Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කවි| නැළවිල්ල

23-Secs

(ඩොරති වයිට්ෆීල්ඩ් | රුවන්මලී) නිදියන්න නිදියන්න රන් පුතේ
නොහඬා නිදියන්න රන් පුතේ
අර තරු දිලෙන අහස යට
කදෝ පැණි රැඟුම් දැක
සිත් තොසින් නිදියන්න රන් පුතේ... [More]
කවි| ඔය ආදරයයි සියල්ලටම වඩා වටින්නේ

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) කිරි ඉද්ද පිපී හිනැහෙන හැටි බලන්න එන්න
නා දල්ල දිගේ බේරෙන පිනිකැට අහුලන්න
සියපතක දිලෙන මුදු ගුණ දෑසක තවරන්න
මගෙ පුංචි දුවේ ගහ කොළ දියවැල් ය බලන්න

නිල් අහස දිගේ පියඹන සියොතුනි මෙහෙ එන්න... [More]
කවි| මගේ ඔන්චිල්ලාව

15-Secs

(ඩොරති වයිට්ෆීල්ඩ් | රුවන්මලී) අඹ ගස් අත්තෙක
පහලට එල්ලෙන
ඔන්චිල්ලාවයි ලොව අසිරිම තැන!

කුරුලෙකු වෙමි මම මොහොතක ඉඳහිට
නිල් අහසට පැන ගයමින් පියඹන... [More]
කවි| ටෙලිපෝනය

1-Mins

(කර්නෙයි චුකොව්ස්කි | ආනන්ද අබේසේකර / දැදිගම වී.රුද්‍රිගු) ටෙලිපෝනය නද දෙන්නේ
හලෝ කියා නද දෙන්නේ
කව්දෝ මා අමතන්නේ?
අලියා මේ දොඩවන්නේ
කොහොමද දැන් වැඩ කටයුතු?
වැඩි වරදක් නෑ කිව යුතු... [More]
කවි| රාත්‍රිය

16-Secs

(එස්. මහින්ද හිමි) සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණ කොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට

බකමූණෝ පියාඹතී... [More]
කවි| වැස්ස

10-Secs

(එස්. මහින්ද හිමි) සිරි සිරි ගා පොද වැටෙන්නෙ
බිම ටික ටික තෙමී යන්නෙ

දූවිලි කෝ යට වෙලාය
උණුසුම කෝ ඇල් වෙලාය... [More]
කවි| කරත්ත කවි

38-Secs

දුප්පත් කමට ගොන් බැඳ ගෙන දක්කනවා
කන්ටත් නැතුව දිව රෑ අපි වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දී අපි ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා

වයිර ගොනා දණ ගහලා දිනකොට... [More]
කවි| සුළඟයි මමයි

47-Secs

(ඩොරති වයිට්ෆීල්ඩ් | රුවන්මලී) කතා කරලා තියෙනව මං සුළඟට
පියඹන සුළඟට
ගයනා සුළඟට
කීවා ඔහු මට පුංචි ළමෝ ගැන
සෙල්ලම් කරනා සතුටින් උඩ පැන
ඈත තණ බිමේ සමණළයන් ගැන... [More]
කවි| මගේ රට

36-Secs

(පී.බී. අල්විස් පෙරේරා) පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය
පණ ඇති මහා සමුදුර පවුරින් වටය
හෙළ දිවයින මගෙයි මා ඉපදුන රටය
ලොව අන් සියළු දිවයින් මේකට යටය

මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා... [More]
කවි| ගංගාවේ ගීතය

38-Secs

(එච්. එම්. කුඩලිගම) කඳු බෑවුමක දං බෝවිටි පඳුරු තළා
පහළට ඇදී පර මල් පෙති ඉවත නොළා
කලදෝ දියෙන් පොඟවා රන් පුළිනතලා
සංගීතවත් වී යමි ඉදිරියට ගලා

සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි, සසල වෙමි... [More]
කවි| මිහිරි උදෑසන

22-Secs

(සෙනිති කවිරත්න) ඉර- කඳු මුදුනින් මෑත් වෙලා
මම ආවෙමි අවදි වෙලා
කුසුම් පොඩිති තවම නිදි ද
පෙති හකුලා ගුලි වීලා

මල්- අතරින් නිල් පොකුරු වලා... [More]
කවි| හිරු බලන්න

15-Secs

(කෝ. ආනන්ද හිමි) බලන්න පුත හිරු
සක්වල තරණය කරමින්
පතුරයි අරුණලු
ගස් වඩන්න - මුල් ඇදෙන්න
මල් පිපෙන්න - ඵල දරන්න... [More]
කවි| ළමයා සහ සමනළයා

11-Secs

(එස්. මහින්ද හිමි) පිහාටුවල - පුංචි පුංචි
පුල්ලි තියෙන - සමනළයෝ

කහ පාටයි - නිල් පාටයි
බොහොම හැඩයි - සමනළයෝ... [More]
කවි| සැන්දෑව

13-Secs

(කුමාරතුංග මුනිදාස) නිල් රෙද්දක රන් තැටියක්
හංඟන හැටි මෙන් කියා
රන්වන් අපෙ ඉරු දෙවියෝ
හැංඟෙති මහ මුහුද කුසේ

පහළ වෙලේ ගොවිරාලත්... [More]
කවි| කාටද මෙය කියන්නේ

8-Secs

(මොනිකා රුවන් පතිරණ) පොඩි විමලා
හිස නමලා
කඳුළු සලා හඬන්නේ

කවි පාඩම්
පොත පාඩම්... [More]
කවි| අන්ධ ළමයා

33-Secs

(කේයස් - සාගර පලන්සූරිය) මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා

මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද... [More]
කවි| වයසේ වෙනස

14-Secs

(එස්. මහින්ද හිමි) ලබුවැල- වැඩුණු මහ ලොකුවට
කීයද වයස තමුසෙට

කිතුල් ගස- අහන එක පුදුමයි
දැන් මට වයස පණහයි... [More]
කවි| මම වතුර බිංදුවක්..

10-Secs

(මනුරි විහංගා) ගලා බසින ලොකු ගඟවල් අතරේ...
පුංචි දිය බිඳක් මං
මම ඉන්නා ලොකු ගංගාවේ
පාලුවක් දැනෙයි මගේ පුංචි හිතට..

ලොකු ලොකු ගංගා හැදෙන්න... [More]
කවි| එක් සොඳුරු රැයක්

27-Secs

(දිලංකා මෙලනි කුරේරා) අඳුරු සළු ඉරා සඳ රැස් දහර තුරු අගින්
සිදුරු ඇති තැන් වලින් පෙරෙනවා හෙමි හෙමින්
පඳුරු මත වැටී ඒ, රිදී සුණු ගෑ ලෙසින්
සොඳුරු බව රැයෙහි ඇති මතු කරයි හැම අතින්

අහස් ගැබ පුරාවට නිවි නිවී දැල් වෙමින්... [More]
කවි| Boo!

41-Secs

(මශෙන්කා ප්‍රනාන්දු) There was once a boy who always screamed, ‘Boo’!

And when he was a baby the first word he said was, ‘Boo’!

Yet when he was a five year old he still loved to say, ‘Boo’!... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කතන්දර
ගල් වඩුවා ('හූමිටි කතා')
(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ස්වර්ණ - සංවත්සරය දා
කවි
පියාපත
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
අදහස්
To Sir, With Love!
වෙසෙස්
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
කෙටියෙන්
මොන එල්ලුං ගස් ද?
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
අදහස්
විද්‍යාවේ සියවසක පිම්ම!
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
What's New | අලුතෙන්ම
Cine| Movies for Kids- International Film Festival of Colombo 2015

4-Mins

1. Birds of Passage

Original Title- Les Oiseaux de Passage
English Title- Birds of Passage
Director- Olivier Ringer
Country- Belgium/ France
Language- French (with... [More]
Cine| කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී අපූරු ළමා චිත්‍රපට පෙළක්...!

4-Mins

සෑම කෙනෙකුටම අසුනක් ලබාදීම, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ පොරොන්දුවයි. එම පො‍රොන්දුව ඉටුකරමින් පවුලේ සැමට රසවිඳිය හැකි අපූර්ව ළමා චිත්‍රපට පෙළක්... [More]
පුහුල් දෝසි| ක්ලෝනීයකරණයෙන් උපන් ඩොලී

40-Secs

(මාලතී) ක්ලෝනීයකරණය කියන වචනය මුලින්ම පාවිච්චි කළේ හර්බට් වෙබර් (Herbert Webber )-විසිවන සියවසේ මුල්භාගයේ දී. පර්යේෂකයො ක්ලෝනීයකරණය කියල හඳුන්වන්නෙ සමාන අනුරුවක්... [More]
පුහුල් දෝසි| ෆ්ලැමින්ගෝ වගතුග

1-Mins

(මුතු පබා) ෆ්ලැමින්ගෝ (රණහංසයා) කියන්නේ ලස්සන, රෝසපාට ට හුරු රතුපාටින් යුක්ත කුරුලු විශේෂයක්. ෆ්ලැමින්ගෝ ජාති හයක් ඉන්නවා. ‘ග්‍රේටර් ෆ්ලැමින්ගෝ’ (අපි‍්‍රකාව, යුරෝපය, ආසියාව)... [More]
පුහුල් දෝසි| මිනිසා හඳට යයි...! (එදා දිනමිණ- මිනිසා සඳ මත පා තැබූ පුවත රටට කී හැටි)

6-Mins

(එඩ්වින් ආරියදාස) අවුරුදු ලක්ෂ ගණනක මිනිස් සිහින සැබෑ බවට පත්කරමින් අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යයේ නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමී වීරයන් දෙදෙනා... [More]
පුහුල් දෝසි| චීනයේ රතු ලන්තෑරුම් උත්සවය සහ මකර-සිරස උත්සවය

2-Mins

(නීල්යා කාරියවසම්) මායාකාර පාත්තයා සහ චීනයේ රතු ලන්තෑරුම් උත්සවය

චීනයේ මිනිස්සුන්ගේ පාරම්පරික විශ්වාසයට අනුව මේ විශ්වයට අධිපතියා ලෙස සැලකෙන්නේ ජේඩ් අධිරාජයායි. ඔහු නිතර... [More]
පුහුල් දෝසි| කඩදාසියේ කතාව

2-Mins

(වසිලිස්සා) කවුරු හරි ඔබෙන් ඇහුවොත් කඩදාසි හැදෙන්නෙ කොහොමද කියලා? ඔබ බොහෝ විට කියාවි ගස්වලින් නැත්නම් දැවවලින් කියලා. කඩදාසි කියන්නෙ ලියන්න,... [More]
පුහුල් දෝසි| ෆන් පිටුවෙන් එළියට ආ ලෝකේ පළමුවැනි හරස්පද ප්‍රහේළිකාව

2-Mins

(නීල්යා කාරියවසම්) මේ සටහන කියවන ඔබත් සමහර විට හරස්පද ප්‍රහේළිකා පිළිබඳ ඉතාමත් උනන්දුවෙන් පසුවෙන්නෙකු වන්නට පුළුවනි. ඉතිං වයස් බේදයන් නැතුව බාල-තරුණ-මහලු කාගෙත්... [More]
පුහුල් දෝසි| ඩයස් ලා සහ අපි

2-Mins

(ඉර්සුල රාජකරුණා) අපේ පංතිය අරුම පුදුම පංතියක්ය. අරුම පුදුම කීවේ පංතියේ දෙකොටසක් ඉන්නා නිසාය. කට්ටියක් ඩයස්ලාය. කට්ටියක් අපේ අයය. අපේ අය මෙන්ම... [More]
පුහුල් දෝසි| ගඩොල් කැටේ කතන්දරේ

1-Mins

(නීල්යා කාරියවසම්) ගොඩනැගිලි ඉදිරිකිරීම් කර්මාන්තයේදි කවදත් නැතුවම බැරි දෙයක් තමයි ගඩොල් කියන්නෙ. ඒත් මේ ගඩොල් ගලටත් ඉතිහාසයක් ඇති බව ඔබ දන්නවාද? ගඩොල්... [More]
Cine| Lilo and Stitch| "පුංචි ලිලෝ"ගේ අසීමිත ආදරයේ කතාව

58-Secs

(පුබුදු ගයාන් වර්ණකුලසූරිය) ඔන්න පොඩිත්තනේ අද අපි කියන්නට යන මේ අපූරු කාටූන් චිත්‍රපටය පුංචි ඔයාලා වෙනුවෙන් හැදුවේ වෝල්ට් ඩිස්නි සමාගමයි. ඒ 2002 වසරේදියි.... [More]
පුහුල් දෝසි| නරඹන්නන් දැක සතුටු වෙන ඔරන් උටන්ලා

1-Mins

(රුවන්මලී) සත්වෝද්‍යාන වල ජීවත් වන ඔරන්-උටන් ලා ඔවුන් නැරඹීමට එන ම්නිසුන් දැකීමෙන් අසීමිතව සතුටු වන බවයි විද්‍යාඥයෝ කියන්නේ. ඒ හරියටම අපි... [More]
පුහුල් දෝසි| මෙන්න Mathemagics...! Mr. Nine සමග

1-Mins

(චාමිනී සෙව්වන්දි) හුඟක් පොඩ්ඩෝ හිතාගෙන ඉන්නෙ ගණිතය කියන්නේ හරිම කරදරයක් කියලා. ඒත්, ගණිතය කියන්නේ හිතා ගන්නත් බැරි තරමට අපූරු මැජික් එකක්! මේ... [More]
පුහුල් දෝසි| වාස්තු විද්‍යාවේ විශ්මිත දායාදය - කුට්ටම් පොකුණ

1-Mins

(නීල්යා කාරියවසම්) ස්වභාව ධර්මය හා කැටි වූ අපූරු කලා කුසලතාවකින් පරිපූර්ණ අතීත මුතුන් මිත්තන්ගෙන් අපට දායාද වුණු අපූරු සුන්දර නිර්මාණයන් ගෙන් එකක්... [More]
පුහුල් දෝසි| අරුම පුදුම කුරුළු ගෙදර

1-Mins

(නීල්යා කාරියවසම්) බොහෝ විට කූඩු හදන්නෙ කිරිල්ලියො. ඒ වගේම කූඩුවක් හැදීමෙන් බලාපොරොත්තුවෙන්නෙ ආරක්ෂිතව බිත්තර තැන්පත් කිරීම, පැටවුන් බිහිවන තුරු රැකීම සහ පැටවුන්ට... [More]
පුහුල් දෝසි| යුගයක මතක සුරකින පිටකොටුවේ මහ මැඳුර| ඕලන්ද කෞතුකාගාරය

1-Mins

(සුමුදු තිවංක ගමගේ) ක්‍රි.ව. 1658 සිට 1796 තෙක් අප රටේ මුහුදු බඩ ප්‍රදේශය පාලනය කළේ ඕලන්ද ජාතිකයෝ. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ භාණ්ඩ... [More]
පුහුල් දෝසි| "මෝමෝ සහ කාලහොරු" කරළියට ගෙනා Michael Ende

2-Mins

(තුෂාරි ප්‍රියංගිකා) ජර්මන් ජාතික, Michael Andreas Helmut Ende (මිෂයෙල් අන්ද්‍රෙයාස් හෙල්මුට් එන්ඩෙ) ශ්‍රේෂ්ට ළමා සහ යොවුන් ලේඛකයෙක්. ඔහු ඉපදුණේ ජර්මනිය, බැවේරියා ප්‍රාන්තයේ... [More]
පුහුල් දෝසි| කතා කරන මාළුවෝ

1-Mins

(රුවන්මලී) මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියෙ නැහැනෙ මාළුවෝ කතා කරනවා කියලා. ඔන්න නවසීලන්ත පරීක්ෂණ කණ්ඩායමක් හොයාගන්න සමත්වෙලා තියෙනවා, මේ මාළු එකිනෙකා... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook