Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
රුවන් එම්. ජයතුංග
[Sri Lankan Writer]
Email- ruwanmjayatunge@gmail.com
කතන්දර| අර්ධ මිනිසෙකුගේ කතාවක්

6-Mins

(රුවන් එම්. ජයතුංග) ඇනතෝලි වැසිලිවිච් වොඩ්කා බෝතලය අතට ගෙන අමුත්තාගේ වීදුරුව පිරවීය. අනතුරුව ඔහු අපරික්ෂාකාරී ලෙස තම වීදුරුව උතුරා යන ලෙස... [More]
කතන්දර| පාදඩයා

6-Mins

(රුවන් එම්. ජයතුංග) නත්තල් දවසට පසු දවස නිසා මුළු නගරයම පාලුවට ගොසිනි. මහා මාර්ගයේ වාහනයක් වුවද ගමන් කළේ කලාතුරකිනි. විශාල බස් නැවතුම් පොලේ... [More]
කතන්දර| අවන්හල

4-Mins

(රුවන් එම්. ජයතුංග) වේගයෙන් ඇදී යන උමං දුම්රියේ දොරටුව අසල සිටගෙන සිටි අප එකිනෙකාගෙන් ඈත් වූයේ අඟල් කිහිපයකිනි. මම ඇගේ දෙනෙත් දෙස බැලුවෙමි.... [More]
කතන්දර| කහ කුරුල්ලා

18-Mins

(රුවන් එම්. ජයතුංග) කහ කුරුල්ලා තම රංචුව අනුකරණය කරමින් උසැති තට්ටු නිවාසයේ වහලය මතවූ විශාල හරස් කණුව උඩ වැසුවේ අසීරුවෙනි. සිය ගණනක් වූ... [More]
වෙසෙස්| Mailgram Study, Stanford Prison Experiment and Hammond Hill to the 'K' (Killing) Point

24-Mins

(රුවන් එම්. ජයතුංග) Sometimes this whole world
is just one big prison yard.
Some of us are prisoners,
the rest of us are guards.... [More]
කතන්දර| ගිනිගත් නගරය

10-Mins

(රුවන් එම්. ජයතුංග) ග්‍රාමසේවක එන විට හේමපාල හිටියේ බුලත් කොරටුවේ ය. උදයම බුලත් වැල්වලට සාත්තු කිරීම දිනචරියාවේ අංගයක් කරගෙන සිටි හේමපාල ග්‍රාමසේවකගේ... [More]
අදහස්| දඩයක්කාරයා හමුවීම

3-Mins

(රුවන් එම්. ජයතුංග) සයිමන් නවගත්තේගම යනු සිංහල සාහිත්‍යයේ මනෝවිශ්ලේෂණාත්මක සලකුණ සනිටුහන් කල ලේඛකයා කිවහොත් නිවැරදි බව සිතේ. ඔහු නිර්මාණකරණයේ දී මනෝවිශ්ලේෂණාත්මක සංකේත... [More]
වෙසෙස්| Hotel California: What the Song is About

8-Mins

(රුවන් එම්. ජයතුංග) The rock band Eagles released their super hit Hotel California in 1976 and up-to-date this song remains one of the... [More]
වෙසෙස්| මානුෂිකත්වයට එරෙහිව සිදුකර ඇති සාපරාධි ක්‍රියා

12-Mins

(රුවන් එම්. ජයතුංග | ඒ. එස්. වික්‍රමසිංහ) මිනිසුන් අසම්මතයන් කෙරෙහි විශ්වාසය තබන තාක්කල්, අමානුෂික ක්‍රියාවන්හි අඛණ්ඩවම නිරත වනු ඇත.
-වෝල්ටෙයර්

මානව ඉතිහාසය ප්‍රචණ්ඩත්වයෙන් හා ම්ලේඡ්ත්වයෙන් පිරී පවතී. ප්‍රචණ්ඩකාරී බව... [More]
වෙසෙස්| මා දැන සිටි ඔරුවල බන්දු

3-Mins

(රුවන් එම්. ජයතුංග) ඔරුවල බන්දු මිය ගිය පුවත ලැබෙන විට මම කැනේඩියානු ආධුනික ලේබකයෙකු වන රේගන් ඈශ්බි හට මොලියර් ගේ ටාටුෆ් සහ ජාතක... [More]
වෙසෙස්| K Jayathilaka| The Living Icon of Sinhala literature

9-Mins

(රුවන් එම්. ජයතුංග) Endowed Sri Lankan writer K Jayathilaka is one of the pioneers of Sinhalese realistic novel. As a creative writer, he... [More]
වෙසෙස්| වියට්නාම් යුද්ධය හා ඊළාම් යුද්ධය අතර සමානකම් හා අසමානකම්

12-Mins

(රුවන් එම්. ජයතුංග | ඒ. එස්. වික්‍රමසිංහ) රජයක් සිරිත් පරිදි යුද වියදම් ගණනය කරණු ලබන්නේ ඩොලර්වලින්, අහිමිවූ නිෂ්පාදනයන් මගින් හෝ මියගිය හෝ තුවාල ලැබූ සොල්දාදුවන් ගණනිනි. නමුත්,... [More]
වෙසෙස්| බොල්ෂෙවික් විප්ලවය සහ බොරිස් පැස්ටර්නැක්

9-Mins

(රුවන් එම්. ජයතුංග | ඒ. එස්. වික්‍රමසිංහ) "තමන් දන්නා සත්‍ය කථා කරන කුමන හෝ මුග්ධයෙකු සෑම පරම්පරාවකම සිටිය හැක" -බොරිස් පැස්ටර්නැක්

බොල්ෂෙවික් විප්ලවය පැවති අවධියේදී රුසියාවේ ඉහළ... [More]
කතන්දර| මෘතශීලියා

7-Mins

(රුවන් එම්. ජයතුංග) රාත‍්‍රියේ නිසලතාව බිද දමමින් මෝචරි වත්තට ඇතුළුවූ වාහනය නිසා මුරකරු තමන්ගේ මනෝ ලෝකයේ සිට පියවි ලොවට පැමිණියේය. වාහනය... [More]
කවි| මාදවන් ඇවිල්ලා

1-Mins

(රුවන් එම්. ජයතුංග) මාදවන් ලංකාවට ඇවිල්ලා
එස්. කේ. එස්. සුදර්ශන් මුදලාලිගේ
පුතා මාදවන්, අපේ පරණ යාළුවා ඇවිල්ලා
උස ගිහිල්ලා - සුදු වෙලා
අපිත් එක්ක පොඩිකාලේ සෙල්ලම් කරපු
හැංගිමුත්තන් සෙල්ලන් කරපු මාදවන්... [More]
වෙසෙස්| ශ්‍රී ලාංකික දේශපාලන ප්‍රචණ්ඩත‍්වයේ මනෝ විද්‍යාත්මක බලපෑම

15-Mins

(රුවන් එම්. ජයතුංග | ඒ. එස්. වික්‍රමසිංහ) "රජයක මුලිකම කාර්ය‍භාරය වනුයේ තම පුරවැසියන් ප්‍රචණ්ඩත්වයෙන් ආරක‍ෂා කිරීමයි"
-ජෝන් ෆෝස්ටර් ඩල්ස් [John Foster Dulles]

ප්‍රචණ්ඩත්වය සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ තමාටම හෝ වෙනත්... [More]
කතන්දර| සැන්ට බාබරාහී යාචකයා

9-Mins

(රුවන් එම්. ජයතුංග) සැන්ට බාබරා නගරයට මම අතිශයින් ප්‍රියකරමි. උණුසුම් කැලිෆෝනියානු කඳුකර සුළඟේ සහ හිරු රශ්මියේ පහස ලබන වෙරළට ඇළුම් නොකරන්නෝ කවුරුද? මම... [More]
වෙසෙස්| මහා ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් (Depression) පෙලුනේද?

4-Mins

(රුවන් එම්. ජයතුංග) ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකු ලෙස ජී. බී.සේනානායක දක්වන ලද කුසලතාව තවමත් ඇගයීමකට ලක් නොවී ඇතැයි මා සිතමි. ඔහුගේ මේධා, චාරුමුඛ ... [More]
වෙසෙස්| පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය හා ශ්‍රී ලාංකිකයෝ

8-Mins

(රුවන් එම්. ජයතුංග) පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය යනු කුමක්ද?

මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්ෂණ පෙන්නුම්... [More]
කතන්දර| අමාත්‍යවරයා දුටු සිහිනය

5-Mins

(රුවන් එම්. ජයතුංග) ගරු අමාත්‍යතුමා නින්දෙන් පිබිදුනේ බයින් තැතිගෙනය. ඔහුගේ ගත දහඩියෙන් තෙත්වී තිබිණි. වායු සමීකරණ යන්ත්‍රයෙන් නිකුත් වූ සිහිල් සුලඟට ද ඔහුගේ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
කවි
නගා මැරූ අල....
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook