Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
මංජුල වෙඩිවර්ධන
[Sri Lankan Writer]
Email- wediwardena@gmail.com
කරන්ට්ස්| පුරවැසි බවද ප්‍රශ්නය

15-Secs

(මංජුල වෙඩිවර්ධන) අම්මගෙ මළගමට
එන්නට නොහැකි වුණු පුතෙකුට
වසර හතකට පසු
ඇගෙ සොහොන්කොත අතගා
කඳුළු බිඳුවක සීතල
විඳින්නටවත් ඉඩ නැති... [More]
කරන්ට්ස්| ජයේ හෙවත් නිදි නැති නදියක කටහඬ

33-Secs

(මංජුල වෙඩිවර්ධන) රැයෙන් දවාලට වන අපමණ නින්දා
ඇහෙන්නට ලොවට වීණා තත සින්දා
දැයෙන් සමු අරන් යන්නට බැරි හින්දා
බියෙන් මුදාලන හඬකට පද බැන්දා

එකට පියාපත් විහිදුව විහඟුන්නේ... [More]
කරන්ට්ස්| සයිමන්

10-Secs

(මංජුල වෙඩිවර්ධන) තොප්පියක් ඔබින්නේ හිසකට
හිස්වැසුම් සොයන්නේ කුමකට
ඇස් දෙකක් දකින්නේ කපකට
කල්පයක් කියන්නේ දිනකට

නිම්තෙරක් එබෙන්නේ සඳවත... [More]
කතා-බස්| සෝර්බා ගේ කටහඬ අසමු....! [සද්ධාතිස්ස වඩිගමංගාව සමග]

8-Mins

(මංජුල වෙඩිවර්ධන) "ලොක්කා, එක් එක් මිනිහාට වෙන් වූ ස්වර්ග තියෙන බව මං මීට කලින් ඔබට කියා තියෙනවා. ඔබට ස්වර්ගය කියන්නේ පොත් ගොඩවලුයි,... [More]
කවි| කොළරාව සහ පේ‍්‍රමය

10-Secs

(මංජුල වෙඩිවර්ධන) ෆර්මිනා,
කල්පයක් ඇස මිදුණ
හිම බිඳුව
මග්දලේනා ගඟට මුහුවුණා.
ඉරී ගිළිහුණ පිටක
ඔබ ලියූ කවි පදය... [More]
කරන්ට්ස්| සුනිලා

28-Secs

(මංජුල වෙඩිවර්ධන) කටහඬේ සොඳුරු පියපත් බිඳුණාද
හදවතේ අඳුර විතරක් රැඳුණාද
මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද
නිදහසේ තනිව ඉන්නට හිතුණාද

කැවුඩියන් කරව් නඟනා පිළිරාව... [More]
කවි| පත්තර කන්තෝරුවේ ප්‍රතිග්‍රාහිකාව

18-Secs

(මංජුල වෙඩිවර්ධන) කෙටි කතා දහසකට කන්දී
නවකතාවක් ලියයි හැංගී
ළං නො වන ස්නේහයට ළංවී
දුර කතාකරනවද නංගී

සංවේග සංතාප මැඳුරේ... [More]
කරන්ට්ස්| ඉලක්කය හෙවීම

23-Secs

(මංජුල වෙඩිවර්ධන) (පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ තරුණයන් තිදෙනෙකු ඉලක්කයට වෙඩිතැබීමේ ජාතික සංචිතයට තෝරා ගැනේ.)

සාදු හදවතින් පුදදෙන හිනාවා
යාළු තොපට නැතුවද කල්පනාවා
සාලවනය මැද බුදු වන්දනාවා
පාළු අතට හෙට දවසක් ගෙනාවා... [More]
කරන්ට්ස්| භානු

29-Secs

(මංජුල වෙඩිවර්ධන) මහන්සිය දුරුවෙන්න කොතැන හෝ රඟහලක මා ඉමේ
ප්ලෙන්ටිය විඳගන්න ෆිල්ටර් එකක් පෙඟෙන හීනයේ
රාත්‍රිය හොළවන්න සිකැරට් දුමක් නැඟෙන යාමයේ
සාක්කිය හදවත ම පමණක් ය සහෝදර ප්‍රේමයේ

පින්සලක් අතට ගෙන නෙක මුහුණු පින්තාරු කෙරුවාට... [More]
කවි| අජ්ජා හෙවත් ඇල්කොහොල් කවි

43-Secs

(මංජුල වෙඩිවර්ධන) (කවි කතාවකි.)

ප්‍රෙස් ක්ලබ්බෙකේ මුල්ලක අඩ අඳුර සොයා
ගල් බෝතලේකට බාගෙට පපුව තියා
බාගෙට දෙ ඇස් හැර ආපසු දෙ ඇස පියා
යළි ඇස් අරින වීදුරුවක් ඉගිළ ගියා... [More]
කවි| නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක

21-Secs

(මංජුල වෙඩිවර්ධන) හිස රිදෙන විට මහ රෑ
තරු එළියකට බර වෙමි
ඇසග දිළිහෙන සඳ දිය
සොඳුරු අඳුරෙහි සඟවමි

යොර්දානයෙහි ගැඹරට... [More]
කරන්ට්ස්| ඒ මුවහතේ අයිතිය

12-Secs

(මංජුල වෙඩිවර්ධන) සව්දිය නොපුරනා
සව්සිරි රැඳුණු දෙරණා
සව්සත සනහනා
සවුදියෙ සොඳුරු වරුණා

කැණිමඬල හෙල්ලී... [More]
කරන්ට්ස්| මනෝහරන් තාත්තාගේ වෙද නළාව

36-Secs

(මංජුල වෙඩිවර්ධන) මනෝහරන් තාත්තාගෙ
වෙද නලාව ගොළු වුණාද
පුතුගෙ පපුවෙ ගැහෙන සුසුම
සැළෙන හදට නො ඇසුණාද
මනෝරම්‍ය රටක නො ඉඳ
කඳුළු රැගෙන පියැඹුවාට... [More]
කවි| දහතුන

16-Secs

(මංජුල වෙඩිවර්ධන) ඉපැරණිම සිතිවිලි
අලූත් හුස්මක් අරගෙන
ඉපැරණි හිතට පිවිසෙයි
අකුරු එහෙ මෙහෙ විසිකර

තැන් තැන් වලින් ඇහිලූ... [More]
කවි| ඇගේ ත‍්‍රිකෝණමිතිය පාඩම?

15-Secs

(මංජුල වෙඩිවර්ධන) පිපිරුණ සබන් බෝලයකින්
බිම වැටුණු කවියක
වියරණ දොස් තිබුණු බව
ඇය ලියා එවා තිබුණා.

හොර නිධන් හාරන්නකු මෙන්... [More]
කවි| ඔබ ගඟක්

13-Secs

(මංජුල වෙඩිවර්ධන) ඔබ ගඟක්
දිය රැලි නැගෙන්නේ නැති ගඟක්
පෙනපිඬු පිපෙන්නේ නැති ගඟක්
කිසිදින ගලන්නේ නැති ගඟක්

නිම්නයක් නැති ජීවිතේ... [More]
අදහස්| "පුදුමයක් නෑ පුදුවෛ" - නිත්‍ය කවියකු පිළිබඳ සත්‍යය ගවේශනය

16-Mins

(මංජුල වෙඩිවර්ධන) "පුදුවෛ අරන් ගිය බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. මනුස්සය කලා, සංස්කෘතික අංශෙ නායකයා. අවම වශයෙන් පුදුවෛ ඉන්නවද නැද්ද කියලවත් හෙළිදරව්... [More]
කවි| වස්සානයේ හැන්දෑවක විලෝ ගසක් යට තෙමෙමින්

13-Secs

(මංජුල වෙඩිවර්ධන) විලෝ ගසකට
හැකිනම්
වැළපෙන්න
ඔබට ඇයි බැරි?

විලාපයකට... [More]
අදහස්| මිනිසුන් අල්ලන්නන්ගේ වර්තමානය හා මසුන් අල්ලන්නන්ගේ අනාගතය

6-Mins

(මංජුල වෙඩිවර්ධන) "මාගේ මිත‍්‍රයිනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවන්නැයි නුඹලාට කියමි. නමුත් නුඹලා භයවිය යුතු කාටදැයි... [More]
කවි| ආදරණීය අල්බෙයාතා

3-Mins

(මංජුල වෙඩිවර්ධන) ජීවිතය ලුහුබඳින මැදියම
මැදිකරන් නිදිවරන සිහිනෙට
ඇදහැලෙන සඳ නයගරා
ශුද්ධවර එළියාස් ගිරි කුළු
මුකූටය මත රැවුල අතුරන
දිවැසිවරයෙකි සඳසරා... [More]
කරන්ට්ස්| කළු ජනේරුව

40-Secs

(මංජුල වෙඩිවර්ධන) එදා ඒ මළ ගෙදර
කැරකොප්පුවක් සේ පාළු ය,
නිදි වැරූ සුසුමකට රැගෙන ආ
අවසාන කිරි කහට උගුරත්, ඇල් ව තිබිණ.
පමා වී පණ බේරා ගත් කුහුඹුවකු
ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය.... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook