Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
රන් රෝස| හිත්ක්ලීෆ්-කැතරින් ආදරය සදාකාලික කොට සැඟව ගිය එමිලි බ්‍රොන්ටේ

2-Mins

(අනුෂ්ක තිලකරත්න) සත්‍යවාදී මිනිසුන් කිසි දිනෙක ඔවුන්ගේ ක්‍රියාව සඟවා ගන්නට වෑයම් කරන්නේ නැත.

මිනිසෙකුගේ නෂ්ඨාවශේෂයන් වටිනාකමින් යුක්ත වන්නේ ඔවුන් ජීවත් වූ ආකාරය වටිනා... [More]
රන් රෝස| නොමියෙන කලු තරුව| හැරී බෙලෆොන්ටේ

3-Mins

(අනුෂ්ක තිලකරත්න) ලොව ජීවත් වන සියලු දෙනාටම ජිවත් වන ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරලීමේ බලය, අධිෂ්ඨානය සහ හැකියාව තිබේ.

ඔබට ගායකයාව... [More]
රන් රෝස| විප්ලවයේ මියැසිය| වික්ටර් හාරා

3-Mins

(අනුෂ්ක තිලකරත්න) ආදරය කරමි..
මගේ නිවසට බිරිඳට සහ දරුවන්ට..
ජීවිතය දෙන මහපොළොවට....
අධ්‍යාපනයට සහ වෘත්තියට....
පොදු යහපත උදෙසා කටයුතු කරන මිනිසුන්ට..
මිනිසාගේ සමානාත්මතාවය සුරකින සාධාරණත්වයට...
ජීවිතය... [More]
රන් රෝස| මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා...

3-Mins

(අනුෂ්ක තිලකරත්න) වේදනාවන් දුරු වී යාවි. ආදරය සදාකල් රැඳේවි. එය දෙවියන් ගෙන් ලද තෑග්ගකි. එය නාස්තිවී යාමට ඉඩ නොතබන්න.

නිවස යනු මිහිපිට ඇති... [More]
රන් රෝස| ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්...

2-Mins

(අනුෂ්ක තිලකරත්න) ඔබ තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි. නමුත් ඔබ එක්ව දකින සිහිනය යථාර්ථයයි.

අපි කියන එකම දෙය නම් සාමයට ඉඩක් දෙන්න කියායි.

ඝාතනය... [More]
රන් රෝස| ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා

3-Mins

(අනුෂ්ක තිලකරත්න) කලාව අපට සත්‍යය වටහා ගැනීමට මඟ පෙන්වන බොරුවකි.

නරක චිත්‍ර ශිල්පීන් කොපි කරති. හොඳ චිත්‍ර ශිල්පීන් සොරකම් කරති.

මම ද්‍රව්‍ය දකින අයුරින්... [More]
රන් රෝස| ආලෝක මිනිසා!!!

2-Mins

(අනුෂ්ක තිලකරත්න) මම කිසිදිනෙක ඝාතන සදහා ආයුධ නිපදවා නැත. ඒ ගැන මම සැබැවින්ම ආඩම්බර වෙමි.

මම කිසිවිටෙක අසමත්වී නොමැත. ඒ වෙනුවට දෙයක් ක්‍රියා... [More]
රන් රෝස| විස්ටන් හියු ඕඩෙන් (1907-1973)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) කවියෙක්ට මිනිසෙකු මකරෙකු මරා දැමීමක් ගැන ලිවිය හැකිය. එහෙත් මිනිසෙකු බොත්තමක් ඔබා බෝම්බයක් අතහැරීම ගැන ලිවිය නොහැකිය.

පොතක් යනු අප විසින්... [More]
රන් රෝස| මහ පොළොවට ආදරය කළ මිනිසා

2-Mins

(අනුෂ්ක තිලකරත්න) නුඹලාගේ නගර දකිනවිට රතු මිනිසාගේ දෙනෙත වේදනාවෙන් බරවෙයි. ඒ ඇතැම් විට ඔහු ගෝත්‍රිකයෙකු නිසා මෙන්ම අවබෝධයක් නැත්තෙකු වීම නිසා විය... [More]
රන් රෝස| මිලිනව සැඟව ගිය ආකාස කුසුම

2-Mins

(අනුෂ්ක තිලකරත්න) සෑම වලාකුළක් පසුපසම ඇත්තේ තවත් වලාකුළකි.

මම සෑම විටම ප්‍රේක්ෂකයාට ඔවුන්ගේම නාට්‍යයක්.. ඔවුන් හොඳින්ම දන්නා සිනහවෙන් කඳුලෙන් පිරි ඔවුන්ගේම නාට්‍යයක් දීමට... [More]
රන් රෝස| හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) සෑම මිනිසෙකුගේම ජීවිතය දෙවියන් වහන්සේගේ ඇඟිලි තුඩින් ලියවුනු සුරංගනා කතාවකි.

නිකම්ම ජීවත්වීම ප්‍රමාණවත් නොවේ. මිනිසෙකුට හිරු එළිය, නිදහස වගේම මල් ටිකකුත්... [More]
රන් රෝස| මොහොමඩ් අලී (1942-)

2-Mins

(අනුෂ්ක තිලකරත්න) මිනිසෙකු වයස අවුරුදු පනහකදී ජීවිතය දකින්නේ තමා වයස විස්සේදී දුටු ආකාරයටම නම් ඔහු ජීවිතයෙන් වසර තිහක්ම නාස්තිකරගෙන සිටියි.

අනුන්ට කරනා... [More]
රන් රෝස| චාලි චැප්ලින් (1889-1977)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) සිනහවක් නැතිව ගෙවුනු දිනයක් නාස්ති වූ දිනයකි.

ඒකාධිපතියෝ තමන්ව නිදහසේ තබා ගනිති. නමුත් ඔවුහු මහජනතාව වහලුන් ලෙස තබා ගනිති.

මම... [More]
රන් රෝස| නෙල්සන් මැන්ඩෙලා (1918-)

2-Mins

(අනුෂ්ක තිලකරත්න) හොඳ හිසක් මෙන්ම හදවතක්ද සෑම විටම තදින් එකිනෙක බැඳී පවතියි.

ලෝකය වෙනස් කිරීමට ඔබට පාවිච්චිකල හැකි හොඳම ආයුධය නම් අධ්‍යාපනයයි.

එක්සත් ජනපදය... [More]
රන් රෝස| මායා ඇන්ජෙලෝ (1928-)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) ඔබ යම් දෙයකට අකැමැතිනම් එය වෙනස් කරන්න. එසේ බැරිනම් ඔබේ ආකල්පය වෙනස් කරන්න.

ඔබට ඇත්තේ එකම එක සිනහවක් පමණක්ම නම් එය... [More]
රන් රෝස| ඒබ්‍රහම් ලින්කන් (1809-1865)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) චරිතය ගසක් වන්නේනම් කීර්තිය එහි ඡායාව වෙයි. අපි ඡායාව ගැන සිතමු. නමුත් සැබෑ දෙය වන්නේ ගසයි.

නිහඬව සිට මෝඩයෙකු ලෙස හැඟවෙන්නට... [More]
රන් රෝස| ජිඩ්ඩු ක්‍රිෂ්ණමුර්ති (1895-1986)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) අපගේ මනස සෑම විටම සම්ප්‍රදායන් විසින් ආරක්ෂා කෙරෙන කල එය දිරාපත් වෙයි.

අපි හැමෝටම ප්‍රසිද්ධ පුද්ගලයන් වීමට අවශ්‍යය. යම් මොහොතක අපිට... [More]
රන් රෝස| මාර්ටින් ලූතර් කින්ග් (1929-1968)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) අඳුරට අඳුර පළවා හැරිය නොහැකිය. එය කල හැක්කේ ආලෝකයට පමණි. වෛරයට වෛරය පළවා හැරිය නොහැකිය. එය කල හැක්කේ ආදරයට පමණි.

නිදහස... [More]
රන් රෝස| රොබර්ට් ෆ්‍රොස්ට් (1874-1963)

39-Secs

(අනුෂ්ක තිලකරත්න) සිතෙහි හටගන්නා භාවයන් එහි සිතිවිලි සොයා ගැනීමත් එම සිතිවිලි එහි වචන සොයා ගැනීමත් තුළින් කාව්‍යය උපදියි.

බැංකුවක් ඔබට ඉතා පැහැදිලි කාළගුණයක්... [More]
රන් රෝස| ලියොනාර්ඩ් කොහෙන් (1934-)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) කාව්‍යය ජීවිත්වීම පිළිබඳ වූ සාක්ෂියයි. ඔබේ ජීවිතය මනා කොට දැවීයන්නේනම් එහි ඉතිරිවන අලු වන්නේ කාව්‍යයයි.

සෑම දෙයකම පලුද්දක් ඇත. බලන්න, ආලෝකය... [More]
රන් රෝස| ගිල්බර්ට් කීත් චෙස්ටර්ටන් (1874-1936)

1-Mins

(අනුෂ්ක තිලකරත්න) ච්‍යාපරිකයා සිය වෘත්තිය වෙනුවෙන් සදාකල් සමාව අයැද සිටින්නෙකි.

හොද නවකතාක් අපට එහි වීරයා පිළිබද සත්‍යයය එළිකරයි. එහෙත් නරක නවකතාවක් එහි කතුවරයා... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
පොත්| අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!

2-Mins

(කසුන් සමරතුංග) එක් පසෙකින් ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ගේ හිස ගසා දමන බවට ගර්ජනය කිරීම නිසා උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් ය. තව පසෙකින් ජාතිය වඳ... [More]
වෙසෙස්| අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) උපදේශ සාහිත්‍යයේ පෙරදිග ලකුණ සනිටුහන් කිරිමෙහිලා පුරෝගාමී වූ ලේඛක ප්‍රජාවක් පිළිබඳව කරුණු සාහිත ලොව සුලබ වුවත්, එය අපරදිග හා මුසුකිරීමෙහි... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook