Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
සුදර්ශන සමරවීර
[Sri Lankan Writer]
Email- sudarsanapdn@gmail.com
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් - I

9-Mins

(සුදර්ශන සමරවීර) (කොටස් කිහිපකින් යුත් ලිපියක පළමුවැන්න)

නවකතාව නමැති සාහිත්‍ය ශානරයේ (ප්‍රතිනිර්මාණ විධියේ) ව්‍යුහමය නිදහස වෙනුවෙන් පෙනී සිටිමින් නවකතාවේ අරාජිකත්වය ගැන ලියන මේ... [More]
කවි| නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ

1-Mins

(සුදර්ශන සමරවීර) -බෝට්ටුවෙන් ඉතාලියට යාමට සැරසුණු තරුණයින් පිරිසක් මුහුදු බත් වී නාවික හමුදාවෙන් බේරා ගෙන ඇති අතර එක් තරුණයෙකු මරුට.

කවියො කියනා සමනල පියාපත් සෙනෙහස
කොහේ නම් තිබුණිද අප අතර?

අප මුහුණු මල් පිපෙන... [More]
කවි| ආරාධනා ගල

25-Secs

(සුදර්ශන සමරවීර) ආරාධනා,
මතකද ඒ දවස්?

අපි ලොකුයි දැන් කියා
හිතින් පිම්බුණ
අතීතතය ඒ ලෙවල් ?... [More]
වෙසෙස්| ආදරය සහ ළමා අපයෝජනය

6-Mins

(සුදර්ශන සමරවීර) ලිංගික අපයෝජන ගැන පළවෙන පුවත්පත් වාර්තා, විද්‍යුත් මාධ්‍ය අනාවරණවලට අමතරව එස්.එම්.එස්. මගින් අපයෝජන ගැන ප‍්‍රවෘත්ති ගලා ඒම දවසින් දවස වැඩිවෙමින්... [More]
වෙසෙස්| උද්ධමනයේ පහළ යෑමත් බොරු! බොරු ආර්ථීක දත්ත! බොරු සංවර්ධනය!

8-Mins

(සුදර්ශන සමරවීර) දෙසැම්බර් 20 වැනි දින අය වැය කාරක සභාව අවස්ථා විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ... [More]
Cine| සිනේ සිහිනෙක සෙනෙහෙ සිනහව- කණ්ඩම්බි

7-Mins

(සුදර්ශන සමරවීර) කඩවත පසුකර ඉඳිගහමුල හන්දියෙන් හැරී වෑබඩ පාරේ ගිනි කකා ආ මා එක්වරම ඇතුළු වූයේ එයාකන්ඩිෂන් කළ වත්තකට. තණ ඇතිරූ මිදුලක... [More]
පොත්| මහාවංශික ඉතිහාසෙත් ඓතිහාසික ප්‍රබන්ධයක්ද? - 'මගේ ආදරණීය යක්ෂණී'

8-Mins

(සුදර්ශන සමරවීර) මංජුල වෙඩිවර්ධනගේ 'මගේ ආදරණීය යක්ෂණී' පෘෂ්ඨීය වියමන සහ අර්ථකාරක ගුණයෙන්ද සෑහෙන සංදිග්ධතා පෙන්වන සංකීර්ණ නවකතාවක් බව මා වෙනත් තැනක ලියා... [More]
පොත්| ගැඹුරු සංස්කෘතික ව්‍යුහ වෙත සාහිත්යික උත්ප්‍රාසයක්- බාලසූරිය ආර්.ආර්.

8-Mins

(සුදර්ශන සමරවීර) අභ්‍යන්තරික ව්‍යුහමය ස්වභාවය විසංගතික වූ නූතන සමාජ සංවිධාන අතරින් 'විවාහය' ප්‍රධාන එකකි. මනුෂ්‍ය සම්බන්ධතා බෙහෙවින්ම ද්‍රව්‍යකරණය වූ සමාජ ක්‍රමයකදී මේ... [More]
කතා-බස්| "නිහඬභාවය හඬවන්න- බියෙන් අත්මිදෙමු" -ජයතිලක බණ්ඩාර

9-Mins

(සුදර්ශන සමරවීර) 'බියෙන් අත්මිදෙමු' නමින් මේ නොවැම්බරයේ 18 වැනිදා සවස 6.30ට අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව්මැදුර රංගශාලාවේ ඔබේ ගීතමය ප්‍රසංගය පැවැත්වෙනවා. 'බියෙන් අත්මිදෙමු'... [More]
පොත්| ජාතිකවාදී කිචි බිචි ගුවනතක- කුරුලු හදවත

7-Mins

(සුදර්ශන සමරවීර) චීන ජාතිකයෝ එකම ගසේ එක පැත්තක අතු රෝස කුසුමෙන් බර කරන්නටත්, අනෙක් පැත්තේ අතු පෙයාර්ස්වලින් බර කරන්නටත් ඉගෙන ගත්හ. චීනුන්... [More]
කවි| ජෙට් ඉරක මැකී යන සුද

9-Secs

(සුදර්ශන සමරවීර) සද්දය ඇහෙන තැන
කෝ ඔබ නැහැනෙ වස්තුව
සුදු දුමාරෙක ඉරක් ඇඳගෙන
ඔබ ගිහින් මගෙ ජෙට්ටෙක

අලුපාට දුම් මාවතක් දිග... [More]
කවි| දසුන් මනරම්ලු සැඳෑකල

25-Secs

(සුදර්ශන සමරවීර) වාඩියට දහ බඹ දෙකක නුදුරින
ගල් පොත්ත යන්තමින් උස් උන
පිටි පතුලක් උනත් පිච්චෙන
තරම් හවසටත් රස්නෙය

එතන ඉදලා පේනවා මුළු යායම... [More]
කවි| මටත් එහෙම්මම හිතුනා

1-Mins

(සුදර්ශන සමරවීර) ඔයා කතා කරන්නෙ කී මෑන් නැතුව
ඉබ්බො රේස්සෙකක් වගෙ ඈ රැව්වා
වංගියකට අපි දෙන්නා - කතා බහෙදි
අල්ලනසෙල්ලං කරනකොට වගෙ
ඔය ඒකෙත් පද බෙදාපු විදහ වැරදි
තිලකසේනගෙ කෙටි කතාවක් වගෙ... [More]
වෙසෙස්| සමාජ චල්‍යතාව, කුල ක්‍රමය සහ සෙංකොට්ටං තුලනාත්මක කියවීමක්

14-Mins

(සුදර්ශන සමරවීර) සංස්කෘතික විචාරය සහ ජනප්‍රිය නවකතාව

මේ රචනයේ දී "ජනප්‍රිය නවකතාව" ලෙස සළකන්නේ විදග්ධ සහ ජනප්‍රිය(බාල සාහිත්‍ය ලෙස ආන්තිකකරණය කළ) බෙදීමට අනුව... [More]
කවි| අක්කා අකාලේ ගියායින් පසු...

33-Secs

(සුදර්ශන සමරවීර) "යන අය යනකොට සදහටම
ඉන්න අය ගැන හිතෙන්නෙම නැති හැටි
රිදෙන බව ඒ අයට,
දැනෙන්නෙම නෑ යන අයට
අක්කටනං මොකද
මේ පුංචි උන් ළඟ කවුද.."... [More]
කවි| සමුඅරං එන ගමං..

31-Secs

(සුදර්ශන සමරවීර) මා මතක ගල් ගැසිණ එසැනින්
සක්ක පද පිරුණු කවියක්
ඉක්මවා බැන්ද බව
පේ‍්‍රමයක් අප කවියෙන්,
මන්දාරම් නුවර දී
අලූසුදු වහින පිනි හිම... [More]
කවි| "හන්තානේ කතාව" නොවේ

43-Secs

(සුදර්ශන සමරවීර) [මෑත පෙර දිනෙක 1969දී තිරගත කළ හන්තානේ කතාව සිංහල සිනමා කෘතිය පේරාදෙණි සරසවි කලාගාරයේ නොමිලේ ප්‍රදර්ශනය කරල සංවාදයක් පැවැත්තුවා. ඒ අපි එකට බලපු එකම ෆිල්ම් එක. පළවෙනිත් එක.]

ඔක්තොම්බරේ සීත හවසක
හතළිහක් වස් අතීතෙක
හන්තාන සන්තානෙ
රූප මත කියවමින... [More]
වෙසෙස්| අනාදරයේ ආධිපත්‍යයට එරෙහි ආදරයේ විප්ලවය- හිපි විලාසිතාවේ යටි අරුත්..

8-Mins

(සුදර්ශන සමරවීර) තුප්පහියා යන්නෙහි සිංහල නිරුක්තිය මා නොදන්නා මුත් හිපියාත්(hippie) තුප්පහියාත් සංස්කෘතිකාර්ථයෙන් සමාන කරන වරනැගීම් ‍බෙහෙවින්ම ඒකමානී ඒවා. ඔවුන් අප්පිරියා සහගත ප්‍රතික්ෂේප... [More]
කවි| ආදර පාර ළඟ ගං ඉවුරෙ පලහිලව්

42-Secs

(සුදර්ශන සමරවීර) එකම දෙයක් පමණක්ම හිතුවට සෙනඟ ගඟ
එක එක විදි වලට අමුණා
සෙනේ ගං ඉවුර ගැන..
කොච්චර තියෙනවද
සංස්කෘතික කටයුතු
ආදර පාර අහබඩ... [More]
කවි| වසන්තේ ඔබ නාව ගිම්හානේ

51-Secs

(සුදර්ශන සමරවීර) එකට ඔබ හා බීඑම්අයිසීඑච් නොගිය මම සාහිත සැඳෑවක ගාලු මුවදොර ඔබ හා තනි නොවීමි..

˝කැමති පොතකින්
එකක් විතරක් අර ගන්න˝
දෙදෙනෙක් නොවෙමු අපි
පොත් අතරෙ චාරිකා නොම යන... [More]
කවි| මම ආසම ආස තැන එතෙන ඒ වෙලාවට..

37-Secs

(සුදර්ශන සමරවීර) වඩේ කකා ප්ලේන්ටි බොන
කකුලක් උඩ කකුල තියන් බංකුව උඩ
පුරුද්දකට උරම්බාන තොල් උල් කර
එයා මගෙ පෙම්බරිය
ගැහැණු ඇස් වලින් ලොව බලන..
මං සම්මත පෙම්බරෙක්ය... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා
(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර) දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
පරිවර්තන
මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
කතන්දර
දොළොස්දාහක්
කවි
නික්මීම
Cine
විපරීත යුගයක තරුණ සිනමාව
කවි
මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය
කවි
එතැන, එ'ගඟ නිසලව ගලන
පොත්
'රැජින' තුලින් ඉතිහාසයට මානුෂික සංස්කරණයක්
කවි
අහඹුවක ඔබ ඔහොම තමයි
Cine
ආලෝකය නොදිටිමි!
කවි
මෙතැන් සිට, අප හැඬිය යුතු නැත..
කවි
අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!
Cine
ආලෝකය පහළ වීම හා "ආලෝකෝ උදපාදී"
කවි
නැදුන්ගමුවේගේ දින සටහනකි!
කතන්දර
කල්ලඩි පාලම පාමුල
වෙසෙස්
ගේබ්‍රියෙල් නම් සුරදූතයා
රත්තරං ටික
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
කතන්දර
කුකුල් බය
කතන්දර
අලුත ගෙනා මනාලිය
Cine
ස්වර්ණා- නොදැල්වුණු සරාගී ගිනි සිළුව
කතන්දර
වල් බූරුවයි- පොල් බූරුවයි
What's New | අලුතෙන්ම
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
ඔත්තු| ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05

11-Secs

නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස... [More]
ඔත්තු| කේ.ඩී. නිකලස් සමු ගනියි.

31-Secs

සම්මානනීය සිනමාවේදියෙකු සහ 'ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු' ගීතය වැනි අපූර්ව ගීත රැසක් රචනා... [More]
ඔත්තු| ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය සම්මන්ත්‍රණය | මැයි 19

13-Secs

'ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය' යන මැයෙන් සම්මන්ත්‍රණයක් ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය... [More]
ඔත්තු| තොරතුරුවලට හදවතක් : යුද්ධය සහ ජනමාධ්‍යය | අප්‍රේල් 28

33-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "තොරතුරුවලට හදවතක් : යුද්ධය සහ ජනමාධ්‍යය" කෘතිය එළිදැක්වීම ජාතික පුස්තකාල... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook