sujeewa මෙහෙම කියනවා :
වැසූ දෑසින් බලන
බැලූ දෑතින් වසන
බලා හොඳටම බණින
සංස්කෘතියේ පෙරහන් කඩේ
උඩ පැත්තේ බොර නිල් කුඩු
හොර හොරෙන් උන් ම් රස විඳින
කිවුව වෙලාව- 2011-01-28 07:14:33
සජීවනී කස්තුරිඅාරච්චි මෙහෙම කියනවා :
රසිකයාට,
ලියන්න බලන්නම්
කිවුව වෙලාව- 2010-11-17 01:22:06
මහින්ද රාජපක්ෂ මෙහෙම කියනවා :
තාරුණ්‍යයට හෙටක් හදනු පිනිස
ඔබගේ නිරුවත මගේ සාටකයෙන් වසාදමමි!
එහෙත් මගේ නිරුවතනම් නොබලන්
සොදුරිය ඔය නිසසල දැසින්.....
කිවුව වෙලාව- 2010-11-15 23:08:52
පිලිප් මෙහෙම කියනවා :
උන්ගේ සෙළුව බල බල
ස්වයං වින්දනය කර කර
මෝචනයෙන් ඉක්බිතිව
අපාණික වූ මොහොතක
යම්කිසි උත්තමයකුට
මේ සිතුවිල්ල පහළ වන්නට ඇත
කිවුව වෙලාව- 2010-11-15 22:53:48
Aravinda Indrajith මෙහෙම කියනවා :
බඩුකාරයින් කුලප්පු වෙයි!!!!!
Click on the link
කිවුව වෙලාව- 2010-11-15 20:39:41
Rasikayek මෙහෙම කියනවා :
@සජීවනී,
මේ කවිය දිගට ලියමුකෝ
කිවුව වෙලාව- 2010-11-15 20:13:39
Subhadra Jayasundara මෙහෙම කියනවා :
අපූරුවට කැටයම් කරපු කවියක්. සිත අැද ගත්තා ඒක් වරම
@FB
කිවුව වෙලාව- 2010-11-15 20:09:05
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මෙහෙම කියනවා :
puwath path wala adala photos palanokarapu kathuwaraunta ape gawrawaya himi wiya uthui.pala karapu ekama kathuwarayata apa anukampa kalauthui.malathige kaviyata mama kemathi.eeth methana thiyenne sadacharamaya prasnekata wada adikaranayakin thawaduratath warada karuwek nokarapu kenek kal thiya waradakaru kiyala nam karanna api katawath neeththyanukuula ayethiyak nethi bawa piliganna meliweema.anika police wala konda pana nethikama.aanduwata thwaduratath me palanaya digatama geniyann sathurek nirmanya karaganna siddaweema.me kaviyata mama kemathi..
කිවුව වෙලාව- 2010-11-15 09:39:46
Amaley Munasinghe මෙහෙම කියනවා :
wishishtay! wishishtay!! wishishtayi!!!!!!!!!
කිවුව වෙලාව- 2010-11-15 07:50:26
සජීවනී නස්තුරිආරච්චචි මෙහෙම කියනවා :
Redee thire punsandavee payanta
pin madivune puruwe kala paw walata
In pinkam kale ruwa dandee thopata
Den mehi werew mahathuni pin araganta
කිවුව වෙලාව- 2010-11-15 05:18:27