Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
මංජුල වෙඩිවර්ධන
[Sri Lankan Writer]
Email- wediwardena@gmail.com
අදහස්| අනුමාතෘකාව - නියඟලාවේ රත මහනෙල් නිලට සම්මුඛවීම හෙවත් ලිලී මලේ ප්‍රභේද

5-Mins

(මංජුල වෙඩිවර්ධන) මාතෘකාව- කේදීස්වරන් තේවරාජා

පරම සත්‍යයේත්, නිර්මලත්වයේත් සංයමයේ හා ශික්ෂණයේත් සංඛේතීය කුසුම වන බ්ලූ වෝටර් ලිලී හෙවත් නිල් මහනෙල, ශ්‍රී ලාංකීක යන... [More]
කරන්ට්ස්| නියඟලා කවි

1-Mins

(මංජුල වෙඩිවර්ධන) උවන පුස්තකේ සයිබර ගුවන පිට
සරන විහඟුනේ දෙනයන කෙවෙන විට
කෙවෙණි අගින් පිසහැර දමා වැලි කැට
බලනු යාපනෙන් ගිළිහුණ සොඳුරු පිට

වැඩට ගියත් හිමිදිරියෙම තැපෑලේ... [More]
කවි| ඩොනා

1-Mins

(මංජුල වෙඩිවර්ධන) [මධුවිත තනිකර නික්ම ගිය නාගරික ජන කවියකු වූ ඩොනා හෙවත් ඩොනල්ඞ් මාමාගේ කාව්‍යාත්මයේ රිද්මය]

මනාපය මගෙයි
කඳුළැලි සිනාසෙනු වගෙයි
ඩොනා මට අගෙයි
රස කල්පනා රැලි නැගෙයි... [More]
කවි| සුසා

34-Secs

(මංජුල වෙඩිවර්ධන) පසුගිය සිකුරාදා ''සුසා'' අප අතරින් සමු ගෙන ගියේය.
සුසා ගැන වෙඩ්ඩාගේ කවිය නැවතත්......


උඹෙ අතින් අල්ලගෙන
මගෙ හුස්ම බොට දෙන්න
මගෙ අත් - තටු නොවන නිසා... [More]
කවි| ගෙත්සෙමෙනියේ ගීතිකාව

13-Secs

(මංජුල වෙඩිවර්ධන) ගෙත්සෙමෙනි උයන සේ නිහඬයි
හිත් සැලෙන හඬ පවා නොනගියි
නෙත් කෙවෙනි අතර හිඳ වැගිරෙයි
ඇත්තමයි නිහඬ පෙම සොඳුරුයි

ඒදන් උයන් කොනෙක හිඳ හමන... [More]
කරන්ට්ස්| පියසීලී
කවි| ගිම්හානයේ හිම (ඉස්පිරිතාල සිතිවිලි)

41-Secs

(මංජුල වෙඩිවර්ධන) සාර සියක් ගව් දුර කුළුණක හෙවන
වීර කෙසර ගිළිහෙන සිහිනෙන් මිදුණ
මාර සෙනග විමසන සඳ මඳ පවන
බීර මලක් පිපුණයි පිපිරුණු ලවන

දූම කේතුව ම රැකගෙන පෙනහැල්ලේ... [More]
කරන්ට්ස්| මගේ ප්‍රේමය

19-Secs

(මංජුල වෙඩිවර්ධන) මහන්සිය උදව් දෙන්නට නො හැකිකම
කාන්සිය ඔතැන ඉන්නට නො හැකිකම
බූන්දිය අතට ගන්නට නො හැකිකම
කේන්තියට ප්‍රේමය දිගහරිමි මම

මාලතී මලක් පීදෙයි වෙරළ ඉම... [More]
කවි| යළි නිදන්නෙමි (ඉස්පිරිතාල සිතිවිලි)

16-Secs

(මංජුල වෙඩිවර්ධන) මිලිග්‍රෑම් දහසක
ඩොලිප්‍රෑන් පෙත්තකි
හඳ..........

බෙතඩින් ය - ඔව් ඒ සුවඳ පමණි ය
ගත වෙලෙන ස්නේහය ම.... [More]
කරන්ට්ස්| අපේ තාත්තා

34-Secs

(මංජුල වෙඩිවර්ධන) මහා දුග්ගින්දරට
පර්යාය වූ රුවක් හින්දා.....
එ රුව එහි සෙවනැල්ල
මූදු හතකට දුරින් ඇන්දා.
ගණ අඳුර හිරුට දුන් නින්දා
හදවතේ රුවාගෙන... [More]
කවි| ඉවසීම නම් වන විලාපය

26-Secs

(මංජුල වෙඩිවර්ධන) අඳුරු මඳහාස නොමඳව ලබන්නෙමි
සොඳුරු අපහාස පිරිපත විඳින්නෙමි
මිතුරු අවවාද පිරිසිඳ හැඳින්නෙමි
කිඳුරු හිත තාම තනිවම රකින්නෙමි

කවි පාළුවෙන් අහුලන් කන අතරතුර... [More]
කවි| සික්කා සහ වෙසක් මඟුල

24-Secs

(මංජුල වෙඩිවර්ධන) වෙසක් සඳ නැගී ගුවනේ වළා පිට
වෙසක් බලන්නට එනකොට සැඳෑවට
වෙසක් හඬ නඟන වෙසතුරු විලාපෙට
දුකක් නැඟේ මගෙ ජාතක කතාවට

පන්සලුත් ඇතේ සිතු ලෙද වඳින්නට... [More]
කවි| මේනකා

25-Secs

(මංජුල වෙඩිවර්ධන) උලුක්කුව වළලුකර තවනකොට
සපත්තුව, අත් පපුවෙ ගසනවා.
පරක්කුව ඉක්මන්ද
ඔරොප්පුව සන්සුන්ද
තුවක්කුවකින් වචන ගලනවා.... [More]
කරන්ට්ස්| "හතා"

20-Secs

(මංජුල වෙඩිවර්ධන) ඉතා අනගි හද මඬලකි නිසළ වුණේ
පතා නිදහසම හෙට දවස වෙනුවෙනේ
ගොතා සොඳුරු ගී නළු වීදි සෙනසුණේ
හතා නොමැති වීදිය කුමට සකියනේ

කඩ්ඩ මුවත් කැපුවේ නැති කිසි කෙනකු... [More]
කතන්දර| සඳ මඬල සහ අම්මා

9-Mins

(මංජුල වෙඩිවර්ධන) මම ළය සැහැල්ලු කර ගනිමින් දෑස පියා ගතිමි.
තරු මල් කිණිති අතර සැරිසරමින්
සෙමින් සෙමින් පාව යන සිත
සඳ මඬල මත පා... [More]
රහක් ඇති Music| ලූහු බඳින්න මා ලූහු බඳින්න

නදීක ගුරුගේ සමග දිලීකා අබේසේකර
නදීක ගුරුගේ
මංජුල වෙඩිවර්ධන
[Play]
කතන්දර| ශුද්ධ වූ ජුදාස්

12-Mins

(මංජුල වෙඩිවර්ධන) සිරුර මත දැවටී සරැළි නඟන රක්ත වර්ණ දිගු ලෝගුව ඔහුගේ මුහුණ අප්‍රමාණ තේජසකින් පුරවාලයි. ගෙල මතින් ඇද හැලී පුළුල් උර... [More]
කවි| කනයා

30-Secs

(මංජුල වෙඩිවර්ධන) කනේෂන් අයියාගෙ කෙටි නමයි
කනයා
ඌ අපිට පණ වුණත් දෙනවා

පත්තරකාර කනයෝ
පෑන පොඩ්ඩක් දීපං... [More]
කවි| සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා

31-Secs

(මංජුල වෙඩිවර්ධන) කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා
අඳුරු ගුහාවක හරියට දුක් වින්දා
තහඩු වහලෙ හිල් අතරින් නෙත් රන්දා
හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා

ඉර ද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ... [More]
රත්තරං ටික| දෙමළත් මනරම්!!!

1-Mins

(මංජුල වෙඩිවර්ධන) ''මහත්තයා කොහාටද?'' මා අසල සිටින මිනිසා අසයි.

මගේ පිළිතුර ප්‍රශ්නයකි. ''ඕගොල්ලො දෙමළ ද?''

මගේ ප්‍රශ්නය අනෙකාට පරිවර්ථනය... [More]
කවි| ජනේරුව හෙවත් ඇරඹුම හෝ අවසන

26-Secs

(මංජුල වෙඩිවර්ධන) ළමැද්දට අත තියා හිත සොයන
වැරැද්දට ස්නේහයම විසිකරන
පුරුද්දට අත් අකුරු වැසි වසින
දුරුත්තට කවි ලියා තනි රකින

කඳුළු විළිලන සොඳුරු මඳහසක... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook