ඔත්තු|
"ගුත්තිල කාව්‍ය" වේදිකාවට!
"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්...
[More]
ඔත්තු|
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව...
[More]
ඔත්තු|
'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2
රුමේනියානු- ප්‍රංශ අභූතරූපී නාට්‍ය රචක යූජෙන් ඉයොනෙස්කෝගේ La Cantatrice Cahuve හෙවත් The Bald Soprano නාට්‍යයෙහි...
[More]
ඔත්තු|
කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25
ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින් මේ...
[More]
ඔත්තු|
ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18
"ලංකාවෙ ආර්ට් එකට විචාරයක් මොකටද?" මැයෙන් 'ඇත්ත' පුවත්පත විසින් සංවිධානය කරන "ඇත්ත- මුහුලස කතිකාවෙහි" දෙවැනි...
[More]
ඔත්තු|
'යෙන්' දෘශ්‍ය කලා ප්‍රදර්ශනය- ජූනි 2
'යෙන්' (Yen) යන තේමාවෙන් නම් කරන ලද චිත්රකලා ප්‍රදර්ශනයක්, 2017, ජූනි 02 දින, පවස්වරු 5:00...
[More]
ඔත්තු|
මහිමාලංකාර- නත්තල් දා
රංග බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ "මහිමාලංකාර" නත්තල් ඒකාංගික ටෙලි නාට්‍යය, 2016 දෙසැම්බර් 25 වන දින, රාත්‍රී...
[More]
ඔත්තු|
'උසාවිය නිහඬයි'- දෙසැ. 10
වාරණයෙන් මිදුණ ප්‍රසන්න විතානගේ සිනමා නිර්මාණය 'උසාවිය නිහඬයි' 2016 දෙසැම්බර් 10 සවස 2:30 ට...
[More]
ඔත්තු|
ගිරිකූඨ කාශ්‍යප- නොවැ. 2
අඛිල සපුමල්ගේ "ගිරිකූඨ කාශ්‍යප" සංගීතමය නාට්‍යයේ දර්ශනවාර දෙකක් 2016, නොවැම්බර් 02, සවස 4:00ට සහ 7:00ට,...
[More]
ඔත්තු|
නාට්‍යකලා සහෘදයන් වෙත...
සියලුම නාට්‍යකලා හිතැති නිර්මාණකරුවන් සහ සහෘදයන් වෙත කෙරෙන සහෝදරාත්මක කැඳවුමයි.
90 දශකයේ වේදිකා නිර්මාණකරුවකු, රංගන ශිල්පියෙකු...
[More]
ඔත්තු|
දයාන් කොට්ටච්චිගෙන් Talking Brush'16 -ඔක්. 21-23
දයාන් කොට්ටච්චිගේ Talking Brush'16 ඒක පුද්ගල සිතුවම් දැක්ම ඔක්තෝම්බර් මස 21 සිට 23 දක්වා ලයනල්...
[More]
ඔත්තු|
සිනමා සයුරෙන් දිය දෝතක්- 'සලරු සිත්තම්'- ඔක්. 24/25
කැලණිය විශ්වවිද්‍යාලයේ, ප්‍රතිබිම්බ කලා, තෙවන වසර විද්‍යාර්ථීයෙක් වන, ඔෂාන් යාපා අමරසේකරගේ 'සලරු සිත්තම්' ප්‍රදර්ශනය 2016,...
[More]
ඔත්තු|
සිල්ගත් බිල්ලෝ- ඔක්තෝම්බර් 04
විජිත් නුවන් අධ්‍යක්ෂණය කළ "සිල්ගත් බිල්ලෝ" වේදිකා නාට්‍යය, 2016 ඔක්තෝම්බර් 04 දා, සවස 3:30ට සහ...
[More]
ඔත්තු|
United Red Army- අගෝස්තු 11
ශ්‍රි ලංකා පදනම් ආයතනයේ, ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මෙවර සිනමා දැක්ම සඳහා Naeem Mohaiemenගේ United Red...
[More]
ඔත්තු|
'ඇගේ ඇස අග', මැයි 13 වෙනිදා සිට සීමිත දින ගණනකට
දැනටමත් උණුසුම් කතා බහකට විෂයය වී ඇති අශෝක හඳගම ගේ නවතම සිනමා නිර්මාණය 'ඇගේ ඇස...
[More]
ඔත්තු|
Romero- මාර්තු 27
රාවුල් ජුලියා විසින් අධ්‍යක්ෂණය කළ රොමේරෝ (Romero) චිත්‍රපටය, 2016, මාර්තු 27 ඉරිදා සවස මීගමුව මාරි...
[More]
ඔත්තු|
තට්ට ගායිකාව- මාර්තු 24
කංචුකා ධර්මසිරිගේ 'තට්ට ගායිකාව' නාට්‍යයේ නව නිෂ්පාදනය, 2016 මාර්තු 24 වැනි බ්‍රහස්පතින්දා, සවස 3:30ට...
[More]
ඔත්තු|
ළමා චිත්‍ර සහ ඡායාරූප තරගය/ප්‍රදර්ශනය 2016
බ්‍රෙෂියා, විවර ළමා පාසල සහ වෙරෝනා ප්‍රගති ළමා පාසල එක්ව ඉදිරිපත් කරන "2016 චිත්‍ර සහ...
[More]
ඔත්තු|
රාජ් කපූර්, එරික් ඉලයප්ආරච්චිගේ ඥාතියෙක්ද...? මාර්තු 4
සංස්කෘතික විමුක්ති ගිවිසුම විසින් සංවිධානය කරන සාහිත මධු සාදය (08 පියවර) සඳහා මෙවර තෝරාගෙන ඇත්තේ...
[More]
ඔත්තු|
කෙටි නාට්‍ය ගොමුව- පෙබ. 18
Unnamed Theater Group ඉදිරිපත් කරන 'කෙටි නාට්‍ය ගොමුව' 2016, පෙබරවාරි 18, සවස 3.30 ට සහ...
[More]
ඔත්තු|
මරියාගේ රමණය- නොවැම්බර් 28
නදීකා බණ්ඩාරගේ "මරියාගේ රමණය" වේදිකා නාට්‍යය, 2015 නොවැම්බර් 28, සවස 3:30 ට සහ 6:30 ට,...
[More]