වෙසෙස්|
ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කර් අනුස්මරණය- සංස්කෘතික ස්වයං-විචාරයක් සේ
(
ලියනගේ අමරකීර්ති) භීම්රාවෝ රාම්ජි අම්බෙඩ්කර් හෙවත් ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කර් ගැන ලංකාවේ අපි බොහෝ දේ දනිමු. මගේ චින්තනය සකස් කරන්නට දායක වූ හෝ...
[More]
වෙසෙස්|
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
(
ලියනගේ අමරකීර්ති) සහවේදනීය පරිකල්පනය ගැන සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නොයෙක් දේ කතා වේ. යම් සමාජයක සිටින ආන්තිකකරණයට ලක් වූ ජනයා, පීඩිත ජනයා සම්බන්ධයෙන්...
[More]
වෙසෙස්|
විවීගේ විශිෂ්ට කවිය හෙවත් ඉංග්‍රීසියෙන් ලියවෙන අපේ කවිය
(
ලියනගේ අමරකීර්ති) මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිවර්තන න්‍යාය සහ භාවිතය උගන්වමි. එම ශිෂ්‍ය පිරිස ඉංග්‍රීසි බසින් කියවන්නට ඉගෙන ගන්නේ ද විශ්වවිද්‍යාලයේදී බැවින් ඉංග්‍රීසිය...
[More]
පොත්|
රන්කරඬුවේ ලූ රන්පතේ කුමක් ලියවී තිබේද?
(
ලියනගේ අමරකීර්ති) මෙවර ස්වර්ණ පුස්තක සම්මානය දිනූ 'රන්කරඬුව' නවකතාව මෑතකදී ලියවුණු බෞද්ධ ස්වරූපයක් ගත් නවකතා අතර වෙනස් එකකි. බෞද්ධ නවකතා බොහොමයකදී හමුවන්නේ...
[More]
රංග|
තුවක්කුවකියි නොකියන තුවක්කුවකි- අද දවසේ විඥානය පිළිබඳ නිර්දය පරීක්ෂාවක්
(
ලියනගේ අමරකීර්ති) මෙය තුවක්කුවක් නොවේ යනු මෑතකදී මා දුටු සිංහල නාට්‍ය අතරින් මා සිත වඩාත් ඇදගත් නාට්‍යයකි. ඉතා දක්ෂ, බුද්ධිමත් නාට්‍ය රචකයෙකු...
[More]
පොත්|
නා ගහක් යට- ක්ෂුද්‍රභාවය ඉක්මවන සුන්දර අනිශ්චිතාර්ථවත් බවක් රැගත් කෙටිකතා
(
ලියනගේ අමරකීර්ති) ප‍්‍රනීත් චානක මුරමුදලිගේ "නා ගහක් යට" නම් කෙටිකතා සංග්‍රහය, කෙටිකතාව නම් කලාවේ විචිත‍්‍රත්වය පිළිබඳ අවබෝධයකින් ලියන ලද බව පෙනෙන කෙටිකතා...
[More]
වෙසෙස්|
මහත්මා ගාන්ධි- ඔහුගේ උරුමය, බුද්ධිමය සහකාරයෝ සහ දරුවෝ
(
ලියනගේ අමරකීර්ති) මහත්මා ගාන්ධි තුමා සම්බන්ධයෙන් මේ ඉතා කෙටි දේශනය උනත් මම කරන්නට කැමතියි විසි වැනි සියවසේ ඉන්දියාවේ මා ප‍්‍රිය කරන නිතරම...
[More]
වෙසෙස්|
ගේබ්රියෙල් ගාර්සියා මාර්කේස්ගේ ලෝක සාහිත්‍ය උරුමය
(
ලියනගේ අමරකීර්ති) නවකතා ලෝකය හෙල්ලූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු ඉකුත් අප්‍රේල් 17 වන දා මිය ගියේය. හේ කොලොම්බියානු ලේඛක ගේබ්රියෙල් ගර්සියා මාර්කේස්ය. ඔහුගේ මරණය...
[More]
රත්තරං ටික|
ලානිසිමයත් ඊනිසින්නව.....!!!
වෙසෙස්|
බොදු බල සේනා යුගයක "බැලුබැල්ම" අර්බුදයට යවන කලාවක්
(
ලියනගේ අමරකීර්ති) වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විකල්ප සංගීත සැඳෑවක් පැවැත්වීය. එහිදී ගීතදේව, පියල්, ශාක්‍ය වැනි අය ගැයූ ගී නිසා මම ප‍්‍රීතියෙන්...
[More]
රංග|
ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට නව එළියක්
(
ලියනගේ අමරකීර්ති) මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය රචනා කියවන්නට මට ලැබුණේ ඔහුගේ 'උගෙ හිස ඉවරයි' කෘතිය පළ කළ කාලයේය. ඒ නාට්‍ය එකතුවේ...
[More]
Cine|
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’
(
ලියනගේ අමරකීර්ති) කුස පබා සිනමා කෘතිය ගැන නොයෙක් අදහස් උදහස් දැනටමත් ප්‍රකාශයට පත් වී ඇත. ඊට රාජ්‍ය මාධ්‍යයෙන් ලැබෙන ප්‍රචාරය අබා වැනි...
[More]
Cine|
ලෙස්ටර්ගේ නිධානය: පශ්චාත් යටත් විජිත පඨිතයක් ලෙස කියවිය හැකිද?
(
ලියනගේ අමරකීර්ති) එය නොයෙක් ආකාරයෙන් කියවිය හැකි සිනමා කෘතියක් බව පසක් කර ඇත්තෙමි. එය බොහෝ දෙනෙකු විසින් කියවන්නට ඉඩ ඇත්තේ මිනිසෙකුගේ අභ්‍යන්තරය...
[More]
අදහස්|
අමරසේකර නැවත වටහා ගැනීම| ප්‍රත්‍යාවලෝකනයකට විචාරය එක් කිරීම
(
ලියනගේ අමරකීර්ති) ගුණදාස අමරසේකර පසුගිය වසරේ අසූ විය සැපිරීය. මේ නිසා ඔහුගේ ලේඛන දිවිය නැවත අගය කිරීම සඳහා අමරසේකරගේ පොත් ප්‍රකාශකයා විසින්...
[More]
වෙසෙස්|
මරියෝ වර්ගාස් යෝසාගේ ප්‍රබන්ධ කතාව සහ ප්‍රබන්ධ න්‍යාය
(
ලියනගේ අමරකීර්ති) පසුගිය අවුරුදු කිහිපය තුලම ලෝකය පුරා සාහිත්‍යය ලෝලීහු ඔක්තෝබර් මාසය වන විට මරියෝ වර්ගාස් යෝසාගේ නම සිහිකරන්නටත්, ඔහුගේ නම පුවත්පත්වල...
[More]
කවි|
ගසල් ආර කවි| ප්‍රේම රාත්‍රිය
(
ලියනගේ අමරකීර්ති) මම, පශ්චාත් නූතන ද නොදන්නෙමි හරියට
බලන්න අර අහස, නිදි නැති මේ රාත්‍රිය
පශ්චාත් මාක්ස්වාදී ද මම නොදන්නෙමි හරියට
අත්‍යාලංකාර ලෙස බිය ගත් මේ රාත්‍රිය...
[More]
වෙසෙස්|
කාව්‍ය ආඛ්‍යානයේ සෞන්දර්ය/ පඨිතමය කාර්යය| අනවරත කාව්‍යාඛ්‍යානය ඇසුරින්
(
ලියනගේ අමරකීර්ති) මම දන්න විශිෂ්ට සහෘදයෙකු වන ඕර්හේ ලුවී බෝර්හේස් වියුක්ත සංකල්ප ඇසුරින් කාව්‍ය විස්තර කිරීම ප්‍රතිත්ෂේප කෙරුවා. බෝර්හේස් සැලකුවෙ කවිය හඟින්න...
[More]
පොත්|
කාව්‍යමයත්වය සහ නවකතාමයත්වය අතර අසිරිමත් බන්ධනයක්- බත්තලංගුණ්ඩුව
(
ලියනගේ අමරකීර්ති) ලේඛකයෙකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා...
[More]
පොත්|
පශ්චාත් යටත් විජිත බූෂුවා පන්තිය පිළිබඳ සවාසනා නවකතාවේ එළඹුම
(
ලියනගේ අමරකීර්ති) පශ්චාත් යටත් ලංකාවේ මධ්‍යම පන්තියේ විකාශනය පිළිබඳ ගුණදාස අමරසේකර මහා නවකතාවක් ලියමින් සිටියි. එහිදී අමරසේකර මෙම මධ්‍යම පාන්තිකයාගේ විඥානය සකස්...
[More]
කවි|
කවියේ කෝපය
(
ලියනගේ අමරකීර්ති) නිවී ඇත අපෙ කවිය සන්සුන්ව
වැටී ඇත කල්පනාවම නිහඬව
නොහැක මට ඉවසන්න හීල් කවි
කොහෙද ගියෙ අපෙ කවියෙ
කෝපය එනම් එහි ප්‍රානය....
[More]