Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
ආලෝක රණසිංහ
[Sri Lankan Writer]

අදහස්| මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු!

5-Mins

(ආලෝක රණසිංහ) මේ දූපත තුළ මැරකම යනු තව දුරටත් ලැජ්ජා විය යුතු දෙයක් හෝ දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. එය මහරජාණන්... [More]
අදහස්| ජෙයපාලන් නම් වන පාලම් තනන්නා....!!

5-Mins

(ආලෝක රණසිංහ) ජෙයපාලන් නම් කවියා ‘නිදහස්’ ලංකාවේ ‘පිබිදෙන’ උතුරේ දී අත්අඩංගුවට පත්විය.

නිදහස් ලංකාව සහ පිබිදෙන උතුර

ඔබ නිදහස යයි කියන්නේ කවර... [More]
අදහස්| පෙම්ලොවදී දුටු ඔහුමද මේ- ඔහුටද මා අන්ධ වුණේ? | Killing Fields වැලිවේරිය

7-Mins

(ආලෝක රණසිංහ) යුධ හමුදාව යළිත් වතාවක් ජනතාවට පහර දී තිබේ. යළිත් වතාවක් කීවේ එය ඉතිහාසය පුරාම නැවත නැවත සිදු වී ඇති බැවිනි.... [More]
කරන්ට්ස්| නිදහස ලැබුණා මල්ලි, නිදහස ලැබුණා

30-Secs

(ආලෝක රණසිංහ) නිදහස ලැබුණා මල්ලි, නිදහස ලැබුණා
හැම අඟලම බදන් කන්ට නිදහස ලැබුණා
දකුණත් ලැබුණා අය්යෙ, උතුරත් ලැබුණා
එළිවෙන කොට ඔප්පුව අහසින් ගෙට වැටුණා

ජාතියත් අපේ - ආරිය ආගමත් අපේ... [More]
අදහස්| රිසානා

4-Mins

(ආලෝක රණසිංහ) රිසානා මිය ගොසිනි. අපි තවම ජීවත් වෙමු. පසු ගිය වසර පහ පුරා ඈ අප දෑස් ඉදිරිපිට මිය යමින් සිටියා... [More]
අදහස්| ඔපරේෂන් ජොගිං පාත්

3-Mins

(ආලෝක රණසිංහ) එක දවසක් හැන්දෑවක රණවිරුවෙක් නිලඇඳුම් පිටින් ම බත්තරමුල්ල හරියේ දියවන්නා ඔය ළඟ ජොගිං කරමින් සිටියේ ය. කෙල්ලන් සහ කොල්ලන් බෝට්ටුවලින්... [More]
අදහස්| නො.1 , Marine City සහ සංවේදී ජනතාව

3-Mins

(ආලෝක රණසිංහ) අඩියෙන් අඩියට ජයග්‍රාහී රතු හමුදාව. තමන්ගෙ ජයග්‍රහණයෙන් හිස බරකරගෙන ගෙවපු අවුරුදු තුනකට පස්සේ නින්දාවත් අවමානයත් අහක දාන වයින් වීදුරු... [More]
අදහස්| ජාතික අතුරුදහන් කිරීමේ අමාත්‍යාංශයක් වහා පිහිටුවව්!

5-Mins

(ආලෝක රණසිංහ) අතුරුදන් කිරීම යනු එදිනෙදා ලාංකේය ජීවිතය තුළ ‘බඩගින්න’, ‘විරැකියාව’ සහ ‘උද්ධමනය’ යන වචන තරමට ම සමීප වෙමින් සුලභ වෙමින් ඇත්තා... [More]
අදහස්| ජාතිවාදය නම් සිංහ හම යට....

5-Mins

(ආලෝක රණසිංහ) සාමූහික බිය සාමූහික ආශයන් උත්තේජනය කර තම රැළට අයත් නොවන උන් ට එරෙහිව රෞද්‍ර ලෙස හැසිරීම ට පොළඹව යි.
-බර්ට්‍රන්ඩ්... [More]
අදහස්| උසස් පෙළ ප්‍රතිඵලය ට මකරාගේ විශ්වාසය අභිමුඛ වීම

5-Mins

(ආලෝක රණසිංහ) බලය යනු මිනිසුන් ගිල ගන්නා මකරෙකු බඳු යයි කියමනක් අපි අසා ඇත්තෙමු. එය සාමාන්‍ය මිනිසා සුගතියෙන් දුගතියට ද විචක්ෂණභාවයෙන්... [More]
රංග| මතක ඇතිව අමතක කරන්න! [මරණයේ රමණීය තීන්දුව]

5-Mins

(ආලෝක රණසිංහ) "මිනිසුන්ට ජීවත් වීමට , නිදහසට සහ දේපළ රැස් කිරීමට ස්වභාවික අයිතියක් තිබේ. තම අයිතිවාසිකම්වලින් කොටසක් ඔවුන් සිය කැමැත්තෙන් රජය නම්... [More]
අදහස්| "ඩාන්ස්" බකමූණා "ඩාන්ස්"!!!!!!

4-Mins

(ආලෝක රණසිංහ) රාජිත දිසානායක ගේ නවතම නාට්‍යයේ එන ජන කතාවකට අනුව එක්තරා කැළයක බකමූණෙක් සිටියි. ඌට රෑට දේවල් දැකිය හැකි නිසා විස්මයට... [More]
අදහස්| ඇන්දීම - ඇඳ ගැනීම සහ මේ මොහොත කියවීම

3-Mins

(ආලෝක රණසිංහ) මේ මොහොත වූ කලී අප ජිවත් වූ ඉතිහාසයේ තීරණාත්මක ම මොහොතක් බව අමුතුවෙන් කිව යුතු නැත. දේශපාලනික, සාමාජයීය, සංස්කෘතික යන... [More]
වෙසෙස්| ඉරානයේ සමලිංගිකයන් තුර්කිය දෙසට පලා යාම සහ ලංකාව ඉරානය දෙසට ඇවිද යාම.

8-Mins

(ආලෝක රණසිංහ) "එහෙදි සිද්ධ වුණා මගේ සමලිංගික බව හංගන්න; මෙහෙදි මට සිද්ධවෙලා තියෙනවා ඒක ඔප්පු කරන්න..."
-මරියම් එස්.
(තුර්කි කඳවුරක සිටින... [More]
අදහස්| කුරුස සූ දා න මි නි !

3-Mins

(ආලෝක රණසිංහ) සියල්ල මත බදු බර පැටවී ඇත. වැසියෝ බියෙන් ද පීඩාවෙන් ද සිය උපන් දේශය තුළම අසරණව බලා හිඳිති. ජාතියක් යටත්... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
කවි
නගා මැරූ අල....
කවි
උතුරින් දකුනට
කවි
බෝධිසත්ව ගබ්සාව
පොත්
ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ
What's New | අලුතෙන්ම
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook