Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කෙටියෙන්
සී සී මෙහෙ වර පූසී - චී චී ලැජ්ජයි වී සී
බූන්දි, 21:22:57
නොබැඳපු, කන්නි හැව සිඳ ගත් ළඳුන් සොයා
පිවිතුරු පුරිස් ලිඟු කුරුසෙක ඔවුන් තියා
ඇණ ගසනා ලෙසට පොත් වල නීති ලියා
සංසෝදනය ගේමු ද? දහනමය මෙයා

සී සී මෙහෙ වර පූසී - චී චී ලැජ්ජයි වී සී
මුංගේ ඔලුවල පාසී - එලවමු මුන් වී රාසී
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Third Umpire මෙහෙම කියනවා :
'Kurusaya' roma adirajyaye aparadhkarayanta ellum gasa wuwath, Kristhus Wahanse kurisiye ena gasa mara dameema thulin eya 'galaweeme sankethayak' saha 'shuddawu lakunak' sae mulu kithunu samajayama edhhanawa. Sanwara sanwedee samajayaka yamek garu karana deyak apahasayata upahasayata badun nokereema hadunu minissunge lakshanayak. Hadichchakama thiyena ayath innawa, samhara ayata meka nehe! Samahara aya nodeneema nisa ho wire patalawa geneema nisa yum yum dae liyanawa, kiyanawa. Methandee ape kaviya kithunu sahiththyaye thema dekak anawashya lesa patalawagene ethi bawak penenawa - Kurisiya ha 'pawkariyata gal geheema':
Nobedapu kanni hewa sindagath landun soya
Pivituru wrushana koshen gal pahara gasa
Mara damana lesa pothwala neethi liya
Sanshodanaya gemuda? dahanwaya meya

Kawiya wadath arthawath haa sanwedee wanne nedda?


කිවුව වෙලාව- 2010-10-06 12:08:34
Kaushalya මෙහෙම කියනවා :
what?
what?
"shuddawu akruthiya"?
KURISIYA?


කිවුව වෙලාව- 2010-10-04 21:05:06
Third Umpire මෙහෙම කියනවා :
Surath
mata denena andamata, kaveethwaye ithama wedagath angayak wanne upama upameya gelapeemedee gahanna ona thenata witharak gahana ekai. VC me kellanta kala asadaranaya kristhus wahanse kurusiye ena geseemate samana kerrema weni deyakata noya 'purusha ligu kurusayak' nirmanaya karamin oba karana wikurthiya magin shuddawu akruthiyakata siduwana apahasayen panividaya asanvedee wenawa yanna mage hangeemai!


කිවුව වෙලාව- 2010-10-04 09:36:59
මැක් මෙහෙම කියනවා :
[K.A.M] කුරුසිය ජේසුතුමගේ දෙයක් නොව එතුමන් මරා දැමූවන්ගේ නිමැවුමක්. කුරුසය අගනේ ඔබද එම පරපුරේ විය යුතුය

කිවුව වෙලාව- 2010-09-29 09:54:38
Juse මෙහෙම කියනවා :
@K.A.M

mind ur language MR. KAM
JESUS IS STILL ALIVE...!


කිවුව වෙලාව- 2010-09-27 21:20:05
K.A.M මෙහෙම කියනවා :
mama katha keruwe jesus wahanse kurusaye ellila inna widihata kanthawak ada niruwatin kuruseka ellala tiyena phadhada photo ekak issara karagena me karala tiyena napunsakamai. nathuwa redde upamawak gana nemei.thamange adahas eliyata danda ninditha widihata agamakata apahasa karaddi eka sadaranikaranaya karanda hadana thopi wage un ballanta balliyanta jathaka una unda.... nathnam thope mole tiyenne pukeda...

කිවුව වෙලාව- 2010-09-27 11:17:22
Loid මෙහෙම කියනවා :
@ KAM
කුරුසය කියන්නේ පැරණි රෝම අධිරාජ්‍යය විසින් තම සතුරන්ට හෝ අපරාධකරුවන්ට දඩුවම් දීමට භාවිතා කළ උපකරණයක්. ඒක ආගමික සංකේතයක් වුණේ ඒකේ ජේසු තමා ඇන ගැසුවාට පස්සෙයි. ඒක උපමාවකට යොදා ගැනීම කිසි වරදක් නැහැ. මෝඩයෙක් වාගේ වලිගේ පාගගෙන කෑ ගහන්න එපා. උඹේ අර්ශස් ගෙඩි පුපුරයි!


කිවුව වෙලාව- 2010-09-27 01:49:37
Vandana මෙහෙම කියනවා :
@K.A.M

gon katha nokiya inna Mr. KAM
methana yodala thiyenne upamawak


කිවුව වෙලාව- 2010-09-26 22:42:18
K.A.M මෙහෙම කියනවා :
thope kalakanni nindita napunsaka uwamanawan walata kurusayata apahasa karanda epa. thope ganika desapalanaye niruwatha wahaganda kurusayai katu otunnai madi. thopi wage ninditha paharayo kurusaye ana gahala kurusayata apahasa karanawata wada hondai polim gassawala ula tiyena eka........

කිවුව වෙලාව- 2010-09-26 15:11:22
Alawaka මෙහෙම කියනවා :
lajja nathi koma v c komatat wada lokuyi kiyanawane bolaw

කිවුව වෙලාව- 2010-09-23 23:43:40
sujeewa මෙහෙම කියනවා :
me kathawa aththa nam oka maha kaalakanniyek. eth uuva denave plu rela nmadihath wela kiyanne aththada?

nodakin me wage musalayin.


කිවුව වෙලාව- 2010-09-23 22:40:09
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුරත්ගෙන් තවත් වියමන්
කෙටියෙන්
මොන එල්ලුං ගස් ද?
වෙසෙස්
මර්සි අක්කා- සමු ගත් සිනහවට අධිපති දෙවඟන
කෙටියෙන්
මක් කොලල්ලද අලේ මන්දා...
කෙටියෙන්
රට රවටන්ඩ බොරු පඩ ෂෝ දමාණෝ
කෙටියෙන්
මැර පිය පුතුන් එළියේ තව එමට ඇතී
තවත් කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
නීතිය
පුත නුඹටත් පොවමි එමී...!!!
පිටුවහල් කළ හැකිද කවියෙකුව?
ස ම යං
BoondiLets
ඩ්වයිට් ඩී. අයිසන්හවර් කියයි.
නිපදවූ සෑම තුවක්කුවක්මත්, දියත් කල සෑම යුධ නැවක්මත්, පත්තුකල සෑම රොකට් වෙඩිල්ලක්මත්, එක්තරා ආකාරයකට සයින් පෙලෙන්නාවූත් ද ආහාර නොදුන්නාවූත් ද, සීතලයෙන් පීඩා විඳින්නාත් වූද වස්ත්‍රයක්... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook