Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කට කොකියනවට| වැලන්ටයින් සහෝදරවරුන්ට...,

15-Secs

(ඩෝං පුතා) වැලන්ටයින් පෙම් පුරහඳ කියන රහස අහන්න
අද හවසට ඈත් එක්ක අහස දිහා බලන්න

පඳුරු ලලා නගිනා දිවි දුක් පිරිපත නිවන්න
ඔඩෙල් එකට බැහැ පෙම්වත ගහෙන් බිමට බහින්න... [More]
කට කොකියනවට| මන්තිරීනියො දෙන සැපා..!

27-Secs

(ඩෝං පුතා) රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා
දුන් රසේ නිරිඳුන් වැයූ වෙණ නාදනූ පා තබ තබා
කම් පසේ දෙන මන්දිරේ දොර යතුර දෙන තුරු රඟ පපා
මම් කෙසේ පවසම් එ සේ වර මන්-තිරී-නියො දෙන සැපා

මන් නඳා වන ටෙලි සිනා සුරතල් දෙතොල් අග මව මවා... [More]
කට කොකියනවට| පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා

24-Secs

(ඩෝං පුතා) තැන තැන රවුමට ඉඳගෙන-
ඉඳ හිට බොරුවට බුර බුර //
කැසිනෝ ගස්සන්න ළමයි එක් රොක් වෙන්නා
ඩොලර් අරං එනකොට පපු කැනතු පිරෙන්නා

පැකර පැකර පිපිඤ්ඤා... [More]
කට කොකියනවට| අරලිය සම්බා

26-Secs

(ඩෝං පුතා) එතෙර හිටපු හොඳම කකුල කේ.පී.
පැකට් කරලා අරං ආපු කේ.පී.
අපිත් එක්ක හරි යාළුයි කේ.පී.
රහස මොකද? අපි ඇහුවා කේ.පී.

දැං ඔහෙලගෙ ඇණුම් බැණුම් නෑනේ... [More]
කට කොකියනවට| දැක්ක ගමන් දුක හිතෙනා- ප්‍රේමී සබන් නම් වානා

10-Secs

(ඩෝං පුතා) නා නා නෙ නා නනෙ නානා
නා නා නෙ නා නනෙ නානා
නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා
නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා

රන් කුරහන් ගල සේමා... [More]
කට කොකියනවට| හොඳම දේ හම්බන්තොට! හරිය?

31-Secs

(ඩෝං පුතා) ගිරවා-
නාවල අන්නාසි- කෝට්ටෙ දොඩම් යස
රසය කෑමටා.....
ගල්කිස්සෙ සීනක්කු- කොම්පඤ්....

රජු-... [More]
කට කොකියනවට| පරාජිත (ඡන්දදායක) ප්‍රේමවන්තයාගේ ගීතය

23-Secs

(ඩෝං පුතා) (මුලදි)
උපුල් නුවන් විදහා- ඔබ සිනා සුනා
මම සිනා සුනා

රුලං රැලක් කළ මා- රජෙකි වාසනා
නම ම-රා-තු-මා... [More]
කට කොකියනවට| ලයිට් බිල හරි මනරම්

13-Secs

(ඩෝං පුතා) ලයිට් බිල හරි මනරම්- මෙහෙම උඩ යනවා නම්
මීටරේ මගෙ කෙළිලොල්- කැරකෙද්දි හරි හුරතල්

බොක්ක නිතරම ගිනියම්- වැඩිය දල්වනු තහනම්
බිල මතක් වෙද්දී මං- කලුවරේ ලත වෙන්නම්... [More]
කට කොකියනවට| මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ

17-Secs

(ඩෝං පුතා) දැන්වීමයි-
අසරණ එතනෝල් ස්ප්‍රීතු ලීටර 62,000 ක් "පියෙක්" සොයයි...!


කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
ස්පිරිත්තු ගෙන්නනවා ඉලවුවේ
අහු වුන විට රට පටලා මුළාවේ... [More]
කට කොකියනවට| දෙන්නම් මගෙ මැණිකා- ගෙදර ගිහින් පැණි වරකා

21-Secs

(ඩෝං පුතා) හනික යමන් පුල්ලි ගොනෝ
මෙල්ල නොවී තරෙඟටා
මංගල මේ යුවතිපතී
සිතා තොසා වෙන්නටා

(අලුතෙන් සරණ බැඳා... ආ ආ ආ...)... [More]
කට කොකියනවට| තුන් සිංහලයම හමුදාවේ

16-Secs

(ඩෝං පුතා) ජනතාවට යුධ ටැංකි සෙවණේ ජොගිං කිරීමේ වරම්! සරසවි සිසුන්ට මිලිටරි පුහුණුව! විදුහල්පතුවරු විසි තුනක් දැනටමත් කර්නල්ලා... තවත් විදුහල්පතිවරු හාරදාහකට කර්නල් තනතුරු දීමේ මූලික කටයුතු ඇරඹේ....
(-පුවත්)


අපි ඔක්කොම කර්නල් ඔක්කොම මේජර්
තුන් සිංහලයම හමුදාවේ//
අපි ඔක්කොම සාජන් ඔක්කොම සෝල්ජර්... [More]
කට කොකියනවට| අපි අසරණ වෙලා වගේ- හිතට දැනෙනවා- බුදු හාමුදුරුවනේ....

21-Secs

(ඩෝං පුතා) (ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නම් අති දැවැන්ත හිනමා පටිය නැරඹීමෙන් පසු හෝල් එක ළඟ බිම වාඩි වී ඉහ අත් බදාගෙන ගායනා කරන ලද ගීතය!)

ලයිටුත් නැති- සවුන්ඩුත් නැති- ෆිලුමුත් නැති- මකුණොත් කති
මළ හෝල් ඉලව්වේ- අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා- බුදු හාමුදුරුවනේ... [More]
කට කොකියනවට| මගෙ රත්තරං හෙලේනා

33-Secs

(ඩෝං පුතා) අපි ඇප කැප වී සිටින්නේ නාමල් රාජපක්ෂ ජනපති කරවන්නයි.
- ගරු රෝහිත අබේගුණවර්ධන (රත්තරං) ඇමතිතුමා


නාමල් තුමා අපේ ප්‍රියංකරයි සුකෝමලයි
රජ වෙන තුරා ඉතිං එකෙක් ඉඳං ඇඟිලි ගනියි... [More]
කට කොකියනවට| හිච්චි නගේ...

11-Secs

(ඩෝං පුතා) හිච්චි නගේ බාලේ නුඹ හැංගි හොරා
ළපටි හිතින් මට පැන පැන උදවු කළා
විදුලි බලේ ඇත ජුංඩක් ඉතුරු වෙලා
ඒ ජුංඩත් කෑවොත් හරි හපනි ඔයා

හක් ගෙඩියා පැටලුණු ඒ විලංගුවේ... [More]
කට කොකියනවට| නැඩයා මමයි අපේ රාජ්ජේ

9-Secs

(ඩෝං පුතා) නැඩයා-
නැඩයා මමයි අපේ රාජ්ජේ
නැඩයා මමයි නැඩයා මමයි නැඩයා මමයි අපේ රාජ්ජේ
ඒ කුලුණත් අපේ තමයි
බී කුලුනත් අපේ තමයි
සී කුලුණත් අපේ තමයි... [More]
කට කොකියනවට| කැළණියෙ වලි මාලිගාවෙ....

21-Secs

(ඩෝං පුතා) සිදු කරන ලද සමාජ සුබ සාධන කටයුත්තෙන් පසු සමාජ සුබ සාධන ඇමති මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වී තිබේ.
-පුවතක්.


කැළණියෙ වලි මාලිගාවෙ
සක්විති පදවිය ලබන්න
කැමරාවට හිනා වෙලා... [More]
කට කොකියනවට| පුංචි සූටික්කලා බන්ඩි කෙට්ටුත් වෙලා

30-Secs

(ඩෝං පුතා) {ජනතාව හාමතේ පණ අදිද්දී, පාර්ලිමේන්තු කැන්ටිමෙන් රු. 80කට ලබා දෙන බ්‍රෙක්ෆස්ට් එකට බේකන්- ගෝල්ඩන් සිරප්- කෝන් ෆ්ලේක් එක් කර ගනිමින්, වාහන බලපත්‍රය ලත් සැණින් මුදල් කොට කෝටි ගණනක් ඉපයීමට පහසුකම් සලස්වා ගනිමින්- වෛශ්‍යා කුක්කුර ප්‍රජාතන්ත්‍රවාදයක් අභ්‍යාස කරනා- ජනතා පුත්‍රයන්ටයි මේ ගීතය.}

නංගිලා මල්ලිලා ඉන්නවාදෝ බලා
මං එතී දැන් එතී දැන් කියා
පුංචි සූටික්කලා බන්ඩි කෙට්ටුත් වෙලා
මං ගෙනාවා කරත්තේ පුරා... [More]
කට කොකියනවට| මොකටද බොල නීතිය අධිකරණය හා විනිසුරන්?

25-Secs

(ඩෝං පුතා) නිමිත්ත- දිවි නැග්ගීමේ මීළඟ පියවර සැකකරුවෙකු පැය 48ක් මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් නොකර රඳවා තබාගැනීමට ඉඩ සලසන අපරාධ නඩු විධාන (විශේෂ විධිවිධාන) පනතයි.

යදමින් බැඳ විලංගු ලා සැකකරුවන් රැගෙන යන්න
ඉඳිකටු ඇණ ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
එක දවසක් හොඳටම මදි දවස් දෙකක් ඕනෙ ඔන්න
පට් පට් ගා පනතට ඇපෲවල් එක අරන් දෙන්න... [More]
කට කොකියනවට| මන්දා ලාලනී කවදාවත් නොකියන (බලය) බෙදා ගන්න බෑ සිංදුව

10-Secs

(ඩෝං පුතා) බෙදා ගන්න බෑ- මගේ බඩ ඉඩ නෑ
අනේ ඒත් තව බත් බෙදපං
බුජං ගනං තව බත් බෙදපං

මට විතරයි දිවි නගින්නෙ
මට විතරයි මග නගින්නෙ... [More]
කට කොකියනවට| කෝ බැන්ද ඕලු මාලේ

20-Secs

(ඩෝං පුතා) ජනාධිපති (අවුරුද්දකට කලින් තමන්ම වෙඩි තියාගෙන මැරුණු) ලකීගේ දානෙ ගෙදර යයි.
-පුවතක්

රජු-
පොඩි කාලේ මරඳවැල්ලේ- වැලි බාත් උයාපු කෙල්ලේ
වැළලී ගියා අතීතේ- කෝ බැන්ද ඕලු මාලේ... [More]
කට කොකියනවට| පුංචි පුතු මගේ- හැසිරෙන්නෙ මං වගේ

17-Secs

(ඩෝං පුතා) පුංචි පුතු මගේ- හැසිරෙන්නෙ මං වගේ
හැමදාම හැම දෙනාම කියනවා
ලස්සනයි පුතේ- ඔය පිස්තෝලෙ ඉණේ
ලොක්කටයි මටයි වාසනා

මා පිටාරය දදා බයිලා ගහනවා බලන්... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook