Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කපිල එම්. ගමගේ
[Sri Lankan Writer]
Email- kapilagamage@gmail.com
පොත්| ඔහු, දිගු විරාමයකින් පසුව හමුවිය යුතු කවියෙක්

2-Mins

(කපිල එම්. ගමගේ) "කවියක් ලිවීමට තැත් කිරීමම කවියක්" යන්න නිතර සිතට නැගෙන කාරණයකි. එයට හේතුව කවිකමක් තමන් තුළ ඇතියැයි සිතීමම අස්ථි පංඤරයක් තුලට... [More]
පොත්| අකුරු ද හුස්ම ගන්නා බව සැබෑවකි..!

4-Mins

(කපිල එම්. ගමගේ) තීරු ලිපියක් යනු පුවත් පත් සඟරා තුල සුවිශේෂ අංගයකි. එහි ඇති විශේෂත්වය වන්නේ ඉතා සියුම් කාරණයක් නිමිත්ත ලෙස ගෙන ඒ... [More]
පොත්| "ටිකිරිලියා තරු මැද්දේ ගියා"- පරාක්‍රම ප්‍රේක්ෂාගාරයට ගල් ගසයි..!

4-Mins

(කපිල එම්. ගමගේ) ජන මාධ්‍ය, වර්තමානයේ ලෝකයේ සාමාන්‍ය ජන ජීවිතයට තීරණාත්මක බලපෑමක් ඇතිකරන කාරණයක් බවට පත්ව තිබේ. එය කෙතරම් සියුම් බලපෑමක් කරන්නේද කියා... [More]
කවි| යෝධයාගේ උයනේ සිරවූ බිරිඳ

24-Secs

(කපිල එම්. ගමගේ) කවුළුව සෙමෙන් විවර කර
සුළඟ එන පෙරමග බලයි
අඳුරේ නොදල්වා පහන
සඳ කිනිත්තක් අහසේ සොයයි

බලකොටුව උයනක්ද... [More]
පොත්| ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති- විමසුමක්

2-Mins

(කපිල එම්. ගමගේ) ජනමාධ්‍ය ඕනෑම රටක සිව්වන ආණ්ඩුව බවට පිළිගනු ලැබූයේ ප්‍රජාතන්ත්‍රවාදය ලොව පුරා ඉහළින්ම ක්‍රියාත්මක වූ යුගයකදීය. අද වන විට ප්‍රජාතන්ත්‍රවාදය ලොව... [More]
පොත්| රේන්ද ගුදමින් පෙරී ආ ආදරණීය වික්ටෝරියා

6-Mins

(කපිල එම්. ගමගේ) ඉතිහාසය තමන්ට ඇවැසි ලෙස අර්ථ නිරූපණය කරගැනීමට හැකිවන්නේ ඉතිහාස මූලාශ්‍ර වල පවතින දුර්වලකම් හෝ අඩුපාඩු නිසාය. නමුත් හුදෙක් ලිඛිත මූලාශ්‍ර... [More]
පොත්| සන්නස්ගල ගේ "අම්මා"- තමන්ගේම ප්‍රතිබිම්බයට වෙඩිතැබීමක්

4-Mins

(කපිල එම්. ගමගේ) ස්වයං ලිඛිත චරිතාපදානයක් (Autobiography) සැකසීම කැඩපතක් ඉදිරියට ගොස් තමන්ගේ නිරුවත දැකීමක් වගේම පෙන්නීමක්. එය කිසියම් ආකාරයකට නිර්භීත ක්‍රියාවක් වන්නේ තම... [More]
පොත්| අතීතය තුල සිරගත කළ ජයතිලක කම්මැල්ලවීරගේ "ප්‍රින්ස්"

3-Mins

(කපිල එම්. ගමගේ) වතු වැවිලි ආර්ථිකය, සුද්දා ගෙන් දේශීය ධනපති පන්තිය වෙත ස්ව කැමැත්තෙන්ම සීරුමාරු වූයේ සුද්දා විසින්ම ගොඩනඟන ලද මනසක් ඇති දේශීය... [More]
පොත්| "කුරුලු හදවත" මගේ හදවත මත පණ ලැබීම

3-Mins

(කපිල එම්. ගමගේ) අපේ ගෙදර තිබූ එලයිට් රේඩියෝව ටෝච් බැටරි කෑලි තුනකින් බලය සපයා ක්‍රියාත්මක කළ හැකි එකක්. පාසල් යන සමයේ රේඩියෝවෙන් ඇසුන... [More]
පොත්| ලොවීනා- ප්‍රෞඩ යැයි කියාගන්නා ඉතිහාසයක සැඟවුන විලාපයයි...!

4-Mins

(කපිල එම්. ගමගේ) ඉතිහාසය යනු රටක රාජ්‍ය පාලකයින්ගේ කීර්තිප්‍රභාව හෝ ඔවුන්ගේ නාමාවලිය නොව එක් එක් පාලකයින්ගේ අත්තනෝමතික දේශපාලනයට යටවී දුක් විඳි මිනිසුන්ගේ ජීවිත... [More]
Cine| පියාඹනු නොහැකි "ඉගිලෙන මාලුවෝ"

2-Mins

(කපිල එම්. ගමගේ) නිරුවත හෝ ලිංගිකත්වය යනු කලාවක්. ලිංගික කෲරත්වය යනු මානසික රෝගී තත්වයක ප්‍රකාශනයක්. කෙසේ වෙතත් නිරුවත හෝ ලිංගිකත්වය භාවිත කලාවට උපයෝගී... [More]
කරන්ට්ස්| මේ ඒ මාසයයි!

22-Secs

(කපිල එම්. ගමගේ) සොහොන් බිම අද්දර
ගණ නීල අහස් ගැබ
හැමදාම හවසට
අඳුරු වෙන මාසයයි

රන් සිහිනයක් ඉපිද... [More]
කරන්ට්ස්| යළි අතුරුදන් වීම

37-Secs

(කපිල එම්. ගමගේ) ළමා ළපටි හොරු ගෙන ගිය රාත්‍රියේ
සඳත් කඳුළු සැලුවාදැයි සැකක් තියේ
වළවේ දිය කඳත් ඇවිදින් උසාවියේ
තනියම කීවාය ඇසු දුටු සාක්කියේ

වසන්තය පළමු මල් පැළඳුවා පමණි... [More]
කවි| අම්මාට පසුව අම්මා

41-Secs

(කපිල එම්. ගමගේ) මේ කිමෝනාව නෙක මල් පිපුන
අම්මාගේ සුවඳ ඇත සඟවාන
ආදරය මිටින් ගෙන මදපවන
දොරකඩට ඇවිත් නැවතුනෙ කෝම

අනෝරා වැසි වැටුණු උදෑසන... [More]
කවි| විසිරි වළාකුළු

32-Secs

(කපිල එම්. ගමගේ) ඝණ නීල අහස් ගැබ
කෝ ගෙනා වළාකුළ
සිඳු ගැඹර සිතිජ ඉම
වේදනා පිරිමදින

සැම තැනම අඳුර යට... [More]
කවි| ගස් කපන්නා ගේ හද ගැබ

34-Secs

(කපිල එම්. ගමගේ) " ගස් කපනවා, තැඹිළි බානවා"
සමාවුව මැනවි මට
කපනවා තමයි ගස්
කපන්නට බැරි නිසා
බොරුවටම සිඹින අත්... [More]
කරන්ට්ස්| බක්මහක කට හඬෙක

41-Secs

(කපිල එම්. ගමගේ) අප්‍රේල් සැඩ හිරුට මුවා වෙන්නට නොදී
වළාකුළු සිරගතව කිසිත් නොකියා හිඳී
දුඹුරු පැහැ දූවිල්ල මඟ දෙපස පැන නැගී
අඳුරු මතකයන් රැස මත පතිත වී රැඳී

එරබදු ගහේ මල් රතුපාට වෙනු පෙනේ... [More]
කවි| නිදි කුමාරිය......

34-Secs

(කපිල එම්. ගමගේ) වනන්තරයක, අඳුරු කුටියක
හැමෝගෙම මතකයෙන් ගිලිහී
නමක් දන්නැති මලක් විලසින්
ඉන්න ඇති පෙරදිනක තනිවම

කඳුළු මුතු කැට හුයක අමුණන... [More]
කරන්ට්ස්| යාල්පානම්

29-Secs

(කපිල එම්. ගමගේ) වෙඩි වැදුණු මේ තාප්පයේ
තවම ලේ සළකුණු තියේ
තුවාලය සුව නොවූ පුර සඳ
ඇද වැටෙයි දිය මත රැයේ

පන්සලේ මෙන් පල්ලියේ... [More]
කවි| සොහොන්පල්ලාගේ රාත්‍රිය

27-Secs

(කපිල එම්. ගමගේ) සොහොන් කොත් අතර මැද
සෙමෙන් පියවර තබමි
මළවුන්ට රිදෙන්න
සිතක් ඇතියැයි සිතමි

නන්නාඳුනන උනුන්... [More]
කවි| අරවින්ද..

26-Secs

(කපිල එම්. ගමගේ) ගලා යන නදී දිය
කොයිතරම් සැහැසි ද
සිතා ගන්නට පවා බෑ නේද
ගං ඉවුර මත හිඳින
අරවින්ද...... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්
ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
කතන්දර
ලියුම්
රංග
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
කවි
බිරියෝසා හිම හඬයි!
කවි
හිරු බැස යෑම නියතයකි!
Cine
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
කතන්දර
"පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
ඔත්තු
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
කවි
පියාපත්
රංග
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
පරිවර්තන
'සැලී' උයනෙහි කෙළවර
කවි
(ඔබ හිනැහෙන විට)
කරන්ට්ස්
ඈත සහ මෑත
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
කතන්දර
"හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
අඳුර පලාගියේය!
කවි
සියයට විස්සයි, සතුට අනුලට!
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
කවි
(හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook