Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ ඔත්තු
'යෙන්' දෘශ්‍ය කලා ප්‍රදර්ශනය- ජූනි 2
'යෙන්' (Yen) යන තේමාවෙන් නම් කරන ලද චිත්‍රකලා ප්‍රදර්ශනයක්, 2017, ජූනි 02 දින, පවස්වරු 5:00 ට, කොළඹ 07, ලයනල් වෙන්ට් කලා මධ්‍යස්ථානයේ පිහිටි හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වේ. එම ප්‍රදර්ශනය කසුන් දර්ශන හා ඉන්ද්‍රචාපා රුහුනගේ විසින් අවුරුදු තුනක පමණ කාලයක් තුළ සිදුකරණ ලද පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි. මෙම ප්‍රදර්ශනය ජූනි 03 සහ 04 යන දිනයන්හි දී පෙ.ව. 9:00 සිට ප.ව 7:00 දක්වා විවෘතව පවතී.

කසුන් හා ඉන්ද්‍රචාපා 'නිර්ණාමික පිවිසුම' යන නවක කලා කවය නියෝජනය කරයි. මෙය එම කලාකවය මගින් සංවිධානය කරනු ලබන තෙවන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය යි. ශ්‍රී ලාංකීය දෘශ්‍ය කලා ඉතිහාසයට සවිඥානිකව දායකවෙමින් නව දැනුම නිෂ්පාදනය කිරීම මෙම සංවිධානයේ මූලික අරමුණය යි.



නිර්මාණකරුවන් දෙදෙනා පොදු තේමාවක් යටතේ (යෙන්) චිත්‍රකලා මාධ්‍ය දෙකක් (තෙල් සයාම් හා ඇක්‍රලික්) භාවිත කරමින් විෂයය පථ දෙකක් යටතේ සිතුවම් ඉදිරිපත් කරයි. වර්තමාන කාන්තාවන් සිය පියයුරු සුවපහසු ලෙස තබා ගැනීමට තදබල ආශාවෙන් (Yen) යුක්තව විලාසිතාමය වශයෙන් හා කායිකව සිදුකරනු ලබන වෙනස්කම් මෙන්ම එහි මනෝමය තත්ත්ව ඉන්ද්‍රචාපා ගේ සිතුවම් තුළ අවධානය යොමුකෙරෙන ප්‍රධාන විෂය ක්ෂේත්‍රය යි. කසුන්ගේ සිතුවම් තුළ ඔහු නිරූපණය කිරීමට උත්සාහ කරන්නේ තදබල ආශාවන්ගෙන් පිරී ඉතිරි ගිය මිනිසුන් ඒ තුළ ගිලෙමින් ලෞකික අපේක්ෂාවන් තෘප්තිමත් කරගත නොහැකිව තමාගෙන් දුරස්ථව හුදකලා වන ආකරය යි.

'Yen' Visual Art exhibition- 2017

This art exhibition is an effort of Kasun Darshana and Indrachapa Ruhunage, which is primarily based on a tiresome experimental work done throughout a three years of time. It was held at Harold Peries Gallery, Colombo 07 on 2nd, 3rd and 4th of July in 2017 under the theme "YEN".

The totality of this experimental pursuit of artistry is contextualized by the scholarly experimental endeavor by these two artists. They both represent the fraternity of "Anonymous entry", an alternative platform being newly developed for the experimental art. This is its third attempt to bring forward experimental art experience. "Anonymous entry" is vigilant in generating innovative knowledge and contributing that perceptively for the visual art history of Sri Lanka. Thus, it becomes the dictum of this fraternity.



For this artistic pursuit to take hold of the meaning of the common theme (YEN), the artists have used two different mediums (oil and acrylic) with two different frames of references. Indrachapa’s brush strokes generates the picturesque reality of the mentality of modern day women who are yearning with dying crazy to fashionably and physically enhance their breasts to keep them more comfortable. While kasun’s brush stroke the lonesome and alienated souls of the humans dumped by themselves in the animal soup of the capitalist madness for failing to satisfy the burning mind for the craze of money and its worldly promises.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Kasun Darshana, Indrachapa Ruhunage, 'Yen', Visual Art exhibition
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රහ ඔත්තු
"ගුත්තිල කාව්‍ය" වේදිකාවට!
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2
කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25
ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18
BoondiLets
මරා කියයි.
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා

[මරාසාද්. Peter Weiss]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook