Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
සුදර්ශන සමරවීර
[Sri Lankan Writer]
Email- sudarsanapdn@gmail.com
කවි| වසන්තේ ඔබ නාව ගිම්හානේ

51-Secs

(සුදර්ශන සමරවීර) එකට ඔබ හා බීඑම්අයිසීඑච් නොගිය මම සාහිත සැඳෑවක ගාලු මුවදොර ඔබ හා තනි නොවීමි..

˝කැමති පොතකින්
එකක් විතරක් අර ගන්න˝
දෙදෙනෙක් නොවෙමු අපි
පොත් අතරෙ චාරිකා නොම යන... [More]
කවි| මම ආසම ආස තැන එතෙන ඒ වෙලාවට..

37-Secs

(සුදර්ශන සමරවීර) වඩේ කකා ප්ලේන්ටි බොන
කකුලක් උඩ කකුල තියන් බංකුව උඩ
පුරුද්දකට උරම්බාන තොල් උල් කර
එයා මගෙ පෙම්බරිය
ගැහැණු ඇස් වලින් ලොව බලන..
මං සම්මත පෙම්බරෙක්ය... [More]
පොත්| 'සමාජයක්' නොනිදන අවදියක තබන්නට හැඬවෙන ''අර මිහිරි සීනු නාදය''

10-Mins

(සුදර්ශන සමරවීර) "අර මිහිරි සීනු නාදය" මේ වන විටත් ලංකාවේ සාහිත්‍යය කෘති කියවන පාඨක දැලෙහි සුවඳ දුමක්ව පැටලී තිබේ. මේ ලියනගේ අමරකීර්තිගේ... [More]
කරන්ට්ස්| අගෝස්තුවේ උච්ච ස්වරය හෙවත් සැර තැනක් මෙතනත්

1-Mins

(සුදර්ශන සමරවීර) මාර පෑවිල්ලක් නේ.. ?

ඇසළ පෝය ගෙවුනු ගමං
මෙහෙම තමයි සර්..
සර්ලා...... [More]
අදහස්| කාක දූවේ කවි සැණකෙළිය නොහොත් බොල්-ගොඩ මකරන්දය

8-Mins

(සුදර්ශන සමරවීර) මේ ලිපිය පසුගියදා මකරන්ද ලේඛක- රසික හවුල මගින් සංවිධානය කළ බොල්ගොඩ ජලාශයේ දූපතක පැවැත්වුණු කවිය මුල් කර ගත් උත්සවය නිමිත්තෙනි.... [More]
කවි| සංසාර ගැට්ටේ වැතිරිලා

42-Secs

(සුදර්ශන සමරවීර) නොසෑහෙන කාලෙකින් අස් නොකළ මේසයේ
පොත්පත්තරපෑන්බෝතල්ක‍්‍රීම්බිස්කට්කවරචොකලට්
පෙට්ටිසිකරට්කොරෙක්ස්බෝතල්පත්තරපොත්ජම්බොපීනට්
අස්සෙ සැඟවුන
කිරමනා පාටැති බර යමක්
රෝල් වී රෝල් වී බිම වැටිණ... [More]
වෙසෙස්| කලවාන අඛණ්ඩ උපවාසය- අපැහැදිලි සුභ අනාගතය සහ දරුවන්ගේ නැගිටීම

3-Mins

(සුදර්ශන සමරවීර) Z ස්කෝර් ප‍්‍රශ්නය ගැන මේ වන විට විවිධ මාධ්‍යයන් මගින් ඕනෑ තරම් සාකච්ඡාවට බඳුන් වී තිබේ. තුන්වන වතාවටත් ප‍්‍රතිඵල... [More]
පොත්| ශ‍්‍රැතියෙන් පිට පැන්න ඇම්ඩා සමඟ සිනාසීම හෙවත් ඇස් පොඩි කර කර ඉකි බිඳීම නම් වන නූතන ජනශ‍්‍රැතිය

10-Mins

(සුදර්ශන සමරවීර) ලංකාවේ වර්තමාන විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ සාමාන්‍යයෙන් නිතර සාහිත්‍ය පොත පත කියවන - සංවාද කරන සංස්කෘතියක් නැත. එහෙත් මේ දිනවල දී... [More]
කවි| අර හොරෙන් බලන ඇස් දෙක

30-Secs

(සුදර්ශන සමරවීර) රිහසල් වරද්දන
අර හොරෙන් බලන ඇස් දෙක
චලනය වෙන පොටෝ එකක්
ඇහිපිල්ලං ගහන
හීනයක රාමු කළ... [More]
කවි| කූඩු

48-Secs

(සුදර්ශන සමරවීර) (මං එක්ක කූඩු තනන්ට එන්නැති ඔයාට මං දැකපු හීනෙ ලියල එවන්නං.)

සව් කොළ කඩදාසි මතුපිට
සිල්ලරෙට විකිණෙන වෙසෙඟක
අපිත් තැනුවා කූඩුවක්
සිල්ලරෙන් ගණිනු බැරි හීනයක්... [More]
කවි| අදට හදක් නැති තනිකම හෙවත් හදට අදක් නැති තනිකම

18-Secs

(සුදර්ශන සමරවීර) වසන්තේ ජිල් මංඩියක
දනෝ දාහක ඇස් අස්සෙ තෙරපි තෙරපි
කබ්බොම කිරන
තනිකම
තනියෙම්ම
උඹට තියෙන්නෙ ම... [More]
කවි| ඤුරු ඤුරු ගානවා තිස්සෙම හිත් කොන

53-Secs

(සුදර්ශන සමරවීර) පසුබිම

තිස්සෑ ගානක් තිස්සෙම
සඳ කාන්ති ග‍ඟේ කිමිදුන
පසුබිම් දෙබස් කථන
ගීත මුද්‍රා නාටකේ හමු උන... [More]
රංග| විසංගත නාට්‍ය න්‍යාය ඇසුරින් ලාංකික "මේ මොහොත" අල්ලා ගැනීම. (අසම්පූර්ණ එළඹුම් සටහනක්)

7-Mins

(සුදර්ශන සමරවීර) කලාව ලෝක සමාජ හැසිරීමෙන් වියුක්ත කොට - ඒකලනය කොට හදුනාගත හැක්කක් නොවේ. එය අත්‍යන්තයෙන්ම සමාජ විපර්යාසය හා බැදී ඇත්තේ කලාව... [More]
කවි| සමුගැනීමේ සාදය කෙළවරක-හිඳ ලියූ-කවක කෙළවර

45-Secs

(සුදර්ශන සමරවීර) සරසවි ජීවිතයෙ බන්දනෙන්
සංකේත අත්මිදුමකිය මේ නාට්ටිය
සම චරිත අපි රඟපාන
සමුගැනීමේ රාත්‍රී සාදය
නාට්ටියක් නෙමෙයිනේ අපි දෙන්නට... [More]
කවි| නොකවියෙක් දැන් මම බොළඳ...

36-Secs

(සුදර්ශන සමරවීර) නිහඬබාවයෙ හඬ හඬාගෙන
හැපෙනකොට ඇවිදින් හදේ
ඈඳිගෙන ගල් බැම්මෙ සමර්හට්
බිත්ති වල පිනි පිපෙන කණිසමේ
සෙනේහයේ බීර පෙව් පෙම්බරී...... [More]
කවි| සොබාදහමත් හරි වසයි

18-Secs

(සුදර්ශන සමරවීර) වල් අල්ලලා ටික දොහෙන්
පොද ගෙඩි වැටුණ ආකහෙන්
යාය එකට ගිනි ගත්තෙත්
නෑනෙ සොම්නසින්

මැලත් පිච්චුවා... [More]
කවි| ඉතිං හිත රතු කරගත්තෙ තරහට

36-Secs

(සුදර්ශන සමරවීර) කළුවර බිංඳු බිංඳු
යාන්තමට ඉහල දාල
තනියායක් වෙන්න කළුව සමන්නාපු
ලෝකෙ නැති පොත් වලින්
බිත්ති බැඳල වෙන් කරාපු
පුදුම නිහඬ අවකාශය....#RM#... [More]
කතන්දර| කුරුනෙල් විබහග නැති මරණ.....

15-Mins

(සුදර්ශන සමරවීර) නැවතිල්ලක් නැතුව අඬන ඇඬිල්ලට ඉකිබිඳිල්ල විවේකයද්ද නැද්ද කියල හිතාගන්ඩ බැරි උනාට නොකා නොබී දවස් ගානක් තිස්සේ කඳුළු වක්කරන අහස යංතං... [More]
කවි| ටියුෂන් අතරමග බස් ලව් සාක්කිය...

50-Secs

(සුදර්ශන සමරවීර) වස්තුව-
පෙම් කිරීමේ වරද බස් එකකදී මාට්ටු වීම හේතුවෙන් අතරමග ටියුෂන් නතර කර දැමූ ඒ නිසාම විභාගයද අසාර්ථක වුණැයි කියන තරුණයෙක් තමන් ඇතුළෙ පණ ගැහෙන ද්වේෂයේ සාක්කිය මා අතෙහි තබා ගියේය.


නිර්බාධ ආදර ඇසුරකට
හිතන්නත් හිතක් නැති
වලංගු නැති විලංගු දැමු... [More]
කවි| ඇහිපිය බර නින්ද නේන රෑ මැදියම

27-Secs

(සුදර්ශන සමරවීර) ඇහිපිල්ලං හොඳටම බර
නින්ද නේන රෑ මැදියම
කවි හිතවත් අඬලන් නැති.
කී දේ නාහන හිතිවිලි
තුරුලේ උහුලමි හීතල... [More]
කවි| ඉදිකටු තුඩක ඇමිණුන දෙබසකින්

24-Secs

(සුදර්ශන සමරවීර) ඉදිකටු තුඩක ඇමිණෙන
නූලෙන් මැහෙන අපෙ ජීවිත
එම්බ්‍රොයිඩර් මැෂිං එකක
අපෙ ඇස් එක තැන එකම ලක්ෂෙක

ඕ ලෙවලූත් වැඩ ඔක්කොම පේල්... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා
(කපිල මහේෂ් රාජපක්ෂ) සේද මාවත පසුකර රුවල් නැවෙන් වෙළදාමේ ගිය වෙළෙන්දා විසිතුරු ඇඳුම් ආයිත්තම් මහද්වීපයෙන් මහද්වීපයට ගෙන ගොස් වෙළදාමේ යෙදුණි. ඒ යුගය වන... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
Cine
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
කතන්දර
"කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]
ඔත්තු
'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2
ඔත්තු
නේරංජනේ ඉස්නානේ- අගෝ. 29
පොත්
සමහර කමටහන් සහ සමහර රජත
කවි
An Attacked Mosque alias Sutta Palli
කතන්දර
රා ත්‍රි ය
රත්තරං ටික
දේශපාලන කිණිතුල්ලෝ
රංග
ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති
පරිවර්තන
ආත්මීය කුණාටුව
පරිවර්තන
පීඩිතයෝ
කතන්දර
"හඳහාමී මගෙ යාලූ"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....
කතන්දර
"රජ්ජුරුවෝ කෙට්ටු වෙලෝ"- ළමා කතන්දරය [වීඩියෝව]
ඔත්තු
කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25
ඔත්තු
ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
ඔත්තු
"දැහැමි ද මෙ දිවයින" සමග "Glimpses of a shattered Island"- ජූලි 20
පරිවර්තන
මම..සහ සිලුවටයෙහි එළිය
ඔත්තු
තරුණ සාහිත්‍ය වැඩමුළුව-සැප්. 01
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook