අදෘශ්‍ය මෙහෙම කියනවා :
ෂඃ....
"දෙපෙත්තෙන්" දැනෙන කවිකම
කිවුව වෙලාව- 2011-02-24 22:49:09
Anushka මෙහෙම කියනවා :
මම නම් ඔය කාලෙ ලියන්නෙ වැඩිපුරම රචනා. අනෙ අම්මෝ...මා ගිය විනෝද ගමනක් කියල මාතෘකාව දුන්නම උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් ගමන යන්න ලෑස්ති වෙන විස්තර ටිකම පිටු දෙකක් විතර තියෙනවා. අන්තිමට ඉවර කරන්න හදිස්සියට ලියල බැලින්නම් ගමන ගැන විස්තර තියෙන්නෙ එක ඡේදයයි. හැබැයි ඉවර කරන්නෙ "ඒ ගමන මට කිසි දා අමතක නොවේ". කියල.
කිවුව වෙලාව- 2010-10-07 23:35:50
malathie මෙහෙම කියනවා :
ගෙට පැනලා පොත් හොරකම් කරන්න පුළුවන් කූඹියෙකුට මිස වෙන කාටද ? :) :)
කිවුව වෙලාව- 2010-10-07 02:45:37
Koombiya මෙහෙම කියනවා :
Ketima keti Pahadili Kireemak!
කල් බලා නොවෙද රස කවි ලියන්නේ
හං ගලා කොහොම ඒ කවි බොලන්නේ
ගල් කළා පොතක් කවුරුත් නොදන්නේ
කල් පනා, ''අපල කල'' මේ ගෙවෙන්නේ!
කිවුව වෙලාව- 2010-10-06 21:39:15
M.Rishan Shareef මෙහෙම කියනවා :
:-))
Ne ithin..ea vayase oya vage lassana poem enne kalaathurakin nedha mithuraa? :-)
anith eka ea kaale adha vage year 5 eke scholarship tension, stress, extra classes ehema mokuth nethi hindha kavi liyannath velava thiyanna ethi.. :-)
කිවුව වෙලාව- 2010-10-06 21:38:28
Sanka මෙහෙම කියනවා :
ඔන්න ඉතිං වැරදි වැඩක්.. වයස ගණන් හදනවා.... :D
කිවුව වෙලාව- 2010-10-06 21:24:02
M.Rishan Shareef මෙහෙම කියනවා :
Meka liyana kota avurudhu 10k vithara ethi ne? Lassana poem ekak..
කිවුව වෙලාව- 2010-10-06 21:21:18
Amuthu Muthu මෙහෙම කියනවා :
loku kalpanage kavi nam nithara kiyawanwa
podi kalpanage kavi inda hitala hari kiyawanna labena eka shaah maarayi!!!!
niyamayi sahodari
කිවුව වෙලාව- 2010-10-06 02:42:06
Harshani Nakandala මෙහෙම කියනවා :
ඒ කාලෙ ඔය ලියාපු කවි පොත් ගොඩක් තිබුනනෙ මාලතී, කෝ ඒවත් දාන්නකො
@FB
කිවුව වෙලාව- 2010-10-06 02:40:36
Sudumalli මෙහෙම කියනවා :
fate fatta haha maru bans
කිවුව වෙලාව- 2010-10-05 23:51:43
Chaminda Wijesekara මෙහෙම කියනවා :
sundarai.. loku kaale liyapu ekakuth share karanna puluwanda ?
@FB
කිවුව වෙලාව- 2010-10-05 23:14:49