ukussa මෙහෙම කියනවා :
kuma..mage unusum suba patum uemba viyaparekayek bawa attha.. a.. eth ..uembatula enna dukwedina kavi karayata mama kematiye...
කිවුව වෙලාව- 2011-03-16 06:08:45
දීපිකා මෙහෙම කියනවා :
ඊරිසියාව දේශපාලන න්‍යායක් ලෙස ප්‍රගුන කරන එකෙන් ලෝකෙට වැඩක් වෙන්නෙ නෑ මහත්තරුනි...
කිවුව වෙලාව- 2011-03-16 00:18:08
kumara hettiarachchi මෙහෙම කියනවා :
මම සමහර ප්‍රතිචාර කිසිම ලෙසකට බාර ගන්නේ නෑ. වසර පහලොවක් තිස්සෙ ජපානයෙ චිත්‍ර නිර්මාන කරලා වගෙම මහන්සිවී කුලී වෑඩ කරලා හම්බ කරපු සල්ලි ටිකක් මිසෙක, මම කිසිම පොලිටික්කෙක් පස්සෙ ගිහින්, උන්ට පක්කලිකම් කරලා උන්ගෙන් හීගා කාලා නොමත. එන්ජීඔ සල්ලි, ටෙන්ඩෙර් සල්ලි, කොමිස් සල්ලි පොලිටික්කන්ගෙ සල්ලි සත පහක් මම අරගෙන නොමත. තනතුරු, වාසි, සල්ලි අරගෙන නොමත. මට හිතට එන කවි මට අවන්කව ලිව්වා මිසක් ආත්ම වන්චනිකයෙක් ලෙස ලියු හානිකර කවියක් මට පෙන්වන්න. මම රටෙ ජනතවට කරපු අපරාදයක් නොමත. මම කගෙවත් පක්කලියෙකු හො හෙන්චයියෙකු නොවෙමි.
කිවුව වෙලාව- 2011-03-15 19:11:19
bokka මෙහෙම කියනවා :
කුමාර මේ කුනුවෙච්ච ක්‍රමයෙ වෑල යන අතට මෑස්ස ගහපු තවත් එක කලාකාරයෙක් විතරයි. හදගම, රත්නේලගේ පරවේනියෙ අලුත්ම සාමාජිකයා තමයි ඔහු.
කිවුව වෙලාව- 2011-03-14 20:14:27
Agni මෙහෙම කියනවා :
Boondiyata Kavi Liyana Okkoma kawiyo Anathai. Mekata kavi Liyan Okkoma Pal Horu. Boru Sanvedi Alugosuo bawa ithama Pahadili. Kumara, Kumara Ganath, anith aya ganath Liyapu eka Hodai. Thopi Okkoama vasala vesige Puththu.
කිවුව වෙලාව- 2011-03-14 03:16:52
අදෘශ්‍ය මෙහෙම කියනවා :
කුමාර උන්නැහේ මගේ අදහස් කවියෙන් ලියනකන් දෙය්යා. හැබැයි යන්තමින් හරි අපගමනය වුනොත් පවුකාරයා.
දෙවියනි ඔබ මවු ලොව පුදුමයි!!!
කිවුව වෙලාව- 2011-03-13 22:21:13
Kumari මෙහෙම කියනවා :
Well done KUMARA..!
කිවුව වෙලාව- 2011-03-13 19:24:24
Hudee Jana මෙහෙම කියනවා :
කුමාරට කවි ලිය ලිය ඉන්න කියල කවුරුත් කියන්නෙ නෑ. කාටත් අදහගන්න බෑරි කුමාර ලියපු කවිවල හිටපු සන්වේදි කතකයා, පීඩක තන්ත්රයක රිජු කොටස්කාරයෙක් වෙන්න යන එක ගෑනයි.ඒක තේරුම් ගන්න බෑරි තරමටම කුමාර අන්දයෙක් වෙලා. මේ කවිය නිදහසට කාරනයක් වෙන්නෙ නෑ. කුමාර වගෙ ආත්ම වන්චනිකයන්ගෙ ප්රකාශනයක් වෙනව මිසක්
කිවුව වෙලාව- 2011-03-12 06:21:46