Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
සුරත්
[Sri Lankan Writer]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
වෙසෙස්| මර්සි අක්කා- සමු ගත් සිනහවට අධිපති දෙවඟන

1-Mins

(සුරත්) අන්දරේගෙන් පටන් ගත් විට එඩී ජයමාන්නත් පසු කරගෙන වර්තමානයේ ටෙනී-බන්දු දක්වා ම සියළු කවටයන් "පිරිමින්"ය. කොටින්ම "කවටයා" යන්නට ස්ත්‍රී ලිංගික... [More]
කෙටියෙන්| මක් කොලල්ලද අලේ මන්දා...

11-Secs

(සුරත්) (ලේ වලින් දිවුරූ දකුණේ කට ඇති අලි පුතා, කරණමක් ගසා සන්ධානයෙන් දකුණු පළාත් මහ ඇමති කමට ඉල්ලීමට සලකා බලමින් සිටියි.
-කසු කුසු පුවතක්)

මා වැනි බිළින්ඳා
වර වර ළඟට කැන්දා
දුක් සැප කුමන්දා... [More]
කෙටියෙන්| රට රවටන්ඩ බොරු පඩ ෂෝ දමාණෝ

6-Secs

(සුරත්) වැලිවේරිය ප්‍රහාරය ගැන හමුදා වාර්තාව භාර දෙයි!
-පුවතක්


උණ්ඩත් තීන්දුත් දෙන විනි සුරාණෝ
රට රවටන්ඩ බොරු පඩ ෂෝ දමාණෝ
කවුදැයි නොදන්නේ කෙළවන මරාණෝ... [More]
කෙටියෙන්| මැර පිය පුතුන් එළියේ තව එමට ඇතී

6-Secs

(සුරත්) අණ දුන් යකුන් මන්දිරවල යෙහෙන් ඇතී
අණ කෑ යකා තනියෙන් කටු ඉඹුලෙ යතී
මැර පිය පුතුන් එළියේ තව එමට ඇතී
උන්වත් ගත්තොතින් ජනයා සතුටු වෙතී

(ඡායාරූපය- ලංකාදීප වෙබ් අඩවියෙනි.)
කෙටියෙන්| ලේවල පළිය..!

7-Secs

(සුරත්) හිස අත් නගා දිවුරා නුඹෙ දෙණ මත්තේ
ලේවල පළිය මතු යම් දින ගත යුත්තේ
නඩු සහ බඩු දැනට ඇත්තේ ඒ පැත්තේ
පාරෙයි ගනුදෙනුව බේරා ගත යුත්තේ
කෙටියෙන්| රොකට් බලේ

10-Secs

(සුරත්) ජනපති පුතුගෙන් විනිසුරුට ප්‍රහාරයක්.
- රාවය මුල් පුවත. 2013.05.12

(පිට්ටනියෙන් ඇහෙන සහෝදර දෙබසක්....)

යෝ- "යාලු බාල සඳේ කොලර් එකෙන් මොකද අදින්නේ... [More]
කෙටියෙන්| සුදු අලියාගේ කැමතිම ගීතය

8-Secs

(සුරත්) එගොඩත් මෙගොඩත් කළු ගල් කඩලා
වරාය සාදා බලා සිටිම්
එකම නැවක් හෝ වඩින තුරා
රුවල් නැවක් හෝ වඩින තුරා

ලෝකෙට ණය වී මඟුලුත් නටලා... [More]
කෙටියෙන්| ජොගිං ට්‍රැක්

6-Secs

(සුරත්) සතර වරං දෙවි රජවරු සතර වටෙං ඇවිදිං
පැකිං පිට වඩිති පුතුනේ ජොගිං ට්‍රැක් පොඩිත්තෙං
ඉහට හොරෙං ගිනි ගින්දර බඩට යටිං අවුලං
බැකිං යමු ඉතින් පුතුනේ කකුල් කෙටි සිඟිත්තෙං
කෙටියෙන්| තව දින එකයි..!

9-Secs

(සුරත්) උඩින් වඩින සොඳ රූබර තාලෙට සුදු ඇත් රජු අර එන්නේ
පවන් සලන ලෙස අත්තටු සලමින දෑලේ මිණි නද දෙන්නේ
කියන්න පුදුමයි සුදු ඇත් පන්තිය දිනෙන් දිනම වැඩි වෙන්නේ
තියාන්න මැතිඳුනි අපේම කරපිට මූවත් අපි ගෙනි යන්නේ...
කෙටියෙන්| පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා...!

7-Secs

(සුරත්) රතනෙයි මමයි ගමනක් ගොස් එන කලට
බල්ලෝ රැලක් සිටියයි අපෙ වහලෙ යට
මක්කා කොරන්නද රතනේ කළ පවට
මැක්කෝ කඩ කඩා යමු ආයෙත් මුලට

වැඩිදුර කියවීම්-... [More]
කෙටියෙන්| දුමී බබාගේ කැමතිම ගීතය

4-Secs

(සුරත්) සිලි සිලි සීතල ඇල්ලේ
නඩු ඇදි ඇදි යයි සැනසිල්ලේ
ඇඳ උඩ මල් ඇතිරිල්ලේ
මං ඔංචිලි චිලි චිලි චිල්ලේ
කෙටියෙන්| පප්පලා දුක් ගන්නේ සනියො හදන්ටා

7-Secs

(සුරත්) පප්පලා දුක් ගන්නේ සනියො හදන්ටා
සනියො හදන්ටා සනියො රජුන් කරන්ටා
බා ලොලි ලොලී බා ලොලි ලොලී....

සනියලා දුක් ගන්නේ පප්පො නසන්ටා
පප්පො නසන්ටා නසලා බම්බු ගහන්ටා... [More]
කෙටියෙන්| සීනි වලට මොකටද බොල ඇමතිවරූ

5-Secs

(සුරත්) පානි රජා සහ පිරිවර කම්බ හොරූ
ගෝනි නැතුව කර මත නැග කරති බොරූ
පාන මත වැටෙන තුරු රඟපාති මෙරූ
සීනි වලට මොකටද බොල ඇමතිවරූ
කෙටියෙන්| මාමිට දුව එන්න කියන්න

8-Secs

(සුරත්) චූ...ටී... ඕ....ව්...
චූ...ටී... ඕ...ව්...
චූටී මගෙ දුව චූටි
ඔන්න මාමි යන්න හදන්නේ
චූටි විහිළුවක් කරලා
චූටි තොත්තුවක් දීලා... [More]
කෙටියෙන්| අක්කෙ ටිකක් ඉන්නකෝ

7-Secs

(සුරත්) අක්කෙ ටිකක් ඉන්නකෝ
මං එක්කං යන්නකෝ
පැන පැන දෙන රෝගෙ මටත් තියනවා
පැන පැන දෙන රෝගෙ මටත් තියනවා

නංගි හනික එන්නකෝ... [More]
කෙටියෙන්| අත්තට්ටා පුතත් ඉගිලී යයිද හෙට?

4-Secs

(සුරත්) කංගැට්ටා පුතා දිග කඩු ගිලින කොට
සෙංගැට්ටා ඇවිත් කනවා මයික් කට
දුම්බොට්ටා පුතා ගිය දඬුමොණරෙ පිට
අත්තට්ටා පුතත් ඉගිලී යයිද හෙට?
කෙටියෙන්| සැළලිහිණියෝ නුඹ දන්නේ නෑ

4-Secs

(සුරත්) සැළලිහිණියෝ නුඹ දන්නේ නෑ
මිනිසුන්ගෙ බඩ-ගින්න අඳුනන්නෙ නෑ
සාගරය වාගේ උන් නැගී ආවොත්
නුඹ ආයෙ කඩේ යන්නෙ නෑ
වෙසෙස්| බුරුම "ප්‍රජාතන්ත්‍රවාදයේ පවස" නිවීමට ඇමරිකන් කොකා කෝලා!

3-Mins

(සුරත්) වසර හතළිහකට පසු, කොකා කෝලා සමාගම, බුරුමය තුළ සිය අලෙවිකරණ මෙහෙයුම් යළි ඇරඹූ පුවත ඉකුත් සතියේ ජාත්‍යන්තර ජනමාධ්‍ය තුළ වාර්තා... [More]
කෙටියෙන්| අජානේය ස්කූටර

6-Secs

(සුරත්) අජානේය ස්කූටර තුරඟා පිට වඩිනා
..........යෝ වාත වේගයෙන් ඉගෙලෙනු කොතැනා
බදා රජ දෙඋර මැඳුරේ පිළිකණු කුණු බුදිනා
විලාසයට කවදාවත් බිම නොවැටේ සිතුනා

අභ්‍යාස- ... [More]
කෙටියෙන්| 13ත් වානා!

4-Secs

(සුරත්) (13 අහෝසි කළ යුතු බව ආ.ලේ. කියයි.)

13ත් වානා
දුන්නු ඩිංගත් ගන්ඩ ඕනා
යන ගමන පේනා
"ලේ."ට ලේ විතරමද ඕනා?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook