What's New | අලුතෙන්ම
Cine|
Movies for Kids- International Film Festival of Colombo 2015
1. Birds of Passage
Original Title- Les Oiseaux de Passage
English Title- Birds of Passage
Director- Olivier Ringer
Country- Belgium/ France
Language- French (with...
[More]
Cine|
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී අපූරු ළමා චිත්‍රපට පෙළක්...!
සෑම කෙනෙකුටම අසුනක් ලබාදීම, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ පොරොන්දුවයි. එම පොරොන්දුව ඉටුකරමින් පවුලේ සැමට රසවිඳිය හැකි අපූර්ව ළමා චිත්‍රපට පෙළක්...
[More]
පුහුල් දෝසි|
ක්ලෝනීයකරණයෙන් උපන් ඩොලී
(
මාලතී) ක්ලෝනීයකරණය කියන වචනය මුලින්ම පාවිච්චි කළේ හර්බට් වෙබර් (Herbert Webber )-විසිවන සියවසේ මුල්භාගයේ දී. පර්යේෂකයො ක්ලෝනීයකරණය කියල හඳුන්වන්නෙ සමාන අනුරුවක්...
[More]
පුහුල් දෝසි|
ෆ්ලැමින්ගෝ වගතුග
(
මුතු පබා) ෆ්ලැමින්ගෝ (රණහංසයා) කියන්නේ ලස්සන, රෝසපාට ට හුරු රතුපාටින් යුක්ත කුරුලු විශේෂයක්. ෆ්ලැමින්ගෝ ජාති හයක් ඉන්නවා. ‘ග්‍රේටර් ෆ්ලැමින්ගෝ’ (අපි‍්‍රකාව, යුරෝපය, ආසියාව)...
[More]
පුහුල් දෝසි|
මිනිසා හඳට යයි...! (එදා දිනමිණ- මිනිසා සඳ මත පා තැබූ පුවත රටට කී හැටි)
(
එඩ්වින් ආරියදාස) අවුරුදු ලක්ෂ ගණනක මිනිස් සිහින සැබෑ බවට පත්කරමින් අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යයේ නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමී වීරයන් දෙදෙනා...
[More]
පුහුල් දෝසි|
චීනයේ රතු ලන්තෑරුම් උත්සවය සහ මකර-සිරස උත්සවය
(
නීල්යා කාරියවසම්) මායාකාර පාත්තයා සහ චීනයේ රතු ලන්තෑරුම් උත්සවය
චීනයේ මිනිස්සුන්ගේ පාරම්පරික විශ්වාසයට අනුව මේ විශ්වයට අධිපතියා ලෙස සැලකෙන්නේ ජේඩ් අධිරාජයායි. ඔහු නිතර...
[More]
පුහුල් දෝසි|
කඩදාසියේ කතාව
(
වසිලිස්සා) කවුරු හරි ඔබෙන් ඇහුවොත් කඩදාසි හැදෙන්නෙ කොහොමද කියලා? ඔබ බොහෝ විට කියාවි ගස්වලින් නැත්නම් දැවවලින් කියලා. කඩදාසි කියන්නෙ ලියන්න,...
[More]
පුහුල් දෝසි|
ෆන් පිටුවෙන් එළියට ආ ලෝකේ පළමුවැනි හරස්පද ප්‍රහේළිකාව
(
නීල්යා කාරියවසම්) මේ සටහන කියවන ඔබත් සමහර විට හරස්පද ප්‍රහේළිකා පිළිබඳ ඉතාමත් උනන්දුවෙන් පසුවෙන්නෙකු වන්නට පුළුවනි. ඉතිං වයස් බේදයන් නැතුව බාල-තරුණ-මහලු කාගෙත්...
[More]
පුහුල් දෝසි|
ඩයස් ලා සහ අපි
(
ඉර්සුල රාජකරුණා) අපේ පංතිය අරුම පුදුම පංතියක්ය. අරුම පුදුම කීවේ පංතියේ දෙකොටසක් ඉන්නා නිසාය. කට්ටියක් ඩයස්ලාය. කට්ටියක් අපේ අයය. අපේ අය මෙන්ම...
[More]
පුහුල් දෝසි|
ගඩොල් කැටේ කතන්දරේ
(
නීල්යා කාරියවසම්) ගොඩනැගිලි ඉදිරිකිරීම් කර්මාන්තයේදි කවදත් නැතුවම බැරි දෙයක් තමයි ගඩොල් කියන්නෙ. ඒත් මේ ගඩොල් ගලටත් ඉතිහාසයක් ඇති බව ඔබ දන්නවාද? ගඩොල්...
[More]
Cine|
Lilo and Stitch| "පුංචි ලිලෝ"ගේ අසීමිත ආදරයේ කතාව
(
පුබුදු ගයාන් වර්ණකුලසූරිය) ඔන්න පොඩිත්තනේ අද අපි කියන්නට යන මේ අපූරු කාටූන් චිත්‍රපටය පුංචි ඔයාලා වෙනුවෙන් හැදුවේ වෝල්ට් ඩිස්නි සමාගමයි. ඒ 2002 වසරේදියි....
[More]
පුහුල් දෝසි|
නරඹන්නන් දැක සතුටු වෙන ඔරන් උටන්ලා
(
රුවන්මලී) සත්වෝද්‍යාන වල ජීවත් වන ඔරන්-උටන් ලා ඔවුන් නැරඹීමට එන ම්නිසුන් දැකීමෙන් අසීමිතව සතුටු වන බවයි විද්‍යාඥයෝ කියන්නේ. ඒ හරියටම අපි...
[More]
පුහුල් දෝසි|
මෙන්න Mathemagics...!
Mr. Nine සමග
(
චාමිනී සෙව්වන්දි) හුඟක් පොඩ්ඩෝ හිතාගෙන ඉන්නෙ ගණිතය කියන්නේ හරිම කරදරයක් කියලා. ඒත්, ගණිතය කියන්නේ හිතා ගන්නත් බැරි තරමට අපූරු මැජික් එකක්! මේ...
[More]
පුහුල් දෝසි|
වාස්තු විද්‍යාවේ විශ්මිත දායාදය - කුට්ටම් පොකුණ
(
නීල්යා කාරියවසම්) ස්වභාව ධර්මය හා කැටි වූ අපූරු කලා කුසලතාවකින් පරිපූර්ණ අතීත මුතුන් මිත්තන්ගෙන් අපට දායාද වුණු අපූරු සුන්දර නිර්මාණයන් ගෙන් එකක්...
[More]
පුහුල් දෝසි|
අරුම පුදුම කුරුළු ගෙදර
(
නීල්යා කාරියවසම්) බොහෝ විට කූඩු හදන්නෙ කිරිල්ලියො. ඒ වගේම කූඩුවක් හැදීමෙන් බලාපොරොත්තුවෙන්නෙ ආරක්ෂිතව බිත්තර තැන්පත් කිරීම, පැටවුන් බිහිවන තුරු රැකීම සහ පැටවුන්ට...
[More]
පුහුල් දෝසි|
යුගයක මතක සුරකින පිටකොටුවේ මහ මැඳුර|
ඕලන්ද කෞතුකාගාරය
(
සුමුදු තිවංක ගමගේ) ක්‍රි.ව. 1658 සිට 1796 තෙක් අප රටේ මුහුදු බඩ ප්‍රදේශය පාලනය කළේ ඕලන්ද ජාතිකයෝ. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ භාණ්ඩ...
[More]
පුහුල් දෝසි|
"මෝමෝ සහ කාලහොරු" කරළියට ගෙනා Michael Ende
(
තුෂාරි ප්‍රියංගිකා) ජර්මන් ජාතික, Michael Andreas Helmut Ende (මිෂයෙල් අන්ද්‍රෙයාස් හෙල්මුට් එන්ඩෙ) ශ්‍රේෂ්ට ළමා සහ යොවුන් ලේඛකයෙක්. ඔහු ඉපදුණේ ජර්මනිය, බැවේරියා ප්‍රාන්තයේ...
[More]
පුහුල් දෝසි|
කතා කරන මාළුවෝ
(
රුවන්මලී) මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියෙ නැහැනෙ මාළුවෝ කතා කරනවා කියලා. ඔන්න නවසීලන්ත පරීක්ෂණ කණ්ඩායමක් හොයාගන්න සමත්වෙලා තියෙනවා, මේ මාළු එකිනෙකා...
[More]