Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ ඔත්තු
'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2
රුමේනියානු- ප්‍රංශ අභූතරූපී නාට්‍ය රචක යූජෙන් ඉයොනෙස්කෝගේ La Cantatrice Cahuve හෙවත් The Bald Soprano නාට්‍යයෙහි සිංහල අනුවර්තනයක් වන 'තට්ට ගායිකාව' කෘතිය, 2017 සැප්තැම්බර් 02 වැනි සෙනසුරාදා, පස්වරු 3.00ට, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී දොරට වඩී.

එහි දී මහාචාර්ය අශෝක ද සොයිසා, ප්‍රවීණ ඡායාරූපවේදී හේමන්ත අරුණසිරි, මහාචාර්ය සිවමෝහන් සුමදි සහ මහාචාර්ය අර්ජුන පරාක්‍රම කෙටි දෙසුම් පවත්වන අතර 'තට්ට ගායිකාව' නාට්‍යය, නාට්‍ය කලාව සහ පරිවර්තන සාහිත්‍යය පිළිබඳ සාකච්ඡා සභාවක් පැවැත්වේ.

කංචුකා ධර්මසිරි සහ ලොහාන් ගුණවීර එක් ව සිංහල බසට නැඟූ මෙම කෘතියට 'තට්ට ගායිකාව' නාට්‍ය පිටපතට අතිරේක ව යූජෙන් ඉයොනෙස්කෝ සිය නාට්‍යය පිළිබඳ විවිධ අවස්ථාවල රචනා කළ ලිපි තුනක් ද නාට්‍ය විචාරක මාටින් එස්ලින් ලියූ අභූතරූපී රංගය (The Theatre of the Absurd) නමැති සුප්‍රකට ලිපිය ද 'තට්ට ගායිකාව' පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ කංචුකා ධර්මසිරි ලියූ ලිපියක් ද සහිත උපග්‍රන්ථයක් ඇතුළත් වේ. 'තට්ට ගායිකාව' නාට්‍යය 2002-2016 කාලපරිච්ඡේදය තුළ කංචුකා ධර්මසිරිගේ අධ්‍යක්ෂණයෙන් යුතු ව වේදිකාගත විය.

තට්ට ගායිකාව ස්ටාර් ප්ලස් පබ්ලිකේෂන්ස් ප්‍රකාශනයකි.



Thatta Gaayikaawa Book Launch

The ceremonial launching of the book Thatta Gaayikaawa, a Sinhala adaptation of La Cantatrice Chauve (The Bald Soprano) by Romanian-French absurd playwright Eugene Ionesco will be held on September 02 at 3.00 pm at the National Library and Documentation Services Board Auditorium, Colombo. A discussion forum on Thatta Gaayikaawa, theatre and theatre translation in general will follow the initial talks by Prof. Asoka de Zoysa, Prof. Sivamohan Sumathy, veteran photographer Hemantha Arunasiri and Prof. Arjuna Parakrama. Thatta Gayikaawa is translated by Kanchuka Dharmasiri and Lohan Gunaweera.

The book also includes an appendix presenting Sinhala translations of three articles by Eugene Ionesco on La Cantatrice Chauve, the much acclaimed essay 'The Theatre of the Absurd' by Martin Esslin, and an essay by Kanchuka Dharmasiri reflecting on the dynamics of the translation processes that took place when bringing Thatta Gaayikaawa to the Sri Lankan context.

Thatta Gaayikaawa is published by Star Plus Publications.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Thatta Gaayikaawa, The Bald Soprano, Eugene Ionesco, Kanchuka Dharmasiri, Lohan Gunaweera, Sinhala Drama
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රහ ඔත්තු
"ගුත්තිල කාව්‍ය" වේදිකාවට!
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25
ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18
'යෙන්' දෘශ්‍ය කලා ප්‍රදර්ශනය- ජූනි 2
BoondiLets
ඩේවිඩ් ක්‍රොනන්බර්ග් (කැනේඩියානු සිනමාකරු) කියයි.
වාරණ බලධාරීන් කරන්නේත් උමතු රෝගීන් කරන දෙයයි. ඔවුන් යථාර්ථය, මායාව හා පටලවා ගනී.
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook