Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
රත්තනදෙණියේ මේධානන්ද හිමි
[Sri Lankan Writer]
Email- meth6677@gmail.com

අදහස්| රතන හිමියන්ට බැට දෙන බොදු බල සේනාවේ (අ)දේශපාලනය

12-Mins

(රත්තනදෙණියේ මේධානන්ද හිමි) පසුගිය ඔක්තෝබර් 14 වන දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රධාන පිවිතුරු හෙටක් සංවිධානය විසින් 19... [More]
කතා-බස්| හැම සංස්කෘතික චින්තනයක්ම ප්‍රතිසංස්කෘතික චින්තනයක් තමයි...! -මහාචාර්ය විමල් දිසානායක

8-Mins

(රත්තනදෙණියේ මේධානන්ද හිමි) මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එවකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිංහල පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගත් මහාචාර්ය විමල් දිසානායක මහතා... [More]
කතා-බස්| "යන්ත්‍රානුසාරයෙන් මෙන් කෘති පළ කළ පමණින් නිර්මාණකරුවකු වෙන්න බැහැ...!"-මහාචාර්ය විමල් දිසානායක

6-Mins

(රත්තනදෙණියේ මේධානන්ද හිමි) නවකතාවකින් කෙටිකතාව වෙනස්වන මූලික සංකල්ප මොනවාද?

නවකතාව හා කෙටිකතාව අතර වෙනස රදා පවතින්නේ දීර්ඝවීම හා කෙටිවීම මත නෙමෙයි. ඇතැම් විට... [More]
කතා-බස්| "මිනිස් කමින් තොර පැවැත්මක් කවියට නෑ..."- සුමින්ද කිත්සිරි ගුණරත්න

7-Mins

(රත්තනදෙණියේ මේධානන්ද හිමි) කවිය සහ කවියා පිළිබද ඔබේ කියවීම මොකක් ද?

මේ ප්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් දිය යුතුයි. එහෙත් මම සංයුක්තව යමක් කියන්නම්. අද ඇතැම්... [More]
කතා-බස්| ලෝක සාහිත්‍යය කියන්නේ මහා සාගරයක්...!- ගාමිණී වියන්ගොඩ

10-Mins

(රත්තනදෙණියේ මේධානන්ද හිමි) ඔබ පරිවර්තකයකු ලෙස ගොඩනැගෙන පසුබිම මොකක්ද?

පාසලේ සෑම වසරකම සාමාන්‍ය පෙළ පන්තියේ විද්‍යා හා කලා අංශයෙන් වෙන වෙනම හොඳම ශිෂ්‍යයා... [More]
කතා-බස්| "තීරු ලිපි ලිවීම සිල්ලර වැඩක් නොවෙයි....!"- බුද්ධදාස ගලප්පත්ති

10-Mins

(රත්තනදෙණියේ මේධානන්ද හිමි) කවියකු ලෙසයි ඔබ වඩාත් ප්‍රකට වී සිටින්නේ. නමුත් තීරුලිපි රචකයෙක් වෙන්නේ කොහොමද?

මගේ තීරුලිපි රචනයේ ආරම්භය 1970 දශකයේ අහම්බෙන් සිදු වෙච්ච... [More]
කතා-බස්| "කවියෙන් පාඨකයා භාවාත්මකව නිද්‍රෝපගත කිරීම සුදුසු නෑ...."- උපුල් සේනාධීරිගේ

10-Mins

(රත්තනදෙණියේ මේධානන්ද හිමි) වින්සන්ට් වැන්ගෝ ගේ 'මැලවුණු සූර්යකාන්ත මල් බඳුන' නම් චිත්‍රය ඇසුරෙනුයි ඔබ මේ කෘතිය නම් කරන්නේ. එම චිත්‍රය හා ඔබේ කෘතිය... [More]
කතා-බස්| කවියේ දෘෂ්ටිවාද, පරමාර්ථ සෙවීම සාධාරණ නෑ....| කවිය ගැන සුනන්ද සමග කතාබහක්

9-Mins

(රත්තනදෙණියේ මේධානන්ද හිමි) කවිය පිළිබඳ සුනන්දගේ තේරුම් ගැනීම මොකක්ද?

කවිය කිව්වාම බඩගිනි වෙලා මා ගිය කළ පුතුගෙ ගෙට කියන ජන කවියෙ සිට ඕමාර්... [More]
කතා-බස්| "අශෝකමාලා නිසා කොරලවැල්ලේ තාපසයා වුණා" - ආචාර්ය ඩබ්. ඩී. අමරදේව

6-Mins

(රත්තනදෙණියේ මේධානන්ද හිමි) අමරදේව මහත්තයගේ උපන් ගමෙන්ම කතාව පටන් ගනිමු.

මොරටුව කොරලවැල්ල කියන ගමේ තමයි මම ඉපදුණේ. අද වගේම ඒ කාලෙත් වඩු වැඩවලට... [More]
කතා-බස්| "ලියො තෝල්ස්තෝයි එදා යුද්ධය හා සාමය ලියුවාට, මොනම රටකවත් අද එහෙම පොතක් ලියවෙනව ද?"- කැත්ලීන් ජයවර්ධන

9-Mins

(රත්තනදෙණියේ මේධානන්ද හිමි) "සාහිත්‍ය අහසේ හිරුට, සඳුට සමකළ හැකි සාහිත්‍යධරයකු ගේ සාහිත්‍ය සේවාව පිළිබඳ විමර්ශනයක යෙදිය හැකි වන්නේ ඔහු හා සම තලයක රැදී... [More]
වෙසෙස්| සම්මානයට අවමන් කළ මගේ පුංචි රෝස මලේ

4-Mins

(රත්තනදෙණියේ මේධානන්ද හිමි) ඕනෑම සම්මාන උළෙලක් සමාප්ත වූ පසු සාහිත්‍ය කෘති සම්බන්ධයෙන් ලබා දුන් විනිශ්චය පිළිබඳ විවාදාත්මක තත්ත්වයක් ඇතිවිය හැකිය. බොහෝ විට එවැනි... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
පියාපත්
රංග
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
පරිවර්තන
'සැලී' උයනෙහි කෙළවර
කවි
(ඔබ හිනැහෙන විට)
කරන්ට්ස්
ඈත සහ මෑත
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
කතන්දර
"හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
අඳුර පලාගියේය!
කවි
සියයට විස්සයි, සතුට අනුලට!
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
කවි
(හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!
Cine
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
කතන්දර
"මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
කතන්දර
"වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
කරන්ට්ස්
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
කවි
මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස
ගී කිය(ව)මු
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
කතන්දර
සරසවි ශිෂ්‍යයාගේ මරණය
කවි
ප්‍රේමයක් ඇති වුණේ නෑ!
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook