Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
භාතිෂ අකලංක සිල්වා
[Sri Lankan Writer]
Email- akalankamedia@gmail.com

කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කවි| මන්තරකාර මැහැල්ල

47-Secs

(භාතිෂ අකලංක සිල්වා) "මන්තරකාරි මතකද?
භූමදානය හෙට!"

එක ශ්‍රේණියේ සිට
එකට ටොකු කෑ
ගමේ පාසැල් මිතුරා..... [More]
කවි| නිශා නිමේෂ

54-Secs

(භාතිෂ අකලංක සිල්වා) ධවල මේ කුළු පැරද ඇය අතැර දා ගොසිනි
දිරන තුරු පත් මතට සුමුදු සඳ රැස් වැටෙයි
මුදු මුහුණ මත පතිත නව තුසර සිසිලසින්
නම නොදන්නා මලක සිලිටි පෙති දිග හැරෙයි

ගිනියමින් අප දැවූ මඟ නිවාලනු පිණිස... [More]
කතන්දර| තිස් තුන

6-Mins

(භාතිෂ අකලංක සිල්වා) තැනින් තැන තාර කට්ටෙ ගැළවිලා තිබුණු පටු පාර දිගේ පරිස්සමට අඩි තිය තිය ආව සරෝජිනී, ගේට්ටුව ළඟ නැවතිලා ඈත පේන... [More]
කවි| දවස

49-Secs

(භාතිෂ අකලංක සිල්වා) අළු සුදු වළා තැන තැන - නිදිගැට කඩන අහසට
උණු උණු ඉරේ ඉර එළි - ඉරි ඉරි අඳින පොළොවට
පටු මඟ ගෙවා යන එන - නන්නාඳුනන දන වෙත
සමුදී නගිමි සිහිනෙන් - කන්තෝරුවේ පොඩි පියගැට

හඳුනන මුහුණු එක දෙක - මුහුණට මුහුණ හමුවන... [More]
කවි| නිදහස

10-Secs

(භාතිෂ අකලංක සිල්වා) කරනම් ගසයි නුඹ
දෙහිවල පාර මැද සිට

කොහෙන් ආවද සතුට?

අහා, වැටහේ රහස මට!... [More]
කවි| ඒ ලෙවල්

54-Secs

(භාතිෂ අකලංක සිල්වා) දුන්හිඳට යන පාරෙ, පුංචි වංගුව ලඟින් - හැරිල, බැහැගෙන ඇවිත් කන්දෙං
බොර පාට මඩ වතුර පතුළ හෝදන් යද්දි, ගොඩවෙලා කුඹුකෙ ඒ දණ්ඩෙං
හෙමි හෙමිං පොද වැටුණු හැන්දෑවෙ මං එද්දි ගිණි තියපු ඉලුක් ගස් මැද්දෙං
බදුලු ඔය හැප්පුනා පහළ ගල් පොතු අස්සෙ වෙනදටත් වඩා වැඩි සද්දෙං

මීදුමයි, වැහිබිඳුයි, වලාකුළු පේළියයි, දුර ඉඳල බලනකොට එක වගේ... [More]
කරන්ට්ස්| "අනුරපුර වරුණ"

34-Secs

(භාතිෂ අකලංක සිල්වා) අනුරපුර නගරය
පූජා ලබන නගරය
නටඹුන් නෙතට මධුරය
ඇමතිගේ නම කොටා අලුත සෙල් ලිපි තැබූ*...
"ජේතවන" එහි උසම වෙහෙරය... [More]
කවි| නාඳුනනා ගැහැණිය ඔබ

26-Secs

(භාතිෂ අකලංක සිල්වා) ඈත දියඹ පසුකරගෙන
සීත හිරිකඩත් අරගෙන
අන්ධකාර කොටුව උඩින්
සුළඟ කෑගසා යන විට
නිවුණු පහන් කණුව දෙසින්
සෙමෙන් පියනගා ඇවිදින්... [More]
කතන්දර| ලැන්ටි

7-Mins

(භාතිෂ අකලංක සිල්වා) "මොකද්ද අයිසෙ ඒ සද්දෙ? කොල්ලො ටික කෙළගන්නවද?"

අඩියට දෙකට කැෂියර් කූඩුවෙන් එළියට පැනගත් ජයසේන මුදලාලි, අසල මිදුලේ සිටි කාගෙන්දෝ ඇසුවේ,... [More]
කවි| ලුම්බිණි සියොත් කැළ

20-Secs

(භාතිෂ අකලංක සිල්වා) වෙසක් පුන් පෝ දිනට පෙරදා රැයෙහි ලුම්බිණි විසල් උයනේ
උයන්පල්ලා පෙර නොදුටු දසුනකිය සල් තුරු අතර මැවුනේ
"කිමද සියොතුනි රැයෙහි කළබල?" පුදුමයෙනි ඔහු දෙතොල සැලුනේ
එයට පිළිතුරු බඳිනු පිණිසම එක මලිත්තෙක් පෙරට පැමිණේ

"හිමි, සමාවුව මැනවි අප හට, නොදත්තෙමු රැය ආ වගක්... [More]
කවි| දුර්ගාන්තය*

53-Secs

(භාතිෂ අකලංක සිල්වා) දිනිඳු මිය ගොසිනි, අඳුරයි නැගෙන්නේ දෙනෙත මානෙට
සිනිඳු පිනි මිදුණි, මිටි තණ පඳුරු අත නොහැර සීතෙට
අනවරත වද දිදී දුර ඈත යන කුරුළු රෑනට
කඳුකරය සිසාරා හමායන්නේ සුළඟ, ඉවසිල්ලක්ම නැති ගානට

නිවසකිය, පැරණි 'ෆර්' ගස අසල, දොර කවුළු වැසී ගිය... [More]
කවි| කොන්දෙක්මි.

27-Secs

(භාතිෂ අකලංක සිල්වා) උදේ සිට දවසක්ම හිටගෙන,
ඉවසන්නෙ රස්සාව හන්දා
ජීවිතය බස් රියේ වින්දා
මමයි ඔබ හැම බණින කොන්දා

සල්ලි අතැඟිලි අතර රන්දා... [More]
කවි| සිත්තරා

35-Secs

(භාතිෂ අකලංක සිල්වා) වැසි දියෙන් තෙමී ගිය මං දිගේ තනිව ඇවිදිමි
කැළණි වෙහෙරට නුදුරු නිවසක් සොයා වෙහෙසෙමි
පටුමගක ඔහු කියූ මග ලකුණු දැන හැඳින නවතිමි
මළ කෑ අගුලු හැර තීන්ත සුවඳ වෙත පිවිසෙමි

එහි ඇත අඳුරු කුටියක්... [More]
කවි| හමුවුනෙමි, උපාධිධාරී රැකියාලාභී පෙම්වතිය

47-Secs

(භාතිෂ අකලංක සිල්වා) හති දදා නතරවුණු දුම්රියේ හද ගැහෙන ගුම් නාදෙ
යටකරන් හඬ තැලුව හරස් මඟ සීනුවේ නින්නාදෙ
පසු කරන් ඔබ ආවෙ, උරහිසින් එල්ලගෙන අත් බෑගෙ
වැඩ අරුණු මහ සෙනග බිම බලන් ගෙදර යන හැන්දෑවෙ

හමන දූවිලි සුළඟ කළේ හැම නිතර කරදර තමයි... [More]
කවි| මියගිය "රස්තියාදු" මිතුරාට

44-Secs

(භාතිෂ අකලංක සිල්වා) ටයි කෝට් ඇඳන් උඹ වැතිරිලා හිටිය, සීරුවට
අත්තම්ම විතරක් මිදුලෙ, අඬ අඬා හිටිය හීනියට
මළගෙදර පහුකරන් ආපු මම හැරුණ මහ වීදියට
ඉස්සර දවස් මතක් කරන්න වාගෙ,
තරුත් පායල තිබුණ අහසෙ පේලියට... [More]
කවි| මංමුලාව

26-Secs

(භාතිෂ අකලංක සිල්වා) සෝභාව දෙන මෙපුර අඳුරු කුටියක රැයක
බඹර විස ගත දරා රිදෙන සිතුවිලි විලක
ගිලී ලත් හෙට දවස ගුලිකරන් අත මිටක
මගක පියනගන සිත ගිහින් ඇති ලොකු දුරක

නැගෙන කළු වලාකුළු වසාගත් පුර අඹර... [More]
කරන්ට්ස්| -ඉරල් කුළමෙන් ඇහෙන-

29-Secs

(භාතිෂ අකලංක සිල්වා) යුද්දෙ අහවර වෙලා කරදර කාලයක් කඳවුරේ ගෙවුණා
ඊයෙ වෙනකල් එහේ හැම දවසක්ම දැනුණේ එක වගෙයි
වේළු අයියේ, ඉරල් කුළමට පාර ඇරියේ අද තමයි

ඇදගන්න මහ දෙයක් නැතුවට, පාරටම මුළු දවස ගෙවුණා
කකුල් හරි හැටි වාරු නෑ අපෙ අප්ප දැන් ලෙඩ ගානෙමයි... [More]
කවි| ගාලු මුවදොර

34-Secs

(භාතිෂ අකලංක සිල්වා) ගිගුම් දෙන රථ නලා හඬ මම රිදුම් දෙන මොහොතකින් පසුකර
කැළුම් විහිදෙන තිරය අභිමුව හිඳගතිමි ඒ අහස සමුදුර
නෙළුම් පොකුණේ තරම් හැඩ වැඩ නැති නමුදු වේදිකා තණ තිර
කොළොම් තොට දිගු ගැලරියේ එක සඳලුතලයකි ගාලු මුවදොර

අතින් ගෙන පොඩි සරුංගෝලය සුරතලෙකි මේ පෙරට එන්නේ... [More]
කවි| හැත්තෑ එකේ ප්‍රේමය

22-Secs

(භාතිෂ අකලංක සිල්වා) ගාලු කොටුවෙන් එහා සුසුම්ලන මහ මුහුද
අසනි වැහි වලාවෙන් වැසුණා
ලුණු හුළඟ මුහුවෙච්ච වැහි බිංදු පොළොවටම වැටුණා

පරෙවි හඬ රජකෙරුව ඕලන්ද පල්ලියේ
මහ දොරක් සුළඟට ම ඇරුණා... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?
(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17
කතන්දර
"ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!
Cine
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
කතන්දර
"සිංහ කොඩියෙ කතන්දරේ" සිංහයා කියා දෙයි! [වීඩියෝව]
කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
කවි
සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!
කවි
රයිපලයට තවත් පතුරොමක් ඔබමි.
ඔත්තු
කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26
ඔත්තු
"දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්
කතන්දර
"කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
නැගිටපන් බණ්ඩාර
කතන්දර
"කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව
කතා-බස්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
කවි
කුණු නොවෙන ප්‍රේමයක්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
ඔත්තු
"ගුත්තිල කාව්‍ය" වේදිකාවට!
කවි
වයාපන් ලුද්මිලා චෙලෝමය පෙම් ස්වරය
කතන්දර
"දඟකාර පූසා"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook