පොත්|
අතීතය තුල සිරගත කළ ජයතිලක කම්මැල්ලවීරගේ "ප්‍රින්ස්"
(
කපිල එම්. ගමගේ) වතු වැවිලි ආර්ථිකය, සුද්දා ගෙන් දේශීය ධනපති පන්තිය වෙත ස්ව කැමැත්තෙන්ම සීරුමාරු වූයේ සුද්දා විසින්ම ගොඩනඟන ලද මනසක් ඇති දේශීය...
[More]
පොත්|
හකාවතී ලංකාවට
(
ජානක ගුණතිලක) සමාජ සාරධර්ම පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් මායිම් නොකරන අරාජික වූ ශ්‍රී ලාංකික සමාජයේ පදනම් විරහිත ආගමික, සංස්කෘතික මතවාදයන් විවිධ පැතිකඩවල්...
[More]
පොත්|
කුණු බක්කියෙන් කතා ගොතන්නා!
(
රන්ජන් අමරරත්න) බ්‍රිතාන්‍ය ආක්‍රමණ ගැනත්, ඔවුන්ගේ පාලනය ගැනත් අපට ඇත්තේ බලවත් වෛරයකි. එකල අප ජීවත්ව සිටියේ නම්, කැත්තක් හෝ පොල්ලක් හෝ ගෙන...
[More]
පොත්|
සාමුහික හදවතෙහි අපස්පන්දනය සෙවීම
(
මංජුල වෙඩිවර්ධන) මම, අඛන්ඩව අවුරුදු 20ක් ම ගාලුපාර කේන්ද්‍රකරගනිමින්, පෙට්‍රල්-ඩීසල් දුම ආඝ්‍රාණය කරමින් බවුසර් වලට යට නොවෙමින් ජීවත් වූ ගෙන්දගං මිනිසෙක්මි. ...
[More]
පොත්|
මහනාම හාමුදුරුවන්ට යක්ෂණි අභිමුඛවීම
(
ඉන්දික උඩුගම්පොල) යමක් 'සත්‍යය' ලෙස සංස්ථාගතවන සෑම මොහොතකම සිදූවන්නේ සත්‍යයම නොවන එහෙත් අසත්‍ය යැයි කිසිවෙකුත් නොසිතන දෙයක් 'සත්‍යය' ලෙස ස්ථාපිත වීමයි. 'දෙන...
[More]
පොත්|
යුදවාදයටත් ආගම් මූලධර්මවාදී කාන්තා පීඩනයටත් එරෙහි "සුදු හිම පලස"
(
හෙන්රි වර්ණකුලසූරිය) වසර කිහිපයක් ඇෆ්ගනිස්තානයේ ජීවත් වෙමින් ලද අත්දැකීම් සම්භාරය පසුබිමේ තබා ගෙන පුෂ්පා රම්ලනී විසින් රචිත සුදු හිම පලස කෙටිකතා සමුච්ඡය...
[More]
පොත්|
ආයෙත් එන්න කියන්න බැරි තැනක හිඳ "යන්නං චන්දරේට" අතවනමු.
(
වීරයා) පොතක් යනු එකට විසුරුණු කතාවක්
ජීවිතේ එහෙම නෑ විසිරුණු කලාවක් ...
හතිගන්න ඉඩ නො දෙන ජීවිතයේ එළිසමය එළිවැට කොණිත්තන ටිම්රාන් කීර්තිගේ...
[More]
පොත්|
දේශසීමා බිඳහෙලන චෙකොෆියානු සාහිත්‍යකරුවා
(
මංජුල වෙඩිවර්ධන) රුවන් එම්. ජයතුංග නම් වන චෙකොෆියානු සාහිත්‍යකරුවා ස්වකීය ෆ්‍රොයිඩියානු සමාජ විශ්ලේෂණයන් යළි වරක් සාහිත්‍ය සමාජය හමුවේ විනිශ්චය පිණිස තබා ඇත....
[More]
පොත්|
ජගත් රණතුංගගේ "ගඟේ ගිය දවස්" (Were in the river)
(
ශ්‍රීලාල් සෙනෙවිරත්න) ජගත් රණතුංගගේ අභිනව කාව්‍ය සංග්‍රහය 'ගඟේ ගිය දවස්', ගොඩගේ ප්රකාශනයක් ලෙසින්, දොරට වැඩියේ ඉකුත් ජූලි 13 වන දා, බෘහස්පති භාෂා...
[More]
පොත්|
'කියන්නට හදන විදිහ' විසින් 'කියන්නට හදන දෙය' යටපත් කළ 'මගේ ආදරණීය යක්ෂණී'
(
සඳුන් ප්‍රියංකර විතානගේ) මංජුල වෙඩිවර්ධන මිත්‍රයාගේ 'මගේ ආදරණීය යක්ෂණී' නම් නවකතාව මා කියවා අවසන් කළේ මාස තුනකට පමණවත් පෙර ය. නමුත්, ඒ පිළිබඳ...
[More]
පොත්|
සොබාදහම අපි සහ මීළඟ මීවිත
(
දුමින්ද යූ. ගමගේ) පහසුවෙන් අසුනොවන එහෙත් අසුකර ගත යුතුම මානයන් එක්තරා සමීප බවක් ඔස්සේ මහජනයා වෙත මුණගැස්වීමට සාහිත්‍ය ක්ෂේත්රයට ඇති කාරකමය ගුණය අන්...
[More]
පොත්|
වීරයන් අවැසි සමයක - මරියා සිලොනිකා වස්තුව
(
සඳුන් ප්‍රියංකර විතානගේ) ලාංකේය දේශපාලනයේ වාමාංශික මැදිහත්වීම් පිළිබඳ සාහිත්‍යමය මැදිහත්වීම් ප්‍රමාණාත්මක ව අඩු ය. වෙසෙසින් ම බරපතළ දේශපාලන බල අරගලයන්ට මුහුණ දුන් සමාජයක...
[More]
පොත්|
බෞද්ධ කැඩපතින් දිස්වන මාගම් සෝලියේ ලිංගිකත්වය
(
බාසුරු ජයවර්ධන) ලිංගික උත්කර්ෂය තුළ ගිලී යමින් දැනුමේ ප්රහර්ශය කරා පිය නැගූ සුදු බන්ඩා මා හට අභිමුඛ විය. දැන් මා සුදු බන්ඩාට...
[More]
පොත්|
නන්දනී ගේ උදානය
(
රන්සිරිමල් ප්‍රනාන්දු) "මගේ ළමා විය ඉතාමත් සොඳුරු එකකි. සොබා දහම හා අත්වැල් බැඳගත් මගේ මාපියන් මෙන් ම මිත්තණියගෙන් ද මා ලද මාහැඟි...
[More]
පොත්|
''චේ කෝ...'' සහ තවත් කතා
(
තරුරසී ප්‍රනාන්දු) කෙටිකතාව පිළිබඳ මගේ හැඟුම් මෙබඳු ය.
එය ඉතා සියුම් සාහිත්‍යමය ප්රකාශනයකි. කවිය තරම්ම සියුම් භාව ප්රකාශනයකට වුව ද පිවිසීමේ හැකියාව...
[More]
පොත්|
"කුරුලු හදවත" මගේ හදවත මත පණ ලැබීම
(
කපිල එම්. ගමගේ) අපේ ගෙදර තිබූ එලයිට් රේඩියෝව ටෝච් බැටරි කෑලි තුනකින් බලය සපයා ක්‍රියාත්මක කළ හැකි එකක්. පාසල් යන සමයේ රේඩියෝවෙන් ඇසුන...
[More]
පොත්|
බුදුන්ගේ දේශයෙන් සරදම් ලද 'තාරා මගේ දෙව් දුව'
(
විකුම් ජිතේන්ද්‍ර) කිසියම් කතාකරුවකු තමන් ගේ ප්‍රබන්ධය උදෙසා සම්මත, සාම්ප්‍රදායික ආඛ්‍යාන රටාවෙන් මිදුණු වෙනත් රටාවක් යොදා ගනු ඇත්තේ ඇයි? ඊට ඇත්තේ හේතු...
[More]
පොත්|
යක්ෂණිය නම් වූ තිසීසය
(
බාසුරු ජයවර්ධන) තීසීසයක් යනු ප්‍රවාදයකි. නැතිනම් ප්‍රවාදයක් ගොඩ නැගීමකි. උපාධි නිබන්ධනයකි, එමෙන්ම ඔප්පු කළ යුතු හෝ ඔප්පු කිරීමට අවශ්‍ය ප්රස්තූතයක් සදහා ලියවෙන...
[More]
පොත්|
කියනු මැන දිවි අරුත- ගුණදාස අමරසේකර
(
සඳුන් ප්‍රියංකර විතානගේ) පොදුවේ සිංහල සාහිත්‍ය කලා භාවිතයන්ගේ ගුණාත්මක බව පිරිහෙමින් පවතින් බව දිගු කලෙක සිට කතා බහට ලක් වන්නකි. සාහිත්‍ය කලා කෙතෙහි...
[More]
පොත්|
ශාන්ත මේ රෑ යාමේ - අඳුරේ කල සංවාදය
පොත්|
ගැඹුරු බඳුනක රැඳුණු 'මීළඟ මීවිත'
(
තුෂාරි ප්‍රියංගිකා) තද පෑවිල්ලෙන් ඉහිරෙන, වියළි සුළං සරයෙන් පැතිර යන දූවිල්ල, විටෙක ගහකොළ නිල්ල අළුපාටින් තවරයි. එවිට එහි ඇත්තේ මළානික බවකි. එහෙත්...
[More]