Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
බී.ජී.එම්. ජනප‍්‍රිය
[Sri Lankan Writer]
Email- janappriyamudalinda@yahoo.com

වෙසෙස්| ගී ගැයූ කුරුල්ලන් ගැන ලියූ 'ලී'

6-Mins

(බී.ජී.එම්. ජනප‍්‍රිය) ඇමරිකානු මිනිසෙකු වූ නීල් ආම්ස්‍ට්‍රෝං 1959 දී හඳ මත යකඩ අඩි සටහනක් තැබීය. එය මානව ශිෂ්ටාචරයේ ජයග්‍ර‍ණයක් ලෙස ඇමරිකානු ජනාතාව... [More]
කතන්දර| ටුවරිස් හෝටලය

15-Mins

(බී.ජී.එම්. ජනප‍්‍රිය) "ටෙක් එකක කෝස් එකක් කරන්න ඕන" යැයි අපේ මල්ලිි කියමින් සිටියේ පළමු වර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී... [More]
පොත්| ව්‍යවච්ඡේදකයා - ස්ත්‍රී සිරුර ඔස්සේ දෘෂ්ටිවාද ව්‍යවච්ඡේදනය

5-Mins

(බී.ජී.එම්. ජනප‍්‍රිය) ප්‍රබන්ධ සාහිත්‍ය කෘතියකින් මතු කරන ආස්වාදය එහි ප්‍රබන්ධ රසයෙන් ඔබ්බට ගොස් කිසියම් දාර්ශනික හෝ දෘෂ්ටිවාදී තලයක් ස්පර්ශ කිරීමට සමත් වන... [More]
වෙසෙස්| චීන තෙල් සමාගම්වල පිපාසයට බිලිවන ඇමසන් උරුමය

5-Mins

(බී.ජී.එම්. ජනප‍්‍රිය) මිනිසා තාක්ෂණික වශයෙන් කෙතරම් සොබාදහම අතික්‍රමණය කරමින් සිටියයද තාක්ෂණයේ මූලික තීරකයෙකු වන ඉන්ධන, මේ වන විටත් ප්‍රධාන වශයෙන් ලබාගන්නේ පුනර්ජනනීය... [More]
කවි| ගුරු විභාගය

30-Secs

(බී.ජී.එම්. ජනප‍්‍රිය) මං හොඳටම ලිව්වා
ඉසුරුමුණි පෙම් යුවළ ගැන ප‍්‍රශ්නය
මතක තිබුණා හොඳට හැම ලකුණක්ම
මට ඒ මූර්තියෙ තියෙන

ඒ තමයි අපි දෙන්න... [More]
කවි| නැකත එනකං

24-Secs

(බී.ජී.එම්. ජනප‍්‍රිය) අහල තිබුණා ඔබ
කොහොමද දැනෙන්නෙ කියලා
ඔබ අලූතින් ම ලිව්ව කවිය

අහන්නෙපා අයෙ
කොහොමද දැනුනෙ ඒ කවිය මට... [More]
Cine| මහනුවරට වැටුණු සිනමා අක්වැස්ස

5-Mins

(බී.ජී.එම්. ජනප‍්‍රිය) අන්තර්ජාතික සිනමා උළෙලක අත්දැකීම පළමු වරට ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙමින් මහනුවර අන්තර්ජාතික චිත්‍රපට උළෙල ජුනි 22-26 අතර පැවැත්විණි. මනා සංවිධනාත්මක... [More]
කවි| කොහිල කටු

48-Secs

(බී.ජී.එම්. ජනප‍්‍රිය) ගං දෑල මුර කරන අඳුරු සෙවණැලි මවන
කුඹුක් ගස් අතු අගින් වැටුණු පත් ඇතිරිල්ල
පසු කරන් ඈ බසියි රැළි නගන ගං දියට

ගං දියෙන් පා තෙමන ඉසව්වේ ඉඳගෙනම
ඈ වරළ විදාලයි දිය වතක් හැඳ ගනියි... [More]
කතන්දර| නිවැරදි මාවත

2-Mins

(බී.ජී.එම්. ජනප‍්‍රිය) දෙපස වවා ඇති උත්තුංග විලෝ ගස් දෙපෙළ නිසාදෝ නිදහස් මාවතේ ඇත්තේ කොළඹට නොගැලපෙන පෙනුමකැයි මට සෑම විටම සිතේ.

මම ඒ... [More]
කවි| චුම්බන කන්ද කියවීම

34-Secs

(බී.ජී.එම්. ජනප‍්‍රිය) කියවිය නොහැකිද ඉතින් මට
ඔය චුම්බන කන්ද

තබා පොත් මිටිය බංකුවේ හරි මැදින්
නැගී සිටියාය ඈ
මගේ වත ඈ වතට ලංවීම වලකමින්... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කතන්දර
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
විරාම ලකුණු
කවි
හැරයාම
ඔත්තු
කවි පොත් තුනක්- මැයි 26
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
"මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]
Cine
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
Cine
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
කතන්දර
"පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]
කවි
සිංහයෝ උඹ ණයයි!
කවි
'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!
අදහස්
හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...
අදහස්
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
කතන්දර
"හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]
පොත්
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
කතන්දර
"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
වනවාසි සහ ලෝකවාසී
පොත්
අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!
කතන්දර
අලුත් වෙමුද අවුරුද්දේ? [වීඩියෝව]
What's New | අලුතෙන්ම
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook