Warsha මෙහෙම කියනවා :
Wow! A beautifull poem.. Love it!
කිවුව වෙලාව- 2011-08-10 07:26:16
ruwan මෙහෙම කියනවා :
දිගටම කවි ලීවානම්...
කිවුව වෙලාව- 2011-07-16 08:42:16
pamini මෙහෙම කියනවා :
මට මගෙ නෑයෙක් හම්බ උනා වගෙ දෑනෙන්වා. උඌපරණගමයි වෑලිමඩයි කියන්නෙ ඒ තරම් දුර නෙවෙය්නෙ.
කිවුව වෙලාව- 2011-07-03 09:17:05
Puran appu මෙහෙම කියනවා :
විසි වසකට එහා ලියවුනු කවියක ප්රතිභාව, ප්රහර්ෂය, ප්රකෘතිය අද ලියවෙන කවි කීයක නම් ඇත්ද...? භාෂි... නුඹ කළ ලොකුම අපරාධය නුඹේ කවි පිංතාලිය නොපිරවීමය ! තාත්තා වෙනුවෙන් වත් නැවත ලියාපන් සොයුර !
කිවුව වෙලාව- 2011-07-01 08:55:53
keshaara ridimaliyadhdha මෙහෙම කියනවා :
රොහිත භාශනගෙ රටාව මේ හෑම කවියකම තියනවා. කාට හරි පුලුවන්ද මෙන්න මේ කවිය හොයන්න: " අවාරයේ ආ කඩුලු මලගම" ; මම හිතන්නෙ 1990-94 කාලයේ දීවඉන කවිමුතු තීරයෙ පලවුනෙ.
කිවුව වෙලාව- 2011-07-01 08:12:24
සුගත් මෙහෙම කියනවා :
අවුරුදු ව්ස්සකටත් කලින්.......
කිවුව වෙලාව- 2011-06-29 20:47:49
ruwandi මෙහෙම කියනවා :
හෙට පාන්දර දොරකඩින් එන හිරු එළිය
නම නොදන්නා සහෝදරයෙක් ය
මගේ ළය මඩල මත වාඩි වී
බොහෝ පැණසර ඇරත් නැණින් පහදා කියන
කිවුව වෙලාව- 2011-06-28 00:49:29
සුදර්ශන සමරවීර මෙහෙම කියනවා :
මකුළ කන්දේ සිරස සිට පෙනෙන
බොහෝ මරණාසන්න පැට්රෝල් මැක්ස් එළිය
මට නැකත් තරුවක්ය මග කියන...
ආයෙමත් කියවන්න හිතෙන කවියක්.
කිවුව වෙලාව- 2011-06-28 00:35:48
Damith මෙහෙම කියනවා :
දැෙනන කවියක්
කිවුව වෙලාව- 2011-06-27 23:45:29
නිලූක කදුරුගමුව මෙහෙම කියනවා :
මා උපන්, හැදුණු වැඩුණු ගමද පිහිටා ඇත්තේ මේ කවියේ කියන ගමට වැඩි ඈතක නොවේ. එනිසා කවියේ අන්තර්ගතය මා තුළ දැඩි උණුසුම් හැඟීමක් ජනිත කරවයි. ඒ සමග මා හදවත ඒකාත්මික කරයි. මෙලෙස හදවතට දැනෙන කවියක් මා කියවූයේ බොහෝ කලකට පසුය.
කිවුව වෙලාව- 2011-06-27 22:12:23
isuru chamara somaweera මෙහෙම කියනවා :
මේ කවිය අතුලෙන් වචන වලින් එලියෙ තියන හෑගීම් සමුදායක සද්දෙ ඈහෙනවා.
කිවුව වෙලාව- 2011-06-27 07:17:28
lakindu මෙහෙම කියනවා :
කිවුව වෙලාව- 2011-06-27 00:54:42