Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
මුතු පබා
[Sri Lankan Translator]
Email- contacterangaa@gmail.com
කතන්දර| මී පැටියයි වලස් රජුයි

4-Mins

(මුතු පබා) කැලෑවෙ මැද රවුම් කළුගලක් උඩ, පුංචිම පුංචි මී පැටියෙක් හිටගෙන ඉන්නවා. පුළුවන් තරම් අහසට ඔළුව දික්කරපු මේ පුංචි මී පැටියා... [More]
කතන්දර| මී දුවගෙ විවාහය

1-Mins

(මුතු පබා) ගොඩක් පොහොසත්, එ් වුණාට ආදරයෙන්, එකමුතුව ජීවත් වුණ මී පවුලක් හිටියා. මේ පවුලෙ එකම මී දියණිය හොඳ ගති ගුණවලින් ගොඩක්... [More]
කතන්දර| පළිඟු හදවත

6-Mins

(ආරෝන් ෂපර්ඩ් | මුතු පබා) සුරූපී ‘මී වොං’ සහ වැදගත් මුලාදෑනියෙක් වන ඇගේ පියා ජීවත් වුණේ රතු ඟග අසබඩ. ‘මී වොං’ ගේ තත්ත්වයේ සිටි... [More]
කතන්දර| ඇයි නිල් අහස එච්චර දුර. .?

2-Mins

(මුතු පබා) හිතාගන්නවත් බැරි තරම් ගොඩක් ඉස්සර කාලෙක අහස අද වගේ ගොඩක් දුරින් තිබිල නෑ. කොටින්ම කීවොත් බංකුවක් හරි පුටුවක් හරි උඩට... [More]
කතන්දර| නපුරු නරියා කරුණාවන්ත යි.

4-Mins

(සීමොන් පුට්ටොක් | මුතු පබා) එකම එක යාළුවෙක්වත් නැති නිසා නපුරු නරියට ගොඩක් පාළුයි. ‘මං ගොඩක් ලොකුයි ඒ මදිවට මට තියෙන්නෙත් භයානක පෙනුමක්.. ඒක නිසා... [More]
කතන්දර| පැඩීගේ ඉස්සෙල්ලාම ඉස්කෝලෙ දවස

2-Mins

(ඇම්බර් ස්ටුවර්ට් | මුතු පබා) බිත්තරෙන් එළියට ආපු දවස්වල ඉඳලම පැඞී ගොඩක් ආසාවෙන් හිටියෙ ඉස්කෝලෙ යන්න. පැඞීයි එයාගෙ යාළුවො දෙන්නා පීප් සහ ක්‍රෝස්, එයාලට වඩා... [More]
කතන්දර| තෙමෙන්න බය කොබුස් පීනපු ලස්සන

4-Mins

(පීතර් ෆන් අවුද්හඋස්දන් | මුතු පබා) මැඩියො ඔක්කොම විනෝද වෙමින් පොකුණෙ පීනනවා. ඔක්කොම කීවට ඉතින් ඔක්කොම නම් නෙමෙයි. එකම එක මැඩියෙක් විතරක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.... [More]
කතන්දර| ඇන්ටන් ගේ කුරුළු රංචුවට එකතු වුනු හැටි

4-Mins

(ඌඩෝ වෙයිගල්ට් | මුතු පබා) අන්න අර රංචුවට එකතු වෙන්න තමයි මට ඕනෑ. ගේ කුරුළු රෑන පියාඹනව දුටු හැමවෙලේම ඇන්ටන්ට සිතුණා. ඒත් දවසක් කුරුළු... [More]
කතන්දර| නීනෝ - පුංචි කණාමැදිරියා

2-Mins

(සුඑලි මෙනෙසස් | මුතු පබා) කණාමැදිරි යහළු යෙහෙළියන් සමග මුළු රෑම වනාන්තරය හැඩ කරන්න පියාඹපු නිසා, පුංචි නීනෝට ගොඩක් මහන්සියි. කොච්චර මහන්සි වුණත් හිතට වද... [More]
කතන්දර| The Giving Tree | ආදරණීය ගස

3-Mins

(ෂෙල් සිල්වස්ටයින් | මුතු පබා) එක්තරා කැලෑවක බොහොම විශාල ගහක් තිබුණා. අහල පහල ගමක හිටපු පුංචි දරුවෙක් මේ ගහ එක්ක මිතුරු වෙලා හිටියා. ගහ ළමයාට... [More]
කතන්දර| පුරසාරම් කපුටා

1-Mins

(මුතු පබා) දුර ඈතක සිට පියාඹා පැමිණි පාත්තයන් රංචුවක්, මුහුදු වෙරළක විවේකී සුවයෙන් එහාට මෙහාට පැන පැන උන් කපුටෙක් අසලින් වැසුවා.
... [More]
කතන්දර| එක ලපයා වාසනා

2-Mins

(එවලින් ෆන් දොර්ත් | මුතු පබා) වසන්නතය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි පුංචිම පුංචි හරිත දම් ලපළු අතු ඉති වලින් මතු වෙද්දි, සුදු පාට ලස්සන ඬේසි... [More]
කතන්දර| ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො!!!

2-Mins

(මුතු පබා) දුර ඈත චීනයේ සහෝදරයින් දෙදෙනෙක් වාසය කළා. ඉන් බාලයාගේ නම චෑම්. පළමුවැන්නාගේ නම ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි... [More]
කතන්දර| ඒ දෑස

4-Mins

(රුස්කින් බොන්ඩ් | මුතු පබා) රෝහණ දක්වා ගමන් ගැනීම සඳහා දුම්රියේ අසුනක වාඩි වී සිටි මට, ගැහැණු ළමයෙක් මා උන් මැදිරියට ගොඩ වෙනවා ඇසුණි. ඇයව... [More]
කතන්දර| ක්වියි ජුන් සහ අහංකාර භික්ෂුව

51-Secs

(මුතු පබා) ඉතා හොඳ නමක් දිනාගෙන සිටි ෂෑන් නම් කුඩා භික්ෂුවක් චීනයේ ගමක ජීවත් වුණා. හොඳ නමක් දිනා සිටියත් මේ භික්ෂූව මානාධිකයි.

දිනක්... [More]
පරිවර්තන| කැලෑ මලක ගීතය

9-Secs

(විලියම් බ්ලේක් | මුතු පබා) වනපෙතක නිදැල්ලේ පිය නගන විට
නීල තුරුපත් අතරින් මතු වුණ
කැලෑ මලක ගීතයක්,
මගේ දෙසවන වැකුණි

"නිහඬ නිසසල රාත්‍රියේ... [More]
කතන්දර| පෝලෝ සහ දඟකාර නැගණිය

2-Mins

(මුතු පබා) සීතල නමුත් පැහැදිලි උදෑසනක වැලන්ටිනා තම අයියා පෝලෝව අවදි කළා.

‘ඇහෙනවද? ඇහෙනවද? පෝලෝ ඔයාට ඇහෙනවද කුරුල්ලෙක් සිංදු කියනවා....? මට... [More]
කතන්දර| නිහඬතාව රත්තරං....!

18-Secs

(මුතු පබා) එක් සිසුවෙක් සිය ගුරුතුමා ළඟට ගොස් "ගුරුතුමනි..., ගොඩක් කතා කිරීමෙන් හොඳක් සිද්ද වෙනවද?" යැයි ඇසුවේය.

සිය සිසුවා දෙස බැලූ ගුරුතුමා, "මැඩියෝ,... [More]
කතන්දර| වැරදි කළත් උදව් කරමු

4-Mins

(විල්හෙල්ම් ටොප්ෂ් | මුතු පබා) එකමත් එක කැළෑවක කෙළවරට වෙන්න ගෙයක් තියෙනවා. මේ ගෙදර ජීවත් වෙන්නෙ දුඹුරු පැහැ ලොකු වලහෙකුයි, මීයො රංචුවකුයි. ගෙදර පිටුපස වත්තක්... [More]
පරිවර්තන| සුළඟ එක් කාන්තිමත් දවසක....

34-Secs

(අන්තෝනියෝ මචාඩෝ | මුතු පබා) සුළඟ,
එක් කාන්තිමත් දවසක....
පිච්ච මල් සුවඳක් සමගින්
මගේ ආත්මයට කතා කෙරුවේය.
"මාගේ පිච්චමල් සුවඳ වෙනුවට
නුඹේ උයනේ රෝසමල් වල... [More]
කතන්දර| ගිම්හානයේ දවස්

2-Mins

(නසිබු වනිකුසි | මුතු පබා) අඩක් ඇර තිබූ කවුළුවෙන් හිරු රැස් පෙරී අවුත් නිදි බර මා දෙනෙත අභියස දිලිසෙන්නට වූ නිසා, අතපය ගසා දමා ඇඳෙන්... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook