Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

18-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
කතන්දර| "එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]

12-Secs

තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා ගැන චූටි ටීචර් කියන අපූරු කතාවක්-

Voiced by- Masha Suwani and Nayomi Gunasiri
Script and Animated... [More]
කතන්දර| "සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

29-Secs

Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ "The Royal Toothache" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the... [More]
කතන්දර| "කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]

34-Secs

"Foxy Joxy Plays a Trick" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids Story "Foxy Joxy Plays a... [More]
කතන්දර| "හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

වෙන්කට්‍රාමන ගොව්ඩා ලියූ පද්මනාබ් සිත්තම් කළ, "The Hare & the Tortoise (Again!)" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
කතන්දර| "හඳහාමී මගෙ යාලූ"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

රෝහිණී නිලේකානි පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, "The Moon and The Cap" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කතන්දර| "රජ්ජුරුවෝ කෙට්ටු වෙලෝ"- ළමා කතන්දරය [වීඩියෝව]

24-Secs

පරිස්මිතා පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, "Fat King Thin Dog" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids... [More]
කතන්දර| "කුකුළා හා පාට"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

15-Secs

වී. සුතේයෙව් පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, පද්ම හර්ෂ කුරණගේ සිංහලට නැගූ "කුකුළා හා පාට" සෝවියට් ළමා කතන්දර පොත ඇසුරින්... [More]
කතන්දර| කුකුල් බය

40-Secs

(ලියෝ තෝල්ස්තෝයි | ඉසුරු අබේසේකර) ගොවි ගෙදරක හිටියා හරිම හීලෑ උකුස්සෙක්. එයා එයාගෙ ස්වාමියා කතා කළාම ඇවිත් අතේ ලගිනවා, කෑම කනවා. ඒත් මේ ගෙදරම ඉන්න... [More]
කතන්දර| වල් බූරුවයි- පොල් බූරුවයි

41-Secs

(ලියෝ තෝල්ස්තෝයි | ඉසුරු අබේසේකර) දවසක් තවලමක බඩු අදින ජේත්තුකාර බූරුවෙක් තණ බිමක තණ උලාකන වල් බූරුවෙකුව දැක්කා. අපේ සමහර මිනිස්සුන්ට වගේම මේ ජේත්තුකාර බූරුවටත්... [More]
කතන්දර| වීර යට්ටෝගේ සහ තෙයුන්ගේ කතන්දරය

2-Mins

(දැදිගම වී. රුද්‍රිගු) බොහොම ඉස්සර කාලේ සීතල වතුර ඇති මුහුදක් අසල මුව හමින් සෑදු කූඩාරමක් තිබුණා. මේ කූඩාරමේ දුප්පත් අම්මා කෙනෙකුයි, පුතෙකුයි, දුවෙකුයි... [More]
කතන්දර| "ගස සහ ළමයා"- (ෂෙල් සිල්වස්ටයින්ගේ The Giving Tree) සිංහලෙන් හඬ කැවූ කාටූනය [වීඩියෝව]

17-Secs

"ගස සහ ළමයා"- [2016 ලෝක ළමා දිනය වෙනුවෙන්, බූන්දියෙන් පොඩ්ඩන්ට පිදෙන තිළිණය-] ෂෙල් සිල්වස්ටයින් ගේ The Giving Tree- සිංහල හඬ... [More]
කතන්දර| ඉරු සොයා ගැනීම

8-Mins

(නිමල් හොරණ) බොහෝ ඈත කාලයක බටහිර ඉවුරු බඩ අගනා ගල්කඳු වැටියක් පාමුල පුංචි ගමක් තිබුණා. ලි‍යු චුං නම් ගොවියෙක් හා හියු නියං... [More]
කතන්දර| කටක් කාලාම බලන්න

33-Secs

(ලියෝ තෝල්ස්තෝයි | ඉසුරු අබේසේකර) ඔන්න එක පොහොසත් මනුස්සයෙක් දවසක් තමුන්ගෙ අත්උදවුවට හිටපු සේවකයට කතා කරලා කිවුවා,

"කොල්ලෝ, උඹ කඩේට ගිහින් හොඳ රසවත් පෙයාර්ස් ගෙඩි ටිකක්... [More]
කතන්දර| ලොකුකම් පෙන්නපු මීයා

55-Secs

(ලියෝ තෝල්ස්තෝයි | ඉසුරු අබේසේකර) ඔන්න එකමත් එක රටක මහ ආඩම්බරකාර මීයෙක් හිටියා. එයා පදිංචි වෙලා උන්නෙ ගොවි මහත්තයෙක්ගෙ වී බිස්සක් යට.

ඔයාලා දන්නවනෙ වී... [More]
කතන්දර| මී පැටියයි වලස් රජුයි

4-Mins

(මුතු පබා) කැලෑවෙ මැද රවුම් කළුගලක් උඩ, පුංචිම පුංචි මී පැටියෙක් හිටගෙන ඉන්නවා. පුළුවන් තරම් අහසට ඔළුව දික්කරපු මේ පුංචි මී පැටියා... [More]
කතන්දර| මී දුවගෙ විවාහය

1-Mins

(මුතු පබා) ගොඩක් පොහොසත්, එ් වුණාට ආදරයෙන්, එකමුතුව ජීවත් වුණ මී පවුලක් හිටියා. මේ පවුලෙ එකම මී දියණිය හොඳ ගති ගුණවලින් ගොඩක්... [More]
කතන්දර| ගිනිකූරු විකිණූ කුඩා දැරිය

1-Mins

(හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් | සුනන්ද මහේන්ද්‍ර) එය අලුත් අවුරුදු දාට පෙරදා රැයකි. එය දැඩි ශීතලයද රැඳුණු දවසක් විය. දවස පුරාම හිම වැටෙමින් පැවතුණා. තවමත් හිම පියලි... [More]
කතන්දර| ටෝටි නම් වූ පොඩි ඉබ්බා

4-Mins

(වසිලිස්සා) ඔන්න එකමත් එක රටක ඉබි ගමක් තිබුණා. මේ ඉබි ගමේ ලොකු ගල් ඉබ්බෝ , පුංචි තාරකා ඉබ්බෝ වගේම කිරි ඉබ්බොත්... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කතන්දර
ගල් වඩුවා ('හූමිටි කතා')
(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
අදහස්
To Sir, With Love!
වෙසෙස්
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
කෙටියෙන්
මොන එල්ලුං ගස් ද?
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
අදහස්
විද්‍යාවේ සියවසක පිම්ම!
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
What's New | අලුතෙන්ම
Cine| Movies for Kids- International Film Festival of Colombo 2015

4-Mins

1. Birds of Passage

Original Title- Les Oiseaux de Passage
English Title- Birds of Passage
Director- Olivier Ringer
Country- Belgium/ France
Language- French (with... [More]
Cine| කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී අපූරු ළමා චිත්‍රපට පෙළක්...!

4-Mins

සෑම කෙනෙකුටම අසුනක් ලබාදීම, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ පොරොන්දුවයි. එම පො‍රොන්දුව ඉටුකරමින් පවුලේ සැමට රසවිඳිය හැකි අපූර්ව ළමා චිත්‍රපට පෙළක්... [More]
පුහුල් දෝසි| ක්ලෝනීයකරණයෙන් උපන් ඩොලී

40-Secs

(මාලතී) ක්ලෝනීයකරණය කියන වචනය මුලින්ම පාවිච්චි කළේ හර්බට් වෙබර් (Herbert Webber )-විසිවන සියවසේ මුල්භාගයේ දී. පර්යේෂකයො ක්ලෝනීයකරණය කියල හඳුන්වන්නෙ සමාන අනුරුවක්... [More]
පුහුල් දෝසි| ෆ්ලැමින්ගෝ වගතුග

1-Mins

(මුතු පබා) ෆ්ලැමින්ගෝ (රණහංසයා) කියන්නේ ලස්සන, රෝසපාට ට හුරු රතුපාටින් යුක්ත කුරුලු විශේෂයක්. ෆ්ලැමින්ගෝ ජාති හයක් ඉන්නවා. ‘ග්‍රේටර් ෆ්ලැමින්ගෝ’ (අපි‍්‍රකාව, යුරෝපය, ආසියාව)... [More]
පුහුල් දෝසි| මිනිසා හඳට යයි...! (එදා දිනමිණ- මිනිසා සඳ මත පා තැබූ පුවත රටට කී හැටි)

6-Mins

(එඩ්වින් ආරියදාස) අවුරුදු ලක්ෂ ගණනක මිනිස් සිහින සැබෑ බවට පත්කරමින් අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යයේ නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමී වීරයන් දෙදෙනා... [More]
පුහුල් දෝසි| චීනයේ රතු ලන්තෑරුම් උත්සවය සහ මකර-සිරස උත්සවය

2-Mins

(නීල්යා කාරියවසම්) මායාකාර පාත්තයා සහ චීනයේ රතු ලන්තෑරුම් උත්සවය

චීනයේ මිනිස්සුන්ගේ පාරම්පරික විශ්වාසයට අනුව මේ විශ්වයට අධිපතියා ලෙස සැලකෙන්නේ ජේඩ් අධිරාජයායි. ඔහු නිතර... [More]
පුහුල් දෝසි| කඩදාසියේ කතාව

2-Mins

(වසිලිස්සා) කවුරු හරි ඔබෙන් ඇහුවොත් කඩදාසි හැදෙන්නෙ කොහොමද කියලා? ඔබ බොහෝ විට කියාවි ගස්වලින් නැත්නම් දැවවලින් කියලා. කඩදාසි කියන්නෙ ලියන්න,... [More]
පුහුල් දෝසි| ෆන් පිටුවෙන් එළියට ආ ලෝකේ පළමුවැනි හරස්පද ප්‍රහේළිකාව

2-Mins

(නීල්යා කාරියවසම්) මේ සටහන කියවන ඔබත් සමහර විට හරස්පද ප්‍රහේළිකා පිළිබඳ ඉතාමත් උනන්දුවෙන් පසුවෙන්නෙකු වන්නට පුළුවනි. ඉතිං වයස් බේදයන් නැතුව බාල-තරුණ-මහලු කාගෙත්... [More]
පුහුල් දෝසි| ඩයස් ලා සහ අපි

2-Mins

(ඉර්සුල රාජකරුණා) අපේ පංතිය අරුම පුදුම පංතියක්ය. අරුම පුදුම කීවේ පංතියේ දෙකොටසක් ඉන්නා නිසාය. කට්ටියක් ඩයස්ලාය. කට්ටියක් අපේ අයය. අපේ අය මෙන්ම... [More]
පුහුල් දෝසි| ගඩොල් කැටේ කතන්දරේ

1-Mins

(නීල්යා කාරියවසම්) ගොඩනැගිලි ඉදිරිකිරීම් කර්මාන්තයේදි කවදත් නැතුවම බැරි දෙයක් තමයි ගඩොල් කියන්නෙ. ඒත් මේ ගඩොල් ගලටත් ඉතිහාසයක් ඇති බව ඔබ දන්නවාද? ගඩොල්... [More]
Cine| Lilo and Stitch| "පුංචි ලිලෝ"ගේ අසීමිත ආදරයේ කතාව

58-Secs

(පුබුදු ගයාන් වර්ණකුලසූරිය) ඔන්න පොඩිත්තනේ අද අපි කියන්නට යන මේ අපූරු කාටූන් චිත්‍රපටය පුංචි ඔයාලා වෙනුවෙන් හැදුවේ වෝල්ට් ඩිස්නි සමාගමයි. ඒ 2002 වසරේදියි.... [More]
පුහුල් දෝසි| නරඹන්නන් දැක සතුටු වෙන ඔරන් උටන්ලා

1-Mins

(රුවන්මලී) සත්වෝද්‍යාන වල ජීවත් වන ඔරන්-උටන් ලා ඔවුන් නැරඹීමට එන ම්නිසුන් දැකීමෙන් අසීමිතව සතුටු වන බවයි විද්‍යාඥයෝ කියන්නේ. ඒ හරියටම අපි... [More]
පුහුල් දෝසි| මෙන්න Mathemagics...! Mr. Nine සමග

1-Mins

(චාමිනී සෙව්වන්දි) හුඟක් පොඩ්ඩෝ හිතාගෙන ඉන්නෙ ගණිතය කියන්නේ හරිම කරදරයක් කියලා. ඒත්, ගණිතය කියන්නේ හිතා ගන්නත් බැරි තරමට අපූරු මැජික් එකක්! මේ... [More]
පුහුල් දෝසි| වාස්තු විද්‍යාවේ විශ්මිත දායාදය - කුට්ටම් පොකුණ

1-Mins

(නීල්යා කාරියවසම්) ස්වභාව ධර්මය හා කැටි වූ අපූරු කලා කුසලතාවකින් පරිපූර්ණ අතීත මුතුන් මිත්තන්ගෙන් අපට දායාද වුණු අපූරු සුන්දර නිර්මාණයන් ගෙන් එකක්... [More]
පුහුල් දෝසි| අරුම පුදුම කුරුළු ගෙදර

1-Mins

(නීල්යා කාරියවසම්) බොහෝ විට කූඩු හදන්නෙ කිරිල්ලියො. ඒ වගේම කූඩුවක් හැදීමෙන් බලාපොරොත්තුවෙන්නෙ ආරක්ෂිතව බිත්තර තැන්පත් කිරීම, පැටවුන් බිහිවන තුරු රැකීම සහ පැටවුන්ට... [More]
පුහුල් දෝසි| යුගයක මතක සුරකින පිටකොටුවේ මහ මැඳුර| ඕලන්ද කෞතුකාගාරය

1-Mins

(සුමුදු තිවංක ගමගේ) ක්‍රි.ව. 1658 සිට 1796 තෙක් අප රටේ මුහුදු බඩ ප්‍රදේශය පාලනය කළේ ඕලන්ද ජාතිකයෝ. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ භාණ්ඩ... [More]
පුහුල් දෝසි| "මෝමෝ සහ කාලහොරු" කරළියට ගෙනා Michael Ende

2-Mins

(තුෂාරි ප්‍රියංගිකා) ජර්මන් ජාතික, Michael Andreas Helmut Ende (මිෂයෙල් අන්ද්‍රෙයාස් හෙල්මුට් එන්ඩෙ) ශ්‍රේෂ්ට ළමා සහ යොවුන් ලේඛකයෙක්. ඔහු ඉපදුණේ ජර්මනිය, බැවේරියා ප්‍රාන්තයේ... [More]
පුහුල් දෝසි| කතා කරන මාළුවෝ

1-Mins

(රුවන්මලී) මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියෙ නැහැනෙ මාළුවෝ කතා කරනවා කියලා. ඔන්න නවසීලන්ත පරීක්ෂණ කණ්ඩායමක් හොයාගන්න සමත්වෙලා තියෙනවා, මේ මාළු එකිනෙකා... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook