Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පැන බූන්දි
පැන බූන්දි | 016
මේ පැන ලාංකේය නාට්‍ය කලාව සම්බන්ධයෙන්.

1. සිය හිත මිතුරන් අතර ''ජුබාල්'' යන සුරතල් නාමයෙන් (''කාඩ් එකෙන්'') ප්‍රකටව සිටි, අපේ වේදිකාව මත පෙළහර පෑ නාට්‍ය අධ්‍යක්ෂකවරයා කවුද?
(ඉඟිය- ලංකාවට මුලින්ම භ්‍රමණ වේදිකාව හඳුන්වාදුන්නේ ඔහුය!)

2. සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරුගේ චරිතය මුලින්ම රඟ පෑ රංගන ශිල්පීන් දෙදෙනා කවුද?
(ඉඟිය- කුමරුගේ පාට් එක නැටූ දෙවැන්නා පසු කලෙක අපේ වේදිකාවේ සරච්චන්ද්‍ර බඳුම ''යෝධයෙකු'' බවට පත් විය.)

3. කාන්තාවක් අධ්‍යක්ෂණය කොට, සියලු චරිත ද කාන්තාවන් විසින්ම නිරූපණය කරන ලද මුල්ම (එකම?) නාට්‍යය කුමක් ද? අධ්‍යක්ෂිකාව කවුද?
(ඉඟිය- එය ගාර්ෂියා ලෝකාගේ නාට්‍යයක පරිවර්තනයකි.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Boondi මෙහෙම කියනවා :
Answer-

1. දයානන්ද ගුණවර්ධන. නිව්මාන් ජුබාල් (වෙද හටන නාට්‍යය කළේ ඔහුය.) ගේ හොඳම ගෝලයෙකු වූ බැවින් දයානන්ද ගුණවර්ධනට මිතුරෝ මේ කාඩ් එක ගැසූහ. බක්මහ අකුණු නමින් කළ අනුවර්තන නාට්‍යයේ දී භ්‍රමණ වේදිකාවක් ඔහු යොදා ගෙන තිබේ. පසු කලෙක බක්මහ දීගේ නමින් සිනමාවට නැගෙන්නේ මේ වේදිකා නාට්‍යයයි.

2. මුලින්ම බෙන් සිරිමාන්න. ඉන් පසු හෙන්රි ජයසේන. බෙන් සිරිමාන්න නටමින් සිටි මනමේ කුමරුගේ චරිතයට හෙන්රිව තෝරා ගත් සරච්චන්ද්‍ර ඒ බව නොදන්වා හෙන්රිට වහාම පේරාදෙණියට එන්නැයි විදුලි පුවතක් එවයි. මොකට කතා කළාදැයි දෙගිඩියාවෙන් පෙළෙමින් පේරාදෙණි ගිය හැටිත්, පේරාදෙණි වලේ හා හා පුරා මනමේ නැටූ හැටිත් ''කරළියක කතාවක්'' ස්වයං චරිතාපදානයේ හෙන්රි රසවත් ලෙස විස්තර කරයි.

3. රංජනී ඔබේසේකර. ''බෙර්නාදා අල්බාගේ සිපිරි ගෙය'' නමින් මුල් වරට 1971 දී පේරාදෙණියේ දී රංග ගත කළ නාට්‍යය. මෙම නාට්‍යයයේ 1992 නිෂ්පාදනයේදී සෝමලතා සුබසිංහ (බර්නාඩා), චාන්දනී සෙනවිරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු, මල්කාන්ති ජයසිංහ, චමිලා පීරිස් ඇතුළු රංගන ශිල්පිනියන්ගෙන් පමණක් සැදුම් ලත් කණ්ඩායමක් රඟපෑහ.


කිවුව වෙලාව- 2010-06-02 02:28:18
Hashitha මෙහෙම කියනවා :
oya dala thiyenne mama mak kiyannada?

කිවුව වෙලාව- 2010-05-17 08:04:02
WIJITHA මෙහෙම කියනවා :
1. DAYANANDA GOONAWARDANA
2. BEN SIRIMANNA, DAMMA JAGODA
3. SOMALATHA SUBASINGHE- HOUSE OF BERNADA ALBA


කිවුව වෙලාව- 2010-05-14 00:36:50
Lakshan මෙහෙම කියනවා :
2. damma jagoda thamayi

anik ewa nodanim


කිවුව වෙලාව- 2010-05-13 05:16:38
maCca මෙහෙම කියනවා :
1. sarachchandra?

2. fisrt actor is Ben Sirimanna. second one damma jagoda. second one is not sure.

3. bernada- somalatha. manjula's one is correct


කිවුව වෙලාව- 2010-05-12 00:07:36
manjula wediwardena මෙහෙම කියනවා :
3. Bernaadaage Sipiri geya - Somalathaa Subasinghe

@BLive


කිවුව වෙලාව- 2010-05-11 04:02:38
Amila Chandrasoma මෙහෙම කියනවා :
2. damma jagoda

කිවුව වෙලාව- 2010-05-11 00:44:21
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පැන බූන්දි
පැන බූන්දි | 037
පැන බූන්දි | 036
පැන බූන්දි | 035
පැන බූන්දි | 034
පැන බූන්දි | 033
BoondiLets
හර්මන් ගෝරිං (නියුරම්බර්ග් නඩුවේ දී) කියයි.
ස්වභාවිකවම සාමාන්‍ය මිනිසුන් යුද්ධයට අකමැතිය. මෙය රුසියාවටත්, එංගලන්තයටත් එසේම ජර්මනියටත් එකසේ අදාලය. මේ අපේ අවබෝධයයි. එසේ වුවත් අවසානයේ දී ප්‍රතිපත්තිමය තීරණ ඇත්තේ රටක නායකත්වය අත... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook