ගී කිය(ව)මු|
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
(
කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්...
[More]
ගී කිය(ව)මු|
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
(
ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ...
[More]
වෙසෙස්|
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
බොබ් මාලි (රොබට් නෙස්ටා මාලි) (1945-1981), තම කෙටි ජීවන චාරිකාව නිමා කොට ලෝකයෙන් සමුගත්තේ අමරණීය මියැසි නිර්මාණ රැසක් ලොවට ඉතිරි...
[More]
ගී කිය(ව)මු|
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
(
සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ
වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි...
[More]
වෙසෙස්|
ඇය හෙවත් මැඩෝනා!
(
සංඛ කිරිඳිවැල) ඒ 1979 අවුරුද්ද. නිව්යෝර්ක් කියන්නේ හරි භයානක නගරයක්. මම මෙහෙ ජීවත්වෙන්න ගත්ත පළමු අවුරුද්දෙම මාව තුවක්කුවක් පෙන්නලා බයකරලා, වහලක් උඩට...
[More]
වෙසෙස්|
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
(
සරද සමරසිංහ) පසුගිය දා දිවි සැරියෙන් සමුගත් දීපාල් සිල්වා නම්වූ ගායකයා ගැන අපේ රටේ මාධ්‍ය තුලින් ඒ හැටි යමක් කථා නොවෙන්නේ අහම්බෙන්...
[More]
වෙසෙස්|
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
(
සරද සමරසිංහ) බොලිවුඩ් කියන්නේ සිනමාවක්. ඒත් සිනමා කර්මාන්තයක සීමා මායිම් පහුකරල ඉන්දියාවේ සමාජ ජීවිතය තුළ පාට පාට ලෝකයක් මවන්නට බොලිවුඩ් සිනමාව සමත්...
[More]
වෙසෙස්|
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
(
ලියනගේ අමරකීර්ති) සහවේදනීය පරිකල්පනය ගැන සාහිත්‍ය කලා ක්ෂේත්රයේ නොයෙක් දේ කතා වේ. යම් සමාජයක සිටින ආන්තිකකරණයට ලක් වූ ජනයා, පීඩිත ජනයා සම්බන්ධයෙන්...
[More]
ගී කිය(ව)මු|
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම
(
ධම්මික බණ්ඩාර) පාළුව දෙවනත් කරලා
නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උල ලේනෝ උල ලේනෝ
සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල...
[More]
වෙසෙස්|
සුබවාදී පෙරවදනක්- විකල්ප සංගීත ධාරාවේ මැදිහත්වීම
(
දුමින්ද යූ. ගමගේ) සිංහල බෞද්ධ සංස්කෘතික හෙජමනිය විසින් කලාවේ ආස්ථානය තිරණය කරන මොහොතක විකල්ප සංගීතය සිදු කරනු ලබන කතිකාමය මැදිහත්වීම ඉතා වැදගත්ය. ජිවිතය...
[More]
කතා-බස්|
"නිහඬභාවය හඬවන්න- බියෙන් අත්මිදෙමු" -ජයතිලක බණ්ඩාර
(
සුදර්ශන සමරවීර) 'බියෙන් අත්මිදෙමු' නමින් මේ නොවැම්බරයේ 18 වැනිදා සවස 6.30ට අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව්මැදුර රංගශාලාවේ ඔබේ ගීතමය ප්‍රසංගය පැවැත්වෙනවා. 'බියෙන් අත්මිදෙමු'...
[More]
වෙසෙස්|
රෝස කටු සුවඳ නැත....!
(
සඳකාන්ත) අවුරුදු හය හතක දරුවකුව සිටිය දී මුත් තාත්තාත් සමග ගමේ සිනමා හලේ දී රන්මුතු දූව නරඹන්නට ගිය දවස අදටත් හිතේ...
[More]
වෙසෙස්|
Hotel California | ජනප්‍රිය සංස්කෘතියේ යටිබඩ අතගෑම
(
නුවන් තාරක) 1970 තරම් ඈත යුගයක වුවද ධනවාදී සමාජ ක්‍රමය මගින් කලා ක්ෂේත්රයේ පුද්ගලයෙකුගේ ආත්මය සූරාකෑමේ ඛේදවාචකය ඇමරිකාව තුල දක්නට හැකිවිය. එයට...
[More]
වෙසෙස්|
බොදු බල සේනා යුගයක "බැලුබැල්ම" අර්බුදයට යවන කලාවක්
(
ලියනගේ අමරකීර්ති) වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විකල්ප සංගීත සැඳෑවක් පැවැත්වීය. එහිදී ගීතදේව, පියල්, ශාක්‍ය වැනි අය ගැයූ ගී නිසා මම ප්‍රීතියෙන්...
[More]
ගී කිය(ව)මු|
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....
(
සමන් එම්. කාරියකරවන) මිනිසා හා සොබාදහම අත්‍යන්ත ලෙස බැඳී පවතී. එය අවියෝජනීය බැම්මකි. එනිසා ම සොබාදහමේ අසිරිය අත් විඳින්නටත් එය කලාත්මක ලෙස ප්‍රති...
[More]
කතා-බස්|
මම අවස්ථාවාදියෙක් නම්, මටත් අද ලොකු තනතුරක් ලැබිලා....- කසුන් කල්හාර
(
මාලන් විදානපතිරණ) වර්තමාන කලාකරුවන්ගෙන් ඇතැමෙක් අද දේශපාලන ඇම්බැට්ටයන් වෙලා. මේක ඔබ අනුමත කරනවාද?
නැහැ. කොහෙත්ම අනුමත කරන්නෙ නැහැ. හැබැයි මටත් එවැනි අවස්ථා ඕනතරම්...
[More]
වෙසෙස්|
බ්ලේඩ්වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත! (පැත්තකින් තියපු මිනිහෙක් ගැන ඇත්තකින් දශමෙන් පංගුවක්)
(
විමල් කැටිපෙආරච්චි) කවුරු කොහොම කිව්වත් කලාව කියලා කියන්නේ එකම විදිහෙ වාහන යන - එකම විදිහෙ වංගු තියෙන - එකම විදිහේ මාර්ග සලකුණු...
[More]
කතා-බස්|
"අශෝකමාලා නිසා කොරලවැල්ලේ තාපසයා වුණා" - ආචාර්ය ඩබ්. ඩී. අමරදේව
ගී කිය(ව)මු|
මේ තරම් සියුමැලි ද කළුගල්....
(
සමන් එම්. කාරියකරවන) නිර්මාණකරණය විෂයෙහි වූ ප්‍රතිභාව නන් දේශයන්හි විසිර යෙත්. එය කායික ශ්‍රමය මූලික කොට ගත් දෘශ්‍ය කලා, පොදු ජන කලා හෝ...
[More]
ගී කිය(ව)මු|
අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්...
(
සමන් එම්. කාරියකරවන) න්‍යෂ්ටික පවුලේ බිහිවීම දේපළ ක්‍රමය ළොව පහළ වීමට සමනන්තර වේ. පුරුෂ මූලික සමාජ සංස්ථාවත්, සුජාත භාවයත් එහි ම අංග ලෙස...
[More]
වෙසෙස්|
ලෙනන්ගේ Imagine ගීතයෙන් දාමිණීට උපහාර
ඉකුත්දා ඉන්දියාවේ Darjeelingහිදී, ගිටාර් වාදකයන් හයසීයක් එක්වී ජෝන් ලෙනන්ගේ Imagine ගීතය වයමින් සමූහයක් ලෙස ගායනා කළා. ඒ සමූහ දූෂණයකට ලක්...
[More]