Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
විජය නන්දන පෙරේරා
[Sri Lankan Writer]
Email- wijayanandana@gmail.com

කරන්ට්ස්| සුනඛ සීහ

15-Secs

(විජය නන්දන පෙරේරා) "පුතු වෙමි බොරලුගොඩ සීහ"
උරුම කටමැත පාන
වසල ධනවැදි දාස
ගහළ රජ පා ලෝන

හෙළය හෙලුවෙන් වණන... [More]
කවි| පෙමාතුර සකි

14-Secs

(විජය නන්දන පෙරේරා) හිරු සැඟව
ගිය බැවිනි
ඉඟිබිඟි ද
තරු ඇසිනි
නල නුරාගී
සරිනි... [More]
කවි| ගිම්හාන පේ‍්‍රමය

10-Secs

(විජය නන්දන පෙරේරා) සොඳුර අප
ගිමන් කල්
පිපිණු මල්

හිතත් පපුවත්
මැරුණු... [More]
ගී කිය(ව)මු| නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක්

1-Mins

(විජය නන්දන පෙරේරා) පන්ති සමාජගත න්‍යෂ්ටික පවුල් ඒකකය තුළ නැන්දනියක හා ලේලියක අතර පවතින සබැඳියාව 'ඔබේ උකුලත මා නොවේ මගෙ පුතු පමණි සුරතල්... [More]
ගී කිය(ව)මු| බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල

2-Mins

(විජය නන්දන පෙරේරා) බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල [සුහර්ෂනී ධර්මරත්න, නන්දා මාලනී, එම්. ආර්. චූලසිංහ] - ගීතය අහන්න.

සුහර්ෂනී ධර්මරත්නගේ... [More]
ගී කිය(ව)මු| අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි

1-Mins

(විජය නන්දන පෙරේරා) අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි [සුනිල් ආරියරත්න, නන්දා මාලනී, රෝහණ වීරසිංහ] - ගීතය අහන්න.

මානව සෞන්දර්යයේ... [More]
කරන්ට්ස්| නූතන සපතේරු වත

10-Secs

(විජය නන්දන පෙරේරා) "මේත් ඒ දෙමළා ය
ඒත් මේ දෙමළා ය "
උකුස් ඇස්
රොස් පරොස්
ඇනෙයි ඉඳිකටු
තුඩුත්... [More]
කරන්ට්ස්| මවකගේ රාත්‍රිය

5-Secs

(විජය නන්දන පෙරේරා) බිරම් ගිගුරුම් හඬින
පැලුනි
වියරු පුරහඳ
වැටුනි
ලෝදිය මුගුරු
පිපුනි... [More]
කරන්ට්ස්| අපෙ තාත්තා නුඹ ය !

13-Secs

(විජය නන්දන පෙරේරා) දුලන
සඳ පහනක් ය,
පෙර අඹර
තරුවක් ය,
ලොවට නුඹ
දුන් එපුතු !... [More]
කවි| තාත්තාගේ අකුරු!

7-Secs

(විජය නන්දන පෙරේරා) පැරණි පත් ඉරුවකින්
මතුවිය
තාත්තාගේ අකුරු !

උස් ය වමට ය
නැඹුරු... [More]
කරන්ට්ස්| ඔබාමාලා සහ ඔසාමාලා

2-Secs

(විජය නන්දන පෙරේරා) තනති තැනෙති
නඟති නැඟෙති
රකිති රැකෙති
නසති නසති!

"යුද්ධයත්... [More]
කරන්ට්ස්| අප රැක්කෝ !

26-Secs

(විජය නන්දන පෙරේරා) අතුරු නිමිති :
1. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් හෙබ වූ ප‍්‍රකට චීවරධාරියෙක්, බාල වයස්කාර කුඩා සාමනේර හිමිවරුන් පස් දෙනෙකුට ගුද ලිංගික අතවර කළ බවට චෝදනා.
- ප‍්‍රවෘත්තියක්.
2. සුරාපානයෙහි එතරම් වරදක් කොහි ද?
- පුරාවිද්‍යා චක‍්‍රවර්ති
... [More]
කවි| වියපත් අම්බපාලියකගේ ළසොව

4-Secs

(විජය නන්දන පෙරේරා) විඩාපත්
හිරු නිවෙයි
සුසුම්ලන
හීගතුව
සියොළඟම
කිළිපොලයි... [More]
කවි| තාත්තාගේ සොහොන අබියස දී ය

9-Secs

(විජය නන්දන පෙරේරා) හිරු මළ සොවින
නුබ ඇස හැඬු කඳුලෙනි
දුකඳුර පැමිණ
තුඟු කඳු සිරස ගිලගති

තැන තැන වැතිර... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
රංග
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
කවි
"මිරැන්ඩා...... මම යන්නම්"
ඔත්තු
උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23
කවි
මැටි බඳුන්
වෙසෙස්
තෝල්ස්තෝයි අදට වලංගු ද?
Cine
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
රත්තරං ටික
පළතුරු සහ චාරිත්‍රය
රහක් ඇති Music
ආල වඩන සුවඳ සබන්
ඔත්තු
කවි පොත් සල්පිල මෙවරත්
කවි
පෙම් යුවළ
ඔත්තු
බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07
කතන්දර
"හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
An Attacked Mosque alias Sutta Palli
Cine
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
කතන්දර
"කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]
ඔත්තු
'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2
ඔත්තු
නේරංජනේ ඉස්නානේ- අගෝ. 29
පොත්
සමහර කමටහන් සහ සමහර රජත
කතන්දර
රා ත්‍රි ය
රත්තරං ටික
දේශපාලන කිණිතුල්ලෝ
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook