Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
දමිත් වැලිකල
[Sri Lankan Writer]
Email- kadira86@gmail.com

රංග| දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"

6-Mins

(දමිත් වැලිකල) පසුගිය යෞවන නාට්‍ය උළෙලේ ඉදිරිපත් වූ නාට්‍ය අතරින්, ඉතා සරු වියමනක් ඔස්සේ නාටකීය ධාරණාවක් ආකෘතිකමය සෞන්දර්යකින් යුතුව ඉදිරිපත් කරන්නට සමත්... [More]
කතන්දර| අඟහරු තරණය

4-Mins

(දමිත් වැලිකල) මංගල්යාන් අඟහරු ග්‍රහයාගේ උතුරු අර්ධගෝලයේ නිසල පෙදෙසක් වෙත ළඟා වෙමින් තිබිණ. ඒ වූකලී සමස්ත ලෝකයේම අවධානය අඟහරු වෙතටත් වඩා ඉන්දියානු... [More]
Cine| සමකෝණී ත්‍රිකෝණයක සමකාමී ආදරයක්- "ෆ්‍රැන්ජිපානි"

4-Mins

(දමිත් වැලිකල) ඔහු නමින් චමත් ය. එහෙත් ඈ ආදරයට ඔහු ඇමතුවේ බස්සා යන සුරතල් නාමයෙනි. ඈ සරසි හෙවත් ඉස්සි ය. ඉස්සීගේත් බස්සාගේත්... [More]
Cine| අබවසක හුදෙකලාව නොහොත් ගුරුත්වයේ සිට 'ග්‍රැවිටි' කියැවීම

6-Mins

(දමිත් වැලිකල) සිනමාකරුවකු විසින් ස්වකීය නිර්මාණය තුළ සිදු කරනු ලබන්නා වූ සංකීර්ණ රූපකාර්ථවත් ඉංගිතයන් සුවිකේතනය කිරීමෙන් කෘතියේ විසිරි අර්ථයන් සමූහනය කර ගැනීමේ... [More]
කවි| සිත සිත ලෝ දහම සිහි කරනුය නන්ද!

25-Secs

(දමිත් වැලිකල) ** පේරාදෙණිය එළිමහන් රඟමඩලෙහි රොබරෝසියාව කපා ඉවත් කෙරේ - පුවතක්

විපුල දිසි කුසුම ලක සුපතල දෙරණ
වතුල රිසි පුසුඹ නෙක ඉඳුවර පොකුණ
පතල ඇසි රැඟුම දිසි සැන‍සෙන දසුන
සසල කිසි නොවන සකි හදවත කුමන?... [More]
රංග| ප්‍රහසන මානසිකත්වය තුළ වේදිකා නාට්‍ය කලාවේ දිශානතිය සෙවීම

6-Mins

(දමිත් වැලිකල) ශෘංගාරය, හාස්‍යය හා ත්‍රාසය යන රසත්‍රය ආශ්වාද කිරීමේලා ලොව කවර ශිෂ්ටාචාරවත් මනුෂ්‍යයකු වුවද දක්වන ආශක්තභාවය හුදු මානවීයත්වයේ නෛසර්ගික ලක්ෂණයක් වුවත්... [More]
රංග| දේශපාලනික රමණ පිටියක සිට අදේශපාලනික මරණ මඤ්චකයක් දක්වා- ඇසිඩ් වැස්ස පිළිබඳ දෘෂ්ටිවාදාත්මක කියැවීමක්

4-Mins

(දමිත් වැලිකල) සාම්ප්‍රදායික ප්‍රොසීනියානු රාමුව තුළට සීමා නොවෙමින් රඟබිමේ ජවසම්පන්න විභවයන් මඟින් හැමවිටම වේදිකාව මත නැවුම් ආකෘතිකමය මානයන් සොයා යන නිර්මාණශීලී නාට්‍ය... [More]
කවි| රජ සහ රජක

36-Secs

(දමිත් වැලිකල) රනින් කළ සළු පිළී සේද පට දුහුල දුල
රජබිසෝ ඇමැතිමැති ඇතොවුරද් වත උදුල
රජත වන් සරැළි දුන් ගඟ දියට කර මුහුව
රජුන් කළ රජස් කඳ සෝදවයි මුතු බඳුව

වෙණෙහි එක් වෙනස වුව ගුවන මිහි දුර විතර... [More]
කරන්ට්ස්| 2016

20-Secs

(දමිත් වැලිකල) නැඟුනෙමි නෙළුම් කුළුණ මුදුනට
දෙදාස් දාසයේ දවසක
බැලුමට සිරිය වටපිට..!

නෙළුම් පොකුණත් වටකුරුවට
මැනවින් පෙනෙයි මුදුනට... [More]
Cine| අනුභූතිය අවංක නොවීමේ ගැටළුව හෙවත් සමනල සංධ්වනිය

4-Mins

(දමිත් වැලිකල) ජාතිවාදී චින්තනය පෝෂණය කිරීමේ ඊනියා චිත්‍රපට රැල්ල විසින් ලාංකේය සිනමාව ආක්‍රමණය කොට, සිංහල-බෞද්ධ සිනමාවක් බවට විතැන් කරමින් සිටින අවදියක 'දෙමළා... [More]
කවි| සිව්මංසල

16-Secs

(දමිත් වැලිකල) අනුභූති ඇහිඳින හවසක
කවියකට ඉල්ලමක් පෑදෙයි හැමතැන
පදික මඟ සලපතළ මළු මත
දිළෙයි (දහවල පවා) මිණිකැට
...... [More]
කරන්ට්ස්| T-56 කින් උගත් පාඩම්

32-Secs

(දමිත් වැලිකල) සුදු මහත්තුරු මෙහෙන් යනකොට
දමා ගිය මළ බැඳුණු බුන් තුවක්කුව
දිවිතුරක් මෙන් බැතින් ගෙන මුදුනට
වඩමවා පෙරහරින් මහගෙදරට

බින්ද ශ්‍රී වෙඩි මුරේ සද්දෙට... [More]
කරන්ට්ස්| කැරලිකාර පූසියන්ට

21-Secs

(දමිත් වැලිකල) අවදි කළ වුව මැන
නිසොල්මන් මඳනල
අළු සළු වසා මැළවුන
නිදන ගිනිමැළ අවුළන

සැනහෙන හිඳ නදී තෙර දොන් අසබඩ... [More]
අදහස්| ගම්ලතුන්ට නෑසුණු ඒ 'මිහිරි සීනු නාදය'

6-Mins

(දමිත් වැලිකල) එය නාදයකි. සැබවින්ම කියතොත් සීනු නාදයකි. නිකම්ම සීනු නාදයකුදු නොවෙයි. මිහිරි සීනු නාදයකි. මිහිරි සීනු නාද අප කොතෙකුත් අසා ඇති... [More]
කවි| බාගෙට බුදු උනෙමි

1-Mins

(දමිත් වැලිකල) එක්කාසු කරගත් සොච්ච‍මෙන් - සත සත
මාස ගණනක් සිහින් කොට ම'පඩිපත
ගොස් සගනුවර මහ පොත් සල්පිල වෙත
මිලදී ගතිමි රිසි රිසි පමණ - පතපොත

කියවන අටින් වසරක් පුරා - එන... [More]
කවි| සබන් කිරිල්ලි

19-Secs

(දමිත් වැලිකල) හිත සෙල්ලං කරන කොට
සබන් බෝල ගොන්නක් අතර
චිත්තක්ෂණයකටත් කලින් බිඳී විසිරෙන බව
දැන දැනම පෙම් කෙරුවෙ
දේදුන්නෙ පාට තියන
සබන් බෝලයකට‍... [More]
කවි| මාපට ඇඟිලි

28-Secs

(දමිත් වැලිකල) බලන්න...
මේ අකුරු අමුණන
මාපට ඇඟිලි ජෝඩුව..

මොන තරම් නං අකුරු කන්දරාවක් අමුණල ඇද්ද
මේ වෙනකොට...... [More]
කරන්ට්ස්| සොහෝවුරෙකි උඹත් කදිම

23-Secs

(දමිත් වැලිකල) සරසවියේ අවන්හලක
මුළුතැන්ගෙහි කොනක නිසල
දල්වන නිති දුම්වැටියක
හිමිකරුවෙකි ඔබද එකල

බරසාරෙට පද අමුණන... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍යයේ කාර්යභාරය අවසන්ද?
(සරද සමරසිංහ) ජනමාධ්‍යයේ පදනම වන සත්‍යය එළිදරවු කිරීමට යෑමේදී ඝාතනයට ලක්වුනු රිචඩ් ද සොයිසා නොමැතිව ලංකාවේ ජනමාධ්‍ය වසර 18ක් පමණ ‘පරණ’ වී... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ඔබ
ඔත්තු
නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17
කතන්දර
"ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!
Cine
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
කතන්දර
"සිංහ කොඩියෙ කතන්දරේ" සිංහයා කියා දෙයි! [වීඩියෝව]
කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
කවි
සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!
කවි
රයිපලයට තවත් පතුරොමක් ඔබමි.
ඔත්තු
කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26
ඔත්තු
"දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්
කතන්දර
"කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
නැගිටපන් බණ්ඩාර
කතන්දර
"කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව
කතා-බස්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
කවි
කුණු නොවෙන ප්‍රේමයක්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
ඔත්තු
"ගුත්තිල කාව්‍ය" වේදිකාවට!
කවි
වයාපන් ලුද්මිලා චෙලෝමය පෙම් ස්වරය
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook