝ කිව්වම ඒක සංගීත රූප සම්මාන උළෙල කියන්න පුළුවන්. සංගීත රූප සහ සම්මාන දෙන උළෙලක් නිසා අද සංගීතය කියන්නෙ... [More]
කරන්ට්ස්| ඇය ද සරෝජාවකි..!

31-Secs

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) නිමිත්ත: හමුදාවට බඳවාගත් සරෝජා තුරෙයිසාමි තරුණියගේ ලිංගික වධහිංසාවට ලක්වූ මළ සිරුර කිලිනොච්චිය රෝහලේදී පවුලේ ඥාතීන් විසින් හඳුනා ගනියි. (පුවතක්)

නිහඬ වෙන්නට බෑ කියූවද
නිහඬ කළ වග නුඹේ කට හඬ
සිංහ වෙස් ගත් කැනහිලුන් යයි කිය කියා
ලෙයින් හැඩවුණු පස් ගොඩැලි ළඟ... [More]
කවි| කල්පාන්තරය

17-Secs

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) කල්පාන්තර වේදනාවකි.
හිස්ව යන නිමේෂය
අවසාන මධුවිත
පොකැට්ටුවේ කැරැට්ටුව මැනවින් හැඳිනුව.

මොහොතකට තිගැස්සී හැරී බලමි... [More]
Cine| වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි

13-Mins

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) පරපුරක් තනනු වස්
පරපුරක් බිම හෙළා
මුලින් උදුරාලූවෙ ‘ලු’
කුවණ්ණා..

හිරු සඳු ම පමණක් ම
දෙස් දිදී වළදැමුව
අතීතය කිසිවෙකුත් නො දන්නා
ඒ රහස ගුගුරපන්... [More]
රත්තරං ටික| කසාදයක්....! ඒ කියන්නෙ අම්මා මනමාලියක් වෙනව ද?

37-Secs

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) "ඔහ්... !"

මට කියවුණේ එච්චරයි. ඊට පස්සෙ වචන ගළපා ගන්න හැදුවත්, කිසිවක් කියාගන්න බැරි තරමේ අසරණකමකුත්,... [More]
Cine| සෙල්වම් ගැන නෙවෙයි... ලීලාරත්නලා ගැනයි...

9-Mins

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) ‘කතා පුවත් තුනකට කිසිදු ආයාසයකින් තොරව සමීපරූප කැඳවන ප‍්‍රසන්න විතානගේ එල්.ටී.ටී.ඊ.ය මෙම චිත‍්‍රපටය පුරාවට ම දුරස්ථ රූපයක් බවට පත්කරලා... [More]
පොත්| කොළය වසා ගසනා ලෝකයට ජීවිතය සමග සුදු කෙළින 'සූදු කෙළින්නිය'

4-Mins

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) ලාංකීය සමාජයේ පරිධියට තල්ලු කරන ලද මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ ජීවිත වල අහුමුළු ස්පර්ශ කරමින් නිර්මාන චාරිකාවේ යෙදී සිටින ගුණරත්න වික්‍රමගේ... [More]
වෙසෙස්| සයිමන් නවගත්තේගම | අවසානයේ ඔහු ඔහුමය....

3-Mins

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) ‘එකෝමත් එක රටක හිටියා අර්ජුන කියලා කුමාරයෙක්. ඔහු කවදාවත් ප‍්‍රාර්ථනා කළේ නෑ හිමාලය තරණය කරන්න. අන්තිමේදී සිද්ධවුණේ ඒකයි’
හිමාලය තරණය කළ... [More]
කවි| මං දැන් ලොකු ළමයෙක්....

40-Secs

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) කකුල දිගේ ආ ලේ බිංදුවක් දැක
යකඩ කෑල්ලක් අතට දී කාමරයේ මුල්ලට දැම්ම
පිරිමින් ඇසගැටීම පාපයක් වෙච්චි
අඳුරු මුල්ලේ සිට නැකැතට ඇඟලි ගැන්න
මං දැන් ලොකු ළමයෙක්...#RM#... [More]
අදහස්| වේදිකාවෙන් මහ පාරට : අද වගේ දවසක බකමූණා....

6-Mins

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයකගේ කැමැත්ත වුවද එයින් සුළුතර ප්‍රජාව අත්තනෝමතික ලෙස මර්දනය කිරීමක් අදහස් නොකෙරෙයි. එහෙත් එය අදාළ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට හිස... [More]
කවි| අසම්පූර්ණයි මේ කවිය

24-Secs

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) ඇය: තවත් මොනවද අපට කතා කරන්න ඉතිරිවෙලා තියෙන්නේ.. මං දැන් කරපු මෝඩකම් ගැන පසුතැවෙනවා....
(ඇගේ අවසන් අහඹු හමුවීම දා)

හීන් හිරි පොදක් වත් නොගසාම
අනෝරා වැස්ස වැටුණේ කොහොම
දිය බිඳක්වත් ඉතිරි නොකරම... [More]
Cine| අබා ඇවිත් ගියේය... මහින්ද මාහිමි වැඩියේය... මහ රජ ගැමුණු මගය... ඉඳින්, අලි පැටියෝ ඔයයි මමයි....!

17-Mins

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය යෙදුණු මෙවර වෙසක් පුනු පොහෝ දිනයට පසු දිනයේ සිට 'මහින්දාගමනය' මහජන ප්‍රදර්ශනය ඇරඹිණි. සනත් අබේසේකරගේ 'සිනමාගමනය'... [More]
කරන්ට්ස්| සුදු ඇන්ද මේ මහත්තුරු කවුද....?

28-Secs

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) නාසයටත් උඩින් දැම්මාම ලෝදිය
දෑතක රුහිරු නොතැවරෙනු ඇද්ද
සනුහ‍රේ වැළළුණු පොදු සුසානය මත
අඟලෙන් අඟලට එබෙන
සුදු ඇන්ද මේ මහත්තරු කවුද... [More]
කවි| වෙසක් සඳ සුබ පැතුම

24-Secs

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) වෙසක් සඳ පීදුණා බෝඩිම් වැටට ඉහළින්
සේපාලිකා මලක සුවඳත් හරි ගඳයි දැන් මට
රන් තැටියේද ගිනිමය
බුර බුරා ඇවිලෙන සුළුය
පෙරෙන විට ගිනි සැර ජනේලයෙන් ඇඳ මතට
සීතලට ගුලිවෙන්නෙ කොහොමද... [More]
කරන්ට්ස්| යාල් මක්කලිං මන නෙරුප්පිල් කුලිර් කායින්ද නාම්

1-Mins

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) අහස් කුස සිඹින දූවිලි කඳු මැදින්
හද හදා කඩන කඩ කඩා හදන
ඒ-9 නම් පාර දිගේ
අධි සුඛෝපභෝගී බස් රියේ
අපි ආවා මේ බලන්න
යාපනයේ සීතල විඳින්න... [More]
පොත්| සොඳුරු කවියා "සන්ධ්‍යා තීර්ථය"ට සැපත් වූ වගයි....!

13-Mins

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) රත්න ශ‍්‍රී විජේසිංහ කවියා ගේ කුළුඳුල් කාව්‍ය සංග‍්‍රහය වූ ‘බිය නොවන් අයියණ්ඩි’ කෘතියට පසුවදනක් ලියමින් ප‍්‍රවීණ ලේඛකයෙකු මෙන්ම විචාරකයෙකු වන... [More]
කරන්ට්ස්| මචං වෙඩ්ඩ පුතේ..!

33-Secs

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) සුබ පතන්නෙක් වෙන්න බෑ මට
අසුබ සෙවනැලි හොල්මන් කරන සඳ
නොරටක නාදුනන මිනිස් රූ අතර
හෙමින් පා තබන එකෙක් පෙනෙයි හීනෙන් ඉඳහිට

අඳුරන්න බැරි තරම් කෙට්ටුයි මචං... [More]
කරන්ට්ස්| කම්පනයට වෙන්න ඇති

1-Mins

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) බෝම්බ වලට බියෙන්
බස් රියේ යන්න බෑ කියූ පෙම්බරී
ස්ටාෆ් සර්විස් ඇවිත් ආදරය සර්විස් කළා
මතකයි ද මන්දා
දැන් බස් වල බෝම්බ පුපුරන්නෙ නෑ
පුපුරපු බෝම්බ වල කැළැල් විතරයි... [More]
කරන්ට්ස්| කුණුහරුප බයිස්කෝප් ලෝලියාගේ අවනඩුව

27-Secs

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) ඉරිදාට දහම් පාසලේ උගන්වන
සතියේ දින පහම බස් එකේ ජැක් ගහන
හවසට පන්සලේ බණ අහන
රෑට නින්දෙන් ධාතු පහවෙන
ශුද්ධවන්තයා නෙවෙයි මම... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්
ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
කතන්දර
ලියුම්
රංග
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
කවි
බිරියෝසා හිම හඬයි!
කවි
හිරු බැස යෑම නියතයකි!
Cine
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
කතන්දර
"පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
ඔත්තු
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
කවි
පියාපත්
රංග
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
පරිවර්තන
'සැලී' උයනෙහි කෙළවර
කවි
(ඔබ හිනැහෙන විට)
කරන්ට්ස්
ඈත සහ මෑත
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
කතන්දර
"හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
අඳුර පලාගියේය!
කවි
සියයට විස්සයි, සතුට අනුලට!
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
කවි
(හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook