Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
තුෂාරි ප්‍රියංගිකා
[Sri Lankan Writer]
Email- thusharpriyangika@gmail.com
කවි| බක්මහක් යනු මාස දොළහකි

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බක්මහ අකුණු වැදී ඉරි තලා යන
උන්ගෙ ජීවිත
ඉරී ගිය සව්කොළයක් සේ
මඳ සුළඟට පවා වැනෙයි
බක් මී මල් වලටත් දුක හිතෙයි
දෑසෙම ආදරය තවරා... [More]
කරන්ට්ස්| සඳුනි ශානිකා

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) ​(​පාසල් ගමනට සපත්තු කුට්ටමක් ගන්නට මුදල් නොමැතිකමෙන්, වලපනේ, අවුරුදු 12 ක පමණ දැරියක්, තම නිවසේ බාල්කයක එල්ලී​ මිය යයි.)​​

සඳුන් ගිරත් ගිනිදළුවෙන් උඩ නැඟුණී
සමන් පිච්ච මල් ගාලේ මල් වැරුණී
සඳුන් සුවඳ සුළඟට පා කළ දුවනී
සමන් දෙවිඳු කරුණාගුණ කොහි ​"​සඳුනී​"​... [More]
කවි| පේ‍්‍රමයේ අක්ෂර​ ​යනු පේ‍්‍රමයම නොවේ. ​

35-Secs

(තුෂාරි ප්‍රියංගිකා) "වොඩ්කා වීදුරුවක හැඩයෙන්
සිතුවිල්ලකට හැකිය මත් වෙන්න
පේ‍්‍රමයේ අක්ෂර මෙතරම්ම
පේ‍්‍රමයක් ගෙනාවේ කොතැනින් ද"

හිම පෙත්තක් පවා ගෙනෙයි මහා උණුසුමක්... [More]
පොත්| ගැඹුරු බඳුනක රැඳුණු 'මීළඟ මීවිත'

8-Mins

(තුෂාරි ප්‍රියංගිකා) තද පෑවිල්ලෙන් ඉහිරෙන, වියළි සුළං සරයෙන් පැතිර යන දූවිල්ල, විටෙක ගහකොළ නිල්ල අළුපාටින් තවරයි. එවිට එහි ඇත්තේ මළානික බවකි. එහෙත්... [More]
කතන්දර| වැල් රෝස පඳුර හෙවත් උණුසුම් පුවත!

8-Mins

(තුෂාරි ප්‍රියංගිකා) ඒක මහා පුදුම හුළඟක්. ඇත්තටම මහා නොසන්ඩාල හුළඟක්. ඇගේ කෙහෙරැළි එහා මෙහා අදිනවට වඩා වැඩක් ඒ හුළඟට තිබුණෙම නෑ. ටික... [More]
කවි| ඈත මෑත මම සහ නුඹ

21-Secs

(තුෂාරි ප්‍රියංගිකා) සීතල හැඟුම් හිත පුරවයි
ආලය තරම් ඇයි නොහැඟෙයි
හීනය අරන් පසුපස එයි
සාරය උරන් ගෙල මිරිකයි

බිය සැක නැතිව ගඟත් ගලයි... [More]
කවි| One Million Bones

45-Secs

(තුෂාරි ප්‍රියංගිකා) අස්ථි මිලියනයකි
කඳුළු බිලියනයකි
ඇස ඇස ගැටෙන අස්ථි මිලියනයකි
ඇස ඇස නැඟෙන කඳුළු බිලියනයකි
ඇහිපියන් පියා ගත් ලෝකයක් ඉදිරිපිට!... [More]
කවි| කගපත පන්හිඳක් කළ මැනව!

48-Secs

(තුෂාරි ප්‍රියංගිකා) හුස්ම ගන්නට දඟළන කොට
කෙඳිරිය නීරස යැයි - ඝෝෂාවක් යැයි පසක් කොට
බෙල්ල ගසා දමනා උන්
මධුවිත හා රුධිරය පත් අට එකට සිඳ
පිළුණු අහරද රසමසවුළක් සේ බුදින විට
කගපත - පන්හිඳක් කළ මැනව!... [More]
කවි| අනෙකාගෙන් බැහැර වීම හෙවත් සදාකාලික පේ‍්‍රමය මුණගැහීම

45-Secs

(තුෂාරි ප්‍රියංගිකා) අඳුර එළා එන හැන්දෑවක
පිච්ච මල් - සුවඳ පිදුවා අනන්තයට
සේපාලිකා
ඇහැරෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දිම
කලුම කලු මූණක් හිනැහුණා
අමාවක හඳ අස්සෙන්ම... [More]
කවි| ඉර නැති දවස් එකොළහක්!

30-Secs

(තුෂාරි ප්‍රියංගිකා) ඉර තරහා වුණේ මන්දැයි නොදනිමි
හරියට ම දැන් දවස් එකොළහක්
තව කොච්චර කාලෙකට ද දන්නැති
ඉරා අඳුර හිනැහෙන්නැති

කළුවරයි තත්පර කෑලි... [More]
කවි| යසෝදරාවකට ද ගල් ගැසුවෝ ය.

46-Secs

(තුෂාරි ප්‍රියංගිකා) නමෝ විත්තියෙන් දරුවකු වදන්නී
නමෝ මරියනී දරු දුක විඳින්නී
නමෝතස්ස ගුණ සිහිකර වඳින්නී
නමෝ බුද්ධාය! පිහිට ද යදින්නී

”ඇහේ කඳුළු ගුලිවෙනවා ඇහැ නොදනී... [More]
කවි| පාටැති සිහිනයක හිස ගසා ගත් සගයෙකු විය

44-Secs

(තුෂාරි ප්‍රියංගිකා) තරු කඩා හැලෙන - තුරු හඬා වැටෙන
ඔක්තෝබරය ආයෙමත් ඇවිදින්
රන්පත‍්‍ර පොළොවේ ගසා දමමින්
සියලු සළුපිළි උනා සෙළුවෙන්

ඇති ඈත කොණක - තනිව සිර ගෙයක... [More]
කවි| කැරලිකාර කඳුළක්

45-Secs

(තුෂාරි ප්‍රියංගිකා) මහා පර්වත මුදුන් අග
අහම්බෙන් ඇස ගැටෙන
නින්ද නැති අව්රැල්ලකි
කැරලිකාර ඇස් සොයන
ආලිංගන මුකුටයෙන් දිදුල
පේ‍්‍රමය වාසනාවකි... [More]
කවි| අන්ධකාර තාර පාර

44-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බොරළු පාර දිග
යන එන මං
කොහොම දකින්න ද
කාපට් කරපු මහා පාර දිග
යනෙන කිසිවකු
ඉඳ හිටක වැලි පාර දිග ඇවිදින්... [More]
කවි| මාගල දිගෑරීම හෙවත් සෙදෝනාගේ අතීතය

51-Secs

(තුෂාරි ප්‍රියංගිකා) මේ ගිනියම් කාලයයි
රබර් කොළ ගිනිගන්න
එදා ගිම්හානයමයි
පොසොන් සඳ මුවා වී ගෙන
තිත්තම තිත්ත කළුවරට
ඇඳිරි වැටෙන හදවත අස්සෙන්... [More]
කවි| නිවැරැද්දේ දුක් විඳින්නී ඈ, දරුවකු නො වැදුවා ය.
(තුෂාරි ප්‍රියංගිකා) වස්සානයේ පත් ගොබ දඹ රන් පෑ ය
මල් නැති තුරු අගින් පිනි පොද නැග ඒ ය
ඇස් ඇර දුටුව දෑ නො දුටුව මිතු බෑ ය
සත්සර රැදුණු අතැඟිළි අත හැර යා ය

නා ගස ගෙනා හෙවණැල්ලේ සිහිල පිරී... [More]
කවි| ආදරයේ ඔබ ඔබමයි**

1-Mins

(තුෂාරි ප්‍රියංගිකා) ගැඹුරු නිහඬ බව බිඳිමින්
ගලා බසී රයින්* ගඟ දිය
අඳුරු හෙවණැළි පසු කර
නැෙඟන රළ ගෙඩි බිඳ බිඳ
පයට පෑ පොඩි වැලි කැට මඟ හැර... [More]
වෙසෙස්| මෑන් බූකර්, ජූලියන් බාර්න්ස් සහ The Sense of an Ending

7-Mins

(තුෂාරි ප්‍රියංගිකා) 2011, ප්‍රබන්ධ සාහිත්‍යය සඳහා වන මෑන් බූකර් සම්මානය දිනා ගත්තේ "The Sense of an Ending" නවකතාවෙහි කර්තෘ ජූලියන් බාර්න්ස් ය.... [More]
පොත්| සංසාර මාවතින් එහා ට, අටුවබැන්දෑල

7-Mins

(තුෂාරි ප්‍රියංගිකා) සමාජයේ වෙසෙන සාමාන්‍ය මිනිසා ට වඩා, කවියකු යනු, වඩා සංවේදී පුද්ගලයෙකි. ඔහු, සියළු සංවේදනා අනෙකාට වඩා විඳින්නෙකි. කවිය පිළිබඳව වෙනදාට... [More]
අදහස්| ලිට්ල් ස්ටාර් තරු පූජාසනයේ මිලින වෙන තරුෂි බබාලා ගැන නොකියන කතන්දරය

5-Mins

(තුෂාරි ප්‍රියංගිකා) බුල්ටෝ යනු ඉතා රසවත් කෑමකි. එහි කිසිදු ගුණයක් නැති බව දැන දැනම බුල්ටෝ කන්නට අපි කැමති ය. ඒ එහි ඇති... [More]
කවි| දෑකැති සඳ!

39-Secs

(තුෂාරි ප්‍රියංගිකා) සංසාර සඳමිණක දියකඳ
පිංසාර බඳුනකට අවැසි නැති තැන
රිදුණු ගඟ දිය
නංවා සරැළි දෙබෑ කර වැළපෙයි
අනන්ත නිම්තෙර අග දි හමුවෙයි... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook